රුසියාවේ ජීවත් වෙන්නේ කව්ද බන් ? moscow වල

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් බන් මායි @EVC අපි දෙන්නා එකම තැන වැඩ කරේ( ගොමෙල් වෛද්ය විද්යාලයේ ටොයිලට් හෝදන එක) අපි හොරෙන් පැන්නේ උස්බෙකිස්තානෙ හරහා රුසියාවට.

    අපි බ්‍රව්න් ස්කින් නිසා සුද්දෝ අපිට හැමදාම අල්ලගෙන ගහනවා අපිට මේක එපාවෙලා තිබුනේ :( @EVC සුද්දියෝ පස්සේ යන්න ගත්තා අන්තිමේ දී ඌට නිල් වෙන්න ගැහුවා නාසි සුද්දෝ අල්ලගෙන :sorry: රනිල් ජනාධිපති උනාට පස්සේ මට @EVC කිව්වා රනිල් රට හදනවා මොකටද මෙහේ ඉන්නේ කියලා .

    පස්සේ අපි දෙන්නා ලන්කාවට ආවා @EVC ට සිරිකොතෙන් ජොබ් එකකුත් සෙට් උනා , මමනම් පසුතැවෙනවා ආපු එකට අවන්කවම :no:
    :rofl: :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මම ජිවත් වෙන්නේ රුසියාවේ බකමුන් වල

    බකමූණ තියෙන්නෙ මාතලේ පැත්තෙනෙ.
    බෝට්ටුවෙන් රෂියා යන්න ගිහින් නතර උනේ එහෙන්ද 🫢
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    බකමූණ තියෙන්නෙ මාතලේ පැත්තෙනෙ.
    බෝට්ටුවෙන් රෂියා යන්න ගිහින් නතර උනේ එහෙන්ද 🫢

    🤣
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    nintchdbpict0002859950241.jpg
     
    • Wow
    Reactions: NaiRobi

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    රුසියාවෙ සමහර උන් ඉන්නවා මෙහේ නානසාරලා වගේ ජාතිවාදියෝ උන්ගේ රැලි යන කොට කලු දුඹුරු හම තියෙන තියෙන උන් දැක්කොත් ඉවරයි. ගොඩක් උන් පොඩි පිහි ඉනේ ගහගෙන ඉන්නේ කල්ලොන්ට ගොඩක් වෙලාවට අයිනවා සෙනගාලේ එකෙක්ව මැරුවා පාරෙදිම , උන්ගෙත් බන් ගොඩක්ම ඔය ජාතිවාදී වර්ගවාදී එවුන් හරියට රස්සාවක් නැති ගම්බද ප්‍රදේශ වලින් ආපු එවුන් . හොද එවුනුත් ඉන්නවා. සමහර ගණිකාවෝ කලු හම තියෙන එව්න් එක්ක එන්නෙත් නෑ බන් කොටින්ම කියනවනම්, ඒ කාලේ කාර්ල් මාක්ස් කියන්නෙත් පට්ට ජාතිවාදී පොරක් දර්ශනය හොද උනාට 🙄

    Karl Marxs ජර්මන් එකෙක් බන් ලොල්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    උබට රෂියන් බඩුවක් ගහන්න ඕනේ නම් සල්ලි දෙල මෙහෙ ගහපන්, නැත්තම් thailand පලයන්.
    රෂියා වල ඕව කරන්න යන්න එපා බන් , dating වත් කරන්න යන්න එපා.
    එහෙ ගණිකාවෝ උබේ ඔක්කොම සල්ලි ටික සුද්ද කරලා පස්සේ පොලිසියට complain කරනවා උබ ඒකිට අතවර කරන්න try කරා කියල. එහෙ පොලිසියට අහු උනොත් ඉවර්ම් තමයි ඉතින්. ඔප්පු කර ගන්න බැරි උනොත් උබ හිරේ, හිරේ කියනේ නිකන් අපාය වගේ තමයි. මෙන්න මේකත් බලපන්.

    Homosexul නම් රුසියාවේදී බඩුම තමයි. Homosexual එකෙක් නම් එහෙ යන්න තිය හිතන්න වත් එපා.
    අක්කරා 5හේ අස්පෙයෝ ගහන්න යන්න එපා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Highly Paid job කරන ලන්කාවේ උන් අඩුයි බන්, පඩිය නෝමල් ගානක් හම්බෙන්නේ කාලා බීලා ඉන්න තැනට ගෙවලා සුද්දියෙක් එක්ක ආතල් එකක් දාන්න ලාවට ඇති. දැන් රශියන් එවුන්ටත් රස්සා නෑ ගොඩක් ඒක හින්දා එහේ රස්සා කරන ආසියානු අප්‍රිකානු එවුන් එක්ක යක්ශ කේන්තියෙන් ඉන්නේ සමහර පැති තාම ඉස්සර මෝල්ඩෝවා වගේ
    පිස්සු හුත්තෙක් වෙන්න ඕනෙ මෙච්චර රටවල් තියෙද්දි ඔහොම ගුබ්බෑයමකට රිංගන්න
     
    • Like
    Reactions: Asmodeus

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේවා මේ ආතල් එකට දාන ත්‍රෙඩ් ද නැත්තම් ඇත්තටම දැනගන්න අහනවද දන්නේ නෑ..රුසියාව ගැන දැනගන්න ආස අයට කියන්නම් මේ ටික..මම දැන් රුසියාවට දෙපාරක් ගිහින් ඇවිත් තියනවා..එහේ ඉන්දියන් සහ ලන්කාවේ වගේ කලු හමට බොහෝ රුසියන් ජාතිකයො කැමතී..රුසියන් කෙල්ලෝ එහෙම බලෙන් කතාකරන්නේ සෙල්ෆි ගන්න එහෙම එන්නේ අපිව දැක්කම..ටිකක් ගම්බද පලාතකට ගියොත් ගෑනු ..පිරිමි... ලමයි බොහොමයක් දෙනා සෙල්ෆි ගන්න අහනවා..කතාකරනවා..වයසක රුසියන් ආච්චිලා එහෙම ඉන්නව හරිම කරුණාවන්තයි.මට එහෙ ගමකදි රුසියන් ආච්චි කෙනෙක් අපේ ආච්චි කෙනෙක් වගේ ඔලුව අතගාලා කරුණාවෙන් කතාකරා.මට රුසියන් ගමනේ අමතක නොවෙන සිදුවීම් ඒවා..අපි වගේ හමේ පාට උන් රුසියාවේ මිනිස්සු දැකලා නෑ වැඩිය..ඒකයි අපිට එච්චර සැලකිලි.ඔය රුසියාවේ යන්න එපා ගහනවා මරනවා..ඕවා ඔක්කොම බොරු..ඔය බටහිර රටවල් සහ එවගේ මාද්‍ය විසින් බොරුවට මවපු එකක් ඕක.ඇමරිකන් කාරයොත් රුසියන් ට්‍රැවල් ගෲප් වල අහනවා අපි ගියොත් මරයිද..ගහයිද කියලා..ඒක කාලයක් තිස්සේ ඒ මිනිස්සුන්ගෙ ඔලුවට දාලා.. .මේක බලාගන්න පුලුවන් යූටියුබ් එකේ ඉන්දියන් උන් සෝලෝ ට්‍රැවල් කරලා දාපු වීඩියෝ තියනවා රුසියාව ගැන..ඒවා බලන්න..අපේ හමට ඉතාම හොදින් සලකන ඉතාම මිත්‍රශීලී මිනිස්සු මම දැකපු රටක් රුසියාව ..ඔය රෑට එහෙම සමහර වෙලාවට බීපු උන් එහෙම වර්ගවාදය..හමේ පාට වගේ දේවල් අල්ලගෙන වලි දාගත්ත අවස්ථා තියනවා..රෑට වගේ එච්චරම රවුම් ගහන්න හොද රටක් නෙමෙයි..මොකද හොරු එහෙමත් ටිකක් ඉන්නවා..
    බීපු උන් සෙට්වෙලා ඉන්න තැන්..පාලු පාරවල් වගේ ඒවගේ රෑට කරක් ගහලා වලි දාගෙන චොර වෙන්නේ නැත්තම්..තමන්ගේ පරිස්සම බලාගන්න පුලුවන්නම්
    ටුවර් එකක් දාන්න හොදම රටක්..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,047

    russian badu datha galawana seen eka sira da?
     
    • Like
    Reactions: CaptainPhillips

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    Russian underworld that is present at night spots will skim you if they get the chance. A Scotsman known to me was swiped on his card 2,150 for 215 us dollars by getting him drunk and hooking up with a lady.
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    russian badu datha galawana seen eka sira da?
    මම බඩු ගහන්න නම් ගියේ නෑ මචන්..ඒක නිසා ඒ සීන් එක දන්නේ නෑ..කොහොමත් බන් එහෙම යම්කිසි අවදානමක් ඕනිම රටක ඔය බඩු සීන් එක ආශ්‍රිතව තියනවා..ඒක තායිලන්තේ උනත් හරි බඩුවකට සෙට් උනොත් බයකරලා කේස් එකක් අදින්න ඉඩ තියනවා..දත ගලවන්න බලාගෙන..මම ඔය රටවල්වල ගියාම බඩු නොගහන්න එක හේතුවක් ඕක..මොකද මම තායිලන්තයේ ගියපු වෙලාවේ ඩේටින් සයිට් එක්ක සෙට් වෙච්ච එකියක් මට එන්න කිව්වා අහුමුල්ලකට..ඒකෙන් මම තේරුම් ගත්තේ කොයි රටේ උනත් ඔලුව කල්පනා කරලා වැඩකරේ නැත්තම් ශොට් එක හම්බවෙනවා..ඒවා උන්ගේ රටවල්නේ බන්..දැන් අපි ලන්කාවේ නම් ඕනි දෙයක් කතාකරන්න පුලුවන්නේ පොලිසියකට ගියත්..අපේ උන්නේ ඉන්නේ..නමුත් පිටරට එහෙම නෑ..ඉන්ග්‍රීසිත් බෑ පොලිසි වල උන්ටත්..ඉතින් උන් කියන එක පිලිගන්නෙ කොච්චර උනත්..අපි සුද්දෝ නෙමෙයිනේ බන්..ඒක ඊලග ප්‍රශ්නේ..අපි ඇමරිකන් ජර්මන් වගේ සුද්දෝ නම් බය නැතුව ඕනි රටක කේස් එකකට අතදාන්න පුලුවන්..තායි එහෙම ගත්තත් සුද්දට නැමෙනවා වැඩී..අපිට වඩා..

    මම ගොඩක්ම ආසා ඔය කඩවල්වල ශොපින් මෝල් වල එහෙම වැඩකරන කෙල්ලෝ සෙට් කරගෙන ආතල් එකක් ගන්න..ඒක ඉතින් බඩුවක් ගහනවා වගේ එකපාර කරන්න බෑ..එහේ මාසයක් වත් ඉන්න ඕනි..ඒ වැඩේ සේෆ් හැම අතින්ම..කරදරයි ඉතින්..උන් එකපාර දෙන්නේ නෑනේ..රුසියාවේත් ලස්සන කෑලි ටිකක් සෙට් උනා..ඒත් මම සතියක් හමාරක්නේ හිටියේ..නැත්තම් සුපිරි සැපක් ගන්න තිබ්බා..එහෙම සෙට් කරගෙන ගහන එක ආතල් බඩුවක් ගහනවට වඩා මටනම්..මගේ අදහස කිව්වේ ඈ..රෙදි උස්සන් එන්න එපා..😂
     
    • Love
    Reactions: baba-chuti

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    රුසියන් කෙල්ලෝ එහෙම බලෙන් කතාකරන්නේ සෙල්ෆි ගන්න එහෙම එන්නේ අපිව දැක්කම..ටිකක් ගම්බද පලාතකට ගියොත් ගෑනු ..පිරිමි... ලමයි බොහොමයක් දෙනා සෙල්ෆි ගන්න අහනවා..කතාකරනවා..
    Oyata ehema katha karala selfie gaththa da? Koyi awuruddeda giye?
     
    • Like
    Reactions: CaptainPhillips

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේවා මේ ආතල් එකට දාන ත්‍රෙඩ් ද නැත්තම් ඇත්තටම දැනගන්න අහනවද දන්නේ නෑ..රුසියාව ගැන දැනගන්න ආස අයට කියන්නම් මේ ටික..මම දැන් රුසියාවට දෙපාරක් ගිහින් ඇවිත් තියනවා..එහේ ඉන්දියන් සහ ලන්කාවේ වගේ කලු හමට බොහෝ රුසියන් ජාතිකයො කැමතී..රුසියන් කෙල්ලෝ එහෙම බලෙන් කතාකරන්නේ සෙල්ෆි ගන්න එහෙම එන්නේ අපිව දැක්කම..ටිකක් ගම්බද පලාතකට ගියොත් ගෑනු ..පිරිමි... ලමයි බොහොමයක් දෙනා සෙල්ෆි ගන්න අහනවා..කතාකරනවා..වයසක රුසියන් ආච්චිලා එහෙම ඉන්නව හරිම කරුණාවන්තයි.මට එහෙ ගමකදි රුසියන් ආච්චි කෙනෙක් අපේ ආච්චි කෙනෙක් වගේ ඔලුව අතගාලා කරුණාවෙන් කතාකරා.මට රුසියන් ගමනේ අමතක නොවෙන සිදුවීම් ඒවා..අපි වගේ හමේ පාට උන් රුසියාවේ මිනිස්සු දැකලා නෑ වැඩිය..ඒකයි අපිට එච්චර සැලකිලි.ඔය රුසියාවේ යන්න එපා ගහනවා මරනවා..ඕවා ඔක්කොම බොරු..ඔය බටහිර රටවල් සහ එවගේ මාද්‍ය විසින් බොරුවට මවපු එකක් ඕක.ඇමරිකන් කාරයොත් රුසියන් ට්‍රැවල් ගෲප් වල අහනවා අපි ගියොත් මරයිද..ගහයිද කියලා..ඒක කාලයක් තිස්සේ ඒ මිනිස්සුන්ගෙ ඔලුවට දාලා.. .මේක බලාගන්න පුලුවන් යූටියුබ් එකේ ඉන්දියන් උන් සෝලෝ ට්‍රැවල් කරලා දාපු වීඩියෝ තියනවා රුසියාව ගැන..ඒවා බලන්න..අපේ හමට ඉතාම හොදින් සලකන ඉතාම මිත්‍රශීලී මිනිස්සු මම දැකපු රටක් රුසියාව ..ඔය රෑට එහෙම සමහර වෙලාවට බීපු උන් එහෙම වර්ගවාදය..හමේ පාට වගේ දේවල් අල්ලගෙන වලි දාගත්ත අවස්ථා තියනවා..රෑට වගේ එච්චරම රවුම් ගහන්න හොද රටක් නෙමෙයි..මොකද හොරු එහෙමත් ටිකක් ඉන්නවා..
    බීපු උන් සෙට්වෙලා ඉන්න තැන්..පාලු පාරවල් වගේ ඒවගේ රෑට කරක් ගහලා වලි දාගෙන චොර වෙන්නේ නැත්තම්..තමන්ගේ පරිස්සම බලාගන්න පුලුවන්නම්
    ටුවර් එකක් දාන්න හොදම රටක්..
    100% agreed, I spent nearly a year in Russia and had a similar experience. Except for Muscovites, most Russians have never seen a black man, thus they are very curious about us. They will usually touch you and, as previously stated, take selfies with you. Because they do not speak English, it might be a little annoying at times. Most Russians I've met are vodka-loving, hard-nosed MFs who can be a little bit aggressive when drunk, and they are always drunk, but they are the best buddies when they accept and make friends with you. They will never leave your side, for better or worse.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මේවා මේ ආතල් එකට දාන ත්‍රෙඩ් ද නැත්තම් ඇත්තටම දැනගන්න අහනවද දන්නේ නෑ..රුසියාව ගැන දැනගන්න ආස අයට කියන්නම් මේ ටික..මම දැන් රුසියාවට දෙපාරක් ගිහින් ඇවිත් තියනවා..එහේ ඉන්දියන් සහ ලන්කාවේ වගේ කලු හමට බොහෝ රුසියන් ජාතිකයො කැමතී..රුසියන් කෙල්ලෝ එහෙම බලෙන් කතාකරන්නේ සෙල්ෆි ගන්න එහෙම එන්නේ අපිව දැක්කම..ටිකක් ගම්බද පලාතකට ගියොත් ගෑනු ..පිරිමි... ලමයි බොහොමයක් දෙනා සෙල්ෆි ගන්න අහනවා..කතාකරනවා..වයසක රුසියන් ආච්චිලා එහෙම ඉන්නව හරිම කරුණාවන්තයි.මට එහෙ ගමකදි රුසියන් ආච්චි කෙනෙක් අපේ ආච්චි කෙනෙක් වගේ ඔලුව අතගාලා කරුණාවෙන් කතාකරා.මට රුසියන් ගමනේ අමතක නොවෙන සිදුවීම් ඒවා..අපි වගේ හමේ පාට උන් රුසියාවේ මිනිස්සු දැකලා නෑ වැඩිය..ඒකයි අපිට එච්චර සැලකිලි.ඔය රුසියාවේ යන්න එපා ගහනවා මරනවා..ඕවා ඔක්කොම බොරු..ඔය බටහිර රටවල් සහ එවගේ මාද්‍ය විසින් බොරුවට මවපු එකක් ඕක.ඇමරිකන් කාරයොත් රුසියන් ට්‍රැවල් ගෲප් වල අහනවා අපි ගියොත් මරයිද..ගහයිද කියලා..ඒක කාලයක් තිස්සේ ඒ මිනිස්සුන්ගෙ ඔලුවට දාලා.. .මේක බලාගන්න පුලුවන් යූටියුබ් එකේ ඉන්දියන් උන් සෝලෝ ට්‍රැවල් කරලා දාපු වීඩියෝ තියනවා රුසියාව ගැන..ඒවා බලන්න..අපේ හමට ඉතාම හොදින් සලකන ඉතාම මිත්‍රශීලී මිනිස්සු මම දැකපු රටක් රුසියාව ..ඔය රෑට එහෙම සමහර වෙලාවට බීපු උන් එහෙම වර්ගවාදය..හමේ පාට වගේ දේවල් අල්ලගෙන වලි දාගත්ත අවස්ථා තියනවා..රෑට වගේ එච්චරම රවුම් ගහන්න හොද රටක් නෙමෙයි..මොකද හොරු එහෙමත් ටිකක් ඉන්නවා..
    බීපු උන් සෙට්වෙලා ඉන්න තැන්..පාලු පාරවල් වගේ ඒවගේ රෑට කරක් ගහලා වලි දාගෙන චොර වෙන්නේ නැත්තම්..තමන්ගේ පරිස්සම බලාගන්න පුලුවන්නම්
    ටුවර් එකක් දාන්න හොදම රටක්..

    පිස්සු බං මුන්ට අන්දය අලියා ගැන කියනවා වගේ තමයි. මොස්කව් නම් මට එච්චර සෙට් උනේ නෑ ෆේක් වගේ ගතියක් දැනුනා හැබැයි ගම්බද පළාත් ගැන උඹ කියපු හැමදේම හරි.

    සමහර ඈත පළාත් වලට ගියාම නිකන් කාලය හරහා ආපස්සට ගියා වගේ. ඒ experince එක වෙනම එකක්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පිස්සු බං මුන්ට අන්දය අලියා ගැන කියනවා වගේ තමයි. මොස්කව් නම් මට එච්චර සෙට් උනේ නෑ ෆේක් වගේ ගතියක් දැනුනා හැබැයි ගම්බද පළාත් ගැන උඹ කියපු හැමදේම හරි.

    සමහර ඈත පළාත් වලට ගියාම නිකන් කාලය හරහා ආපස්සට ගියා වගේ. ඒ experince එක වෙනම එකක්.

    උන්ට ඉන්ග්‍රීසි බැරි එක තමා අවුල නේද බන්..නැත්තම් සුපිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්න තිබ්බා..කාලයක් හිටියනම්..උබ කාලයක් හිටියද රුසියාවේ ..?
     
    • Haha
    Reactions: sarika406

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    Gambada palath walata giyama selfie gaththa?

    උන් ලෝකේ කියල දැකල තියෙන්නේ බොහොම පොඩි කොටසක්. අපි වගේ එවුන් ඇත්තට දැකල නෑ ගොඩක් උන්

    උන්ට ඉන්ග්‍රීසි බැරි එක තමා අවුල නේද බන්..නැත්තම් සුපිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්න තිබ්බා..කාලයක් හිටියනම්..උබ කාලයක් හිටියද රුසියාවේ ..?

    මම ගියේ SPB ඉන්න යාලුවෙක් එක්ක ඌට රෂියන් පුළුවන්. නෑ බං මම හිටියේ සති තුනයි. සති දෙකක් ලොකු cities වල ඇවිද්දා. පස්සේ හිතුන අපරාදේ ඒවගේ කාලේ නාස්ති කරේ මුළු කාලෙම ඈත පළාත් වල ඇවිදින්න තිබ්බ කියල.