මාර ප්රොජෙක්ට් තොගයක් කරනව නේද ම්චන් මුන් දැන් දැන්... මම දැක මැමත්ල ක්ලොන් කරල රියල් ජුරාසික් පාක් ටයිප් පාක්1ක් හදන්න යනවලු පුටින් වැඩේට බැහැලලු..
පට්ට ම්චං
TFS bro
Rep++++![]()
ඔව් බන් මුන් එක එක මගුල් කරනවා උන්ට ඒවාට සල්ලි මොලේ දෙකම තියනවා


ඔව් මාත් කියෙව්වා ඒක ගැන articles සෙට් එකක්, ටිකක් කල් දැන් ඒ woolly mammoth project එක පටන් අරන් තාම හරියට වැඩේ සාර්ථකද නැද්ද විස්තරයක් නෑ ගොඩක් වෙලාවට එක නම් අමාරු වැඩක් වෙයි




රොබෝ කෝප් කෙනෙක් 
Power Bank, phone charger walata illuma wadiwei wage. Yudde mada charging point dammanam hoda business eka
Bump 
+44