..::[රුසියාවේ_මීලග සුපිරි සොල්දාදුවා(Super Soldier Exoskeleton)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    මාර ප්‍රොජෙක්ට් තොගයක් කරනව නේද ම්චන් මුන් දැන් දැන්... මම දැක මැමත්ල ක්ලොන් කරල රියල් ජුරාසික් පාක් ටයිප් පාක්1ක් හදන්න යනවලු පුටින් වැඩේට බැහැලලු..
    පට්ට ම්චං
    TFS bro
    Rep++++
    :yes::yes:


    ඔව් බන් මුන් එක එක මගුල් කරනවා උන්ට ඒවාට සල්ලි මොලේ දෙකම තියනවා :nerd::nerd:

    ඔව් මාත් කියෙව්වා ඒක ගැන articles සෙට් එකක්, ටිකක් කල් දැන් ඒ woolly mammoth project එක පටන් අරන් තාම හරියට වැඩේ සාර්ථකද නැද්ද විස්තරයක් නෑ ගොඩක් වෙලාවට එක නම් අමාරු වැඩක් වෙයි :yes::yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :lol: Power Bank, phone charger walata illuma wadiwei wage. Yudde mada charging point dammanam hoda business eka
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    :lol: Power Bank, phone charger walata illuma wadiwei wage. Yudde mada charging point dammanam hoda business eka


    :rofl::rofl: සනිකව කිට් එක charge කරගැනීමට කියල බෝර්ඩ් කෑල්ලක් ගහල බලන් ඉන්න තියෙන්නේ කට්ටිය එයි පෝලිමට :lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    crysis mathak una <3


    Call of Duty: Advanced Warfare එකෙත් තියනව නේ :yes::yes:

    Y4cHFtA.jpg