රුසියාවේ වෑන් කඩ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    සතියකට පාරක් එන්නේ ,
    light කපනවා හැම වෙලාවේම .
    මුලදී චූන් පාන් වගේ ගොඩක් වෑන් තිබිල ,දැන් එකයි








    හරිනේ ඉතින් අපිත් පුටින් කෙනෙක් ගෙනල්ලා කරගත්තානේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,591
    35,505
    113
    oya minissu kochchara duppat unath ape gam wala inna minissunta wada piliwelai. ape gamakata gihin balapan bath eka kiribath wage anagena anakutu gahan kanawa kathe ba. ehema baladdi me minissu cheese, butter hari kala seethale innawa piliwelata
    රුසියාවේ ගම් බයියොත් පුටිනප්පච්චි එනකොට දෙකට නැමීගෙන වැඳ වැටෙනවද දන්නෑ අපේ ගම් වලට නාකි මයිනා එද්දි වැඳ වැටෙනවා වගේ
     
    • Like
    • Haha
    Reactions: Mr.dark and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,892
    8,652
    113
    රුසියාවේ ගම් බයියොත් පුටිනප්පච්චි එනකොට දෙකට නැමීගෙන වැඳ වැටෙනවද දන්නෑ අපේ ගම් වලට නාකි මයිනා එද්දි වැඳ වැටෙනවා වගේ
    wenna athi dan keeparakda ban putin. ekama awula international media yanne nahane owa ahanna 🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හරිනේ ඉතින් අපිත් පුටින් කෙනෙක් ගෙනල්ලා කරගත්තානේ.

    අපරාදේ පුටානෝ කෙනෙක්ව ගේන්න තිබ්බේ..ඵහෙනම් දැන් රට සිංගප්පූරුවක්..🤣