රුසියාවෙන් පළිගන්න ගිය ලාංකිකයා මරුට...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිල්ගේ අැටේ ලොවන ලිබරල් පොන්නයට රිදිලා..තෝ මෙහෙම පච වෙනව කියල දන්නවනම් තොගේ ගෑණි අදම තෝව ගෙදරින් ඵළවනවා..ගූ ඩස්ප ලිබරල් පොන්නයා..හේහ් හෙහ්
    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ 🤣🤣
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    aththama kathawa ban ape military wala inna pagayalata modern warfare wala no chance. eka therum ganna molayak thiyanawa nam owata yanne na.
    Not modern warfare, this is basic attrition warfare used in the 1st World War. All infantry soldiers are trained in this type of trench warfare. So it's nothing new for an infantryman from any country.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරාවට, මූ ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙක්ලුනෙ. අරුන්ගෙ ඉලෙක්ට්‍රොනික් වෝෆෙයා සිස්ටම් වලින් තැන හොයාගෙන අත අරින්නැති බෝම්බයක්.
    EW ඕනෙත් නෑ ඕකට.. සතුරු ඩ්‍රෝන් එකට උඩින් අපේ ඩ්‍රෝන් එකක් තිබුණත් ඇති..හැබැයි ඉතින් සතුරු ඩ්‍රෝන් එක "ග්‍රෙනේඩ් ඩ්‍රොපින්" හරි "ඔත්තු බලන "එකක් හරි වෙන්න ඕනේ. FPV ඒවා නම් හුගක් වෙලාවට වන් ටයිම් යූස් නේ.මරාගෙන මැරෙන්න යන ඒවා ආපහු ඔපරේටර් ලගට යන්නේ නෑනේ.

    මෙතනත් තියෙන්නේ යුක්‍රේන් ග්‍රෙනේඩ් ඩ්‍රොපින් ඩ්‍රෝන් එකක්.වැඩේ කරලා ආපහු යද්දී ඌට උඩින් තියෙන රුසියන් ඩ්‍රෝන් එකෙන් ට්‍රැක් කරනවා.. ඩ්‍රෝන් එක බෑවාට එකෙක් ඇවිත් අහුලන් යනවා.රුසියන්කාරයෝ එතනට ආටි ගහනවා අන්තිමට.

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    Not modern warfare, this is basic attrition warfare used in the 1st World War. All infantry soldiers are trained in this type of trench warfare. So it's nothing new for an infantryman from any country.
    I didn't know they used drones in the 1st world war :rolleyes:

    danna pukak kiyanna ona ekko
     
    • Haha
    Reactions: dinuksha_asela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    හමුදාවේ උන් ටිකව පුනුරුත්තාපනය කරලා හරි පැන්ෂන් එකක් දිලා රස්සාවවක් කරන්න දැනුමක් දිලා නැවත සමාජ ගත කරන්න ඕනා. මුන්ට ජිවිකාවක් නැති නිසානේ මේ අපරාද වැඩ කරගන්නේ.

    නැත්තම් පුටියාගේ ඇටේ පඩිත් නැතුව ණයට ලෙවන්න යන රුසියන් පොප්ලර් ලොන්තයන්ටයි,
    සෙලාගේ ලාබකාසියට ඒක ලෙවන්න යන ලොන්තයටන් ටිකයි, හෙට අනිද්දා ලංකාවේ ඇතුලෙත් පවුල් පවුල් මරාගෙන වලි යන තැනින් නවතින්නේ. රුසියන් යුක්රේන් ෆන්ට් එක හැදෙන්නේ කැලණි පාලමයි රාජාංග⁣නේ යාය 4 අතර.

    Pissuda ban, mona rassawada munta denawa kiyala promis wena ewa promis karanne? un komath owata yanawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Pissuda ban, mona rassawada munta denawa kiyala promis wena ewa promis karanne? un komath owata yanawa.
    රැකියාව හැරයන හමුදා සාමාජිකයන් සිරාවට ප්‍රශ්නයක් බං රටේ. මුන්ට සිරාවට සිවිල් රස්සාවක් කරන්න දැනුමක් නැ බොහෝවිට. සෙසුනිල වල තමයි සැහෙන අවුල. පුනරුත්තාපනය කල යුතුමයි.
    රටේ පවුල ප්‍රශ්න, ගෙදරම අබුසැමි ගහ මරාගෙන කියක් නම් එනවාද.
    😕😕
     
    • Like
    Reactions: ChoronaSottiya

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    I didn't know they used drones in the 1st world war :rolleyes:

    danna pukak kiyanna ona ekko
    අහ් ඒ කලෙ ඩ්‍රොනෙ තිබ්බෙ නෑ නෙ මට අමතක උනා...දෑන් යුද්දෙට ඩ්‍රොනෙ හොයා ගත්තා වගෙතමයි පලවෙනි ලොක යුද්දෙ අර්මඩ් ටෑන්ක් කියලා ජාතියක් හොයා ගත්තෙ ඒ කාලෙ එවා තමා නිව් ටෙක්නොලොජි හෑබයි එවා ඔය ඩ්‍රොන් වගෙ කොනිත්ත කොනිත්ත හිටියෙ නෑ අඩිය අගලට තලාගෙන් ඉස්සරහට ගියා . සමහර බෑටල් තිබ්බ මාස තුනයි casualty ලක්ශ පහයි එහෙමයි ඒ කාලෙ යුද්ද.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    සමහරුන්ගේ ඩොඵමින් උනන්නේ යුද්ධ වලදී විතරයි....

    මම දන්න එකෙන් ඉන්නවා, මෙහෙ ආමි එකේ ඉදන් අවුරුදු 12 න් අයින් වෙලා ඇමරිකන් ආමි එකට බැඳිලා ඇෆ්ගනිස්ථානේ සටන් කරලා, ආයේ ඉරාකේ සටන් කරලා, ආපහු ඇවිත් අන්තිම යුද්දේ සටන් කරලා (SF 08 මෑන් LPRP ), දැන් ඊශ්‍රාල් ආමි එකේ 😄. වයස 53
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331

    මානසික ලෙඩෙක්
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    හමුදාවේ උන් ටිකව පුනුරුත්තාපනය කරලා හරි පැන්ෂන් එකක් දිලා රස්සාවවක් කරන්න දැනුමක් දිලා නැවත සමාජ ගත කරන්න ඕනා. මුන්ට ජිවිකාවක් නැති නිසානේ මේ අපරාද වැඩ කරගන්නේ.

    නැත්තම් පුටියාගේ ඇටේ පඩිත් නැතුව ණයට ලෙවන්න යන රුසියන් පොප්ලර් ලොන්තයන්ටයි,
    සෙලාගේ ලාබකාසියට ඒක ලෙවන්න යන ලොන්තයටන් ටිකයි, හෙට අනිද්දා ලංකාවේ ඇතුලෙත් පවුල් පවුල් මරාගෙන වලි යන තැනින් නවතින්නේ. රුසියන් යුක්රේන් ෆන්ට් එක හැදෙන්නේ කැලණි පාලමයි රාජාංග⁣නේ යාය 4 අතර.
    Commands ලට ප්‍රභූ ආරක්‍ෂක පුහුණුවේ පටන් හැම එක තියනවා බන්. බැටල් ෆීල්ඩ් එකේ හිටපු උන්ට හොද පිලිගැනීමක් තියෙනවා පිටරටවල. රැල්ලට රශියා, යුක්රේන් දුවනවා ඇරුනම Private security firm වලට ඇප්ලයි කරලා යන්න තේරුමක් නෑ මුන්ට.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    රැකියාව හැරයන හමුදා සාමාජිකයන් සිරාවට ප්‍රශ්නයක් බං රටේ. මුන්ට සිරාවට සිවිල් රස්සාවක් කරන්න දැනුමක් නැ බොහෝවිට. සෙසුනිල වල තමයි සැහෙන අවුල. පුනරුත්තාපනය කල යුතුමයි.
    රටේ පවුල ප්‍රශ්න, ගෙදරම අබුසැමි ගහ මරාගෙන කියක් නම් එනවාද.
    😕😕
    සෙසුනිල විතර ද? ඇයි දැකල නැද්ද යුද්ධයක් නැතුවත් පාරේ පුක පැලීගෙන එනවා වගේ වාහන පදින එවුන්. ඇහුවම ජාතික ආරක්ෂාව ලු ලොක්කොන්ගෙ ආරක්ෂාවට ලු. යුද්ධ ඉවර වෙලා ඕකුන්ව පුනුරුත්ථාපනය නොකර හිටිය ම හැසිරෙන්නෙත් ඉස්සර වගේමයි. මිනිස්සු පේන්නෙ ත්‍රස්තවාදියො වගේ. මිනී කීයක් මරල ඇති ද ඔකුන් පාරෙ වාහන පදින්න ගිහින් ම.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Commands ලට ප්‍රභූ ආරක්‍ෂක පුහුණුවේ පටන් හැම එක තියනවා බන්. බැටල් ෆීල්ඩ් එකේ හිටපු උන්ට හොද පිලිගැනීමක් තියෙනවා පිටරටවල.
    සුලුතරයක් තමයි ඔය. බැට්ල් ෆිල්ඩ් හිටියා කියන්නෙ තවත් ෆිල්ටර් උනාම තවත් ඉතාම සුලුතරයි.
    සුලුතරයක සිමාකාරි සාදක, බහුතරයට ඇප්ලයි කරන්න ගිය එක තමයි කෙල විමටත් හේතුව.
    අනික ⁣යුද්ධය ඉවර වෙලත් අවුරුදු 15ක් ගිහින් තියෙද්දි, යුද්ධයක් නැති වෙලාවකත් අදටත් හමුදාවේ සෙබල්ලු දහස් ගානක් එලියේ "රන් වෙලා" ඉන්නවා කියලා යුද හමුදාවම කියද්දි ඔවුන්ට තියන පීඩනය හිතාගත්තැකි.
    ඒකයි ඔය අපිම හිත රවට්ටගන්න පිලිගැනිම් කතා පැත්තක තියලා මුන්ට පුනුරුත්තාපනයක් ඉල්ලන්⁣නේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    සමහරුන්ගේ ඩොඵමින් උනන්නේ යුද්ධ වලදී විතරයි....

    මම දන්න එකෙන් ඉන්නවා, මෙහෙ ආමි එකේ ඉදන් අවුරුදු 12 න් අයින් වෙලා ඇමරිකන් ආමි එකට බැඳිලා ඇෆ්ගනිස්ථානේ සටන් කරලා, ආයේ ඉරාකේ සටන් කරලා, ආපහු ඇවිත් අන්තිම යුද්දේ සටන් කරලා (SF 08 මෑන් LPRP ), දැන් ඊශ්‍රාල් ආමි එකේ 😄. වයස 53
    අඩේ පොර කොහොමද US army join වෙලා තියෙන්නේ? උන්ගේ forign කට්ටියට join වෙන්න නම් U.S. citizen, or PR (Green Card) තියෙන්න ඕනේ නේද? නැත්නම් Blackwater වගේ private military එකක contract sign කරලද?