රුසියාවේ මහා පිළිම
පළමු ගගනගාමියා, යූරි ගගාරින්, සිහිවීම පිණිස ඉදිකළ පිළිමය
'මව්බිම කථා කරයි' පිළිමය
දෙවන ලෝක යුද්ධයේ දී දින දෙසීයක් පැවති 'ස්ටාලින්ග්‍රාඩ් සටන' සිහිවීම පිණිස මෙය ඉදි කර ඇත. අඩි 285ක් උස මෙය ලොව නව වන උසම පිළිමයයි. කාන්තාවක් මූර්තිමත් කරන ලොව උසම පිළිමයයි.
'මව්බිම සිහිවටනය' පිළිමය
දෙවන ලෝක යුද්ධයේ යුක්රේන දායකත්වය සිහිවීම පිණිස කියෙව්හි ඉදි කර ඇත.