රුසියාවේ මහා පිළිම

gurulugomi

Well-known member
  • රුසියාවේ මහා පිළිම

    පළමු ගගනගාමියා, යූරි ගගාරින්, සිහිවීම පිණිස ඉදිකළ පිළිමය
    gagarin.jpg

    164175551_b099bf92f7_b.jpg


    'මව්බිම කථා කරයි' පිළිමය

    දෙවන ලෝක යුද්ධයේ දී දින දෙසීයක් පැවති 'ස්ටාලින්ග්‍රාඩ් සටන' සිහිවීම පිණිස මෙය ඉදි කර ඇත. අඩි 285ක් උස මෙය ලොව නව වන උසම පිළිමයයි. කාන්තාවක් මූර්තිමත් කරන ලොව උසම පිළිමයයි.

    4ded45595fb8a2dd20a58c69efeba059.jpg


    'මව්බිම සිහිවටනය' පිළිමය

    දෙවන ලෝක යුද්ධයේ යුක්‍රේන දායකත්වය සිහිවීම පිණිස කියෙව්හි ඉදි කර ඇත.

    188-national-museum-of-history-of-ukraine-in-ii-world-war-33-1447254762.jpg
     

    gurulugomi

    Well-known member
  • 'මව්බිම කථා කරයි' පිළිමය

    දෙවන ලෝක යුද්ධයේ දී දින දෙසීයක් පැවති 'ස්ටාලින්ග්‍රාඩ් සටන' සිහිවීම පිණිස මෙය ඉදි කර ඇත. අඩි 285ක් උස මෙය ලොව නව වන උසම පිළිමයයි. කාන්තාවක් මූර්තිමත් කරන ලොව උසම පිළිමයයි.

    4ded45595fb8a2dd20a58c69efeba059.jpg

    මෙ පිළිමය පිහිටා ඇති කඳු ගැටය උස් බිමක් වූ බැවින් ජර්මානුවෝත් රුසියානුවෝත් මේ පෙදෙස අත් පත් කර ගැනීමට දරුණු ලෙස සටන් කළහ. නිරන්තරයෙන් වැටුණු ශෙල් හා රයිෆල් උණ්ඩ වල ලෝහ මේ බිම පැතිරී තිබූ හෙයින් යුද්ධය ඉවර වී වසර ගණනක් යන තුරුත් මෙහි ගස් පැල නොවූ බව කි‍යැවේ. 1942/43 දරුණු ශීත කාලයේදීත් මේ කඳු බෑවුමේ වූ පිපිරුම් වල රස්නයෙන් හිමත් දිය වී ගියා ලු.