රුසියාවෙන් යුක්රේනයට නත්තල් තෑග්ගක් 😛😛😛

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔච්චර රගලත් එකාවයි මාරාගන්න පුලුවන් වෙලා තියෙන්නේ පගයන්ට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඕතඩොක්ස් අය නත්තල් සමරන්නේ ජනවාරි.යුක්‍රේනයත් එහෙමය්.ඒත් ගිය අවුරුද්දෙ ඉඳ උන් දෙසැම්බර් 25 සමරන්න පටන් ගත්තා.ඒකට තෑගි යවලා තියෙන්නේ