රුසියාව අඩියක් පස්සට

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    1648633824657.png
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඕක shape උනොත් හොඳයි. නැත්තන් තෙල් තවත් ගණන් යයි
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ශේප් වුනොත් හොඳයි.

    ඕකෙන් පාර්ශව දෙකක් බැටකනව...
    1. යුද්ධෙට ඩිරෙකිට් මැදිවෙලා තියෙන යුක්‍රේන සිවිල් ජනතාව.
    2. යුද්ධෙ නිසා ඇතිවෙලා තියෙන ආර්ථික යුද්ධෙට ඩිරෙක්ට් මැදිවෙලා තියෙන, මම, අපි, උඹ ගෝඨට ජනතාව....