රුසියානු යුද යාන්ත්‍රණයේ උපායන්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ane manda ban, aparade Ukraine minissu owata wandi gewanne.
    US heththa thamai hama dema pitipasse idan awulawanne, untath ona una Rusia walata hota danna, balal atha thama Ukraine
    dan natta puke gahan ballo wage innawa ahinsakayo minissunta kelaweddi
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    According to Arcane Research, an Oslo-based cryptocurrency research firm, the trading volume between ruble and cryptocurrencies has spiked in recent days on Binance, one of the world's biggest cryptocurrency exchanges.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අයිවන් ද ටෙරිබල්ගේ සැබෑ අරමුන කුමක්ද
    උක් රයිනයෙන් නවතීද
    බයිඩන් යුරොපා සන්ගමය ලවා කොස් ඇට බාවයිද
    ජෝකරට කුමක් වෙයිද

    ඉවාන් වසිලවිච් ගේ අරමුණ ආපහු සෝවියට් සීමාව ලකුණු කරගන්න එක
    පොර අපේ පැත්තෙන් මොන්ගෝලියාව කසක්ටානේ එහෙමත් ලගදීම ගන්නව
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    සුපිරි ත්‍රෙඩ් එකක්. පුටමට කඩේ යන උන් මේවා දන්නෙ නෑ. පුටින් වගේ එවුන් කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන diabolical ජාතියක්.

    පොඩි කෑල්ලක් එකතු කරන්නම් දැන් සිද්ධ වෙන දේට වැදගත් වෙයි කියල හිතනව

    ඔය කියපු කර්ස්ක් වලින් පස්සෙ උන් යුක්‍රෙනෙට ගහල ඩ්නපර් ගග ක්‍රොස් කරන්න ගහපු එකෙන් ඊට වඩා මලා රුසියන් කාරයෝ. දැන් යුද්ධය යන ප්‍රදේශයේම තමා ඒකත් සිද්ධ උනේ 1943 අවසාන කාලයෙ. ජර්මන් එවුන් ඩ්නපර් (Dneiper) ගගට සමාන්තරව ස්ථාවර වෙන්න කලින් ( Panther line) ගහන්න ඔනෙ කියල ස්ටාලින් නියෝග කරපු නිසා උන් තියන ජාති ඔක්කොම දාල ගැහුව ලක්ශ 12කට වඩා මැරුන රුසියන් කාරයෝ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිලෝමීටර් 40 ක කොන්වෝයි එකක් එනව කියන්නෙ උන් තුර්කියත් අල්ලගන්නද දන්නෙ නෑ එන්නෙ . කොහොම උනත් රසියො සෝවියට් කාලෙ හදපු පරණ ටැංකි ටික වැඩක් නැති වෙන්න කලින් වැඩක් ගන්න වගේ හදන්නෙ . වදින ඒවට වැදිල තියනව චැසිබොල් වෙන්න
     
    • Haha
    • Like
    Reactions: NRTG and speedmalli