රුසියාව ඉදිරියේ නැමෙන අපේ නීතිය

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    Kohoma hari diplomatic widiyata prashne visda ganna ona..nikan loku porawal wenna yanne natuwa..ape tattwe api therum aran Wada karanna ona
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Mahinda Europe/US ekka heppenna gihin GSP+ kelogatta

    MY3 Russia ekka heppenna gihin Tea tikata keloganna giye

    MR/MY3/Ranil okkoma China ekka hodin innawa. China ekka heppenna giyoth ratatama kelawenawa.

    Lankawa kiyana podi rata geniyanna nan loku ratawal kiyana dewal karanna ona.

    ehema wenne apema kiyala dewal hadanne nathi nisa serama labbawal pitin gena nisa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    යැව්වනම්

    ඕකට කරන්න ඕනේ මෙච්චරනේ
    ඊලග පාර තේ කොළ යවන කොට තේ බැග් එකකට ඇස්බැස්ටෝස් කැල්ලක්
    දාල යැව්වනම් රුසියාව සයිලන්ට්
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    ඇස්බැස්ටස් කියන්නේ පිළිකා කාරකයක්
    ඕක පාවිච්චියෙන් අයින් වෙන එක බොහොම හිතකරයි
    මයිත්‍රී ජනදිපතිට හිනා වේවි අපි පිලිකා හදාගන්න ඕනේ නැනේ මචං ලා

    එයාලා එහමනම් අපිට තියන්නේ ඇස්බැස්ටස් නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකින එක
    රටක ඉලුමක් නැති උනාම shape එකේ ඇස්බැස්ටස් අයින් වෙයි
    හැබැයි කියන තරම් ලේසියෙන් කරන්න නම් බැහැ

    අපේ මිනිස්සුන්ට ලාබෙට දෙනවනම් ඕනේ කුණුගොඩක්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,211
    778
    113
    ඕකට කරන්න ඕනේ මෙච්චරනේ
    ඊලග පාර තේ කොළ යවන කොට තේ බැග් එකකට ඇස්බැස්ටෝස් කැල්ලක්
    දාල යැව්වනම් රුසියාව සයිලන්ට්

    :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    hitange hulan giya neme yako
    u rate inna thopi wage ponnayo gana hithala hari uge deyak gana hithala hari honda theeranayak gaththe.

    thopeyi hulan giye

    පේන විදියට ඇස්බැස්ටෝස් නීතිය සද්භාවයෙන් ගත්ත එකක්.ඒ වෙනුවෙන් අපි පෙනීඉන්න ඔනේ.හැබැයි ලන්කාව වගේ රටක නීතිය පොඩි ජහමනයට විතරයි.

    රනිල්ට, මහින්දට, රාජිතට, අර්ජුන්ට, රටේ තෙල් කොච්චර තියනවදවත් දැන්නැති තෙල් ඇමතිට, මුදල් ඇමතිට,මර්වින්ට තිබ්බද නීතිය..
    ප්‍රදේශීය සභාවල, පලාත්සභාවලායට තිබ්බද, ගෑනු දුශකයෝ, ගුරුවරුන්ට දනගැස්සුව උන්ට ලස්සනට නාමයෝජනා, ජාතික කොඩිය පිලිගන්නැතිඅයට අයට තිබ්බද.. විල්පත්තුව මුන්දෙන්නගේම කාලේ ඉදලා කපනවා.මහින්ද ,රනිල් ,සිරිසේන කෝ මේ චන්ඩි.

    අර සජින් වාස්ට රුපියල් දාහක් දඩගහලා ඒමනුස්සයා අසරනවෙලා, පිස්සෙක් වගේ හැමතැනම ඇවිදිනවලු රුපියක් පන්දාහේ කොලයක් අරන් මාරු නැතුව ,ගෙවන්න

    අබගෙඩි කඩපු, පොල් ගෙඩි කඩපු අයට සැරටම තිබ්බනේද? විභාග වන්චාකරපු කොල්ලෝ දෙන්නටත් හරිනේද? කස්සිප්පු අල්ලන්න කියලා ගෙට පැනලා ගෑනියෙක්ට කල් ඇතුවම දඩුවම් දුන්න දැක්කද.මොකෙක් හරි ගෑනියෙක් කිව්වෝත් ඒකිගේ මාලේ උබල කැඩුව කියලා, උබලගේ අතපය කඩලා ඉස්පිරිතාලේට දානවා.ඒකයි ඇත්ත.ඔන්න ඔහොමයි රුසියාවට නැති, දේශපාලුවන්ට නැති නීති පොඩි එකාට ලස්සනට වැඩකරන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    :lol:
    asbestos ganne amathiyoda ? nathnam wena salli thiyena ewunda ?
    okkoma ganne normal ewun
    wena laba project waltath danwa
    uluth ekka baladdi podi labeta ekata maruwenwa

    minihek wunama danaganna ona rate waradda deshapalayage waradda kiya kiya inne nathuwa thaman pulu puluwan widiyata hadenna
    bayinam raten yanna
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    :lol:
    asbestos ganne amathiyoda ? nathnam wena salli thiyena ewunda ?
    okkoma ganne normal ewun
    wena laba project waltath danwa
    uluth ekka baladdi podi labeta ekata maruwenwa

    minihek wunama danaganna ona rate waradda deshapalayage waradda kiya kiya inne nathuwa thaman pulu puluwan widiyata hadenna
    bayinam raten yanna

    meka sahathika eththa.

    ඒ අතින් ගත්තාම ඇලෝසියස්ලා හරිබන් උන් උන්ට කරගත්තා, ඔය විමලයා, රවියලා ගේ සිට ගමේ ප්‍රාදේශීය සබාවෙ මන්ත්‍රියා දක්වා, ග්‍රාමසේවක දක්වා, ටී ඕ දක්වා, ෆයිල් එක උඩට ගන්න රුපියල් දෙතුන් සීයක් ගන්න පියන් දක්වා හරි .උන් මොන මොනවා හරි කරගන්නවා. අපි, මාසේ වියදමවත් අතේ නෑ, ඒත් තවම පක්ශ සුද්දකරනවා, රට හදන්න කතාකරනවා.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,984
    40,873
    113
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"
     
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය පොලොන්නරුවෙ පෙන්දට කොන්දක් තියෙනවද මහා ඇස්බැස්ටෝස් සිහ නාදෙ අන්තිමට බලු කෙදිරියක් උනා..ඔය නිවට සිරාට චන්දෙ දුන්න මීහරක්ට ගහන්ඩ ඔනෙ මුලින්ම...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"

    ube kathawa sahathika aththa. REP+++

    ape minissu hari de karanna oni. ethakota waradi business nikanma nawathinwa. but eka 100% nh. but yam tharamakata sarthaka wei.
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඇස්බැස්ටස් තහනම කල් යයි :P:P

    ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

    ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.

    එහෙත් රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බව මේ වෙනකොට අනාවරණය වී ඇත.ශ්‍රී ලංකාවට ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය සපයන ප්‍රධාන රට වන්නේ රුසියාව බව ද වාර්තාවේ.
    ;);)

    හිටන්ගේ හුලං ගියා වගේ දැන්නම්
    :rofl::rofl:

    stock-photo-real-human-feces-on-white-background-279037448.jpg
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    oka wela thiyenne russia walin ape tea gennana eka natharakarala, sathek idala kiyala.
    un kiyanna athi meka karoth aye tea gannawa kiyala
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"

    එහෙම බෑ මචන් කන්න නැතුව රට හාමතට වැටිල බෝවෙන රෝගවලින් මිනිස්සු ලක්ශ ගානක් මැරිල සුනාමි ,ගන්වතුර ලෝකෙ තියන සේරම දේවල් හරි වෙලා මහින්දට බලේ එනවනම් ඒ ඇති .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,984
    40,873
    113
    එහෙම බෑ මචන් කන්න නැතුව රට හාමතට වැටිල බෝවෙන රෝගවලින් මිනිස්සු ලක්ශ ගානක් මැරිල සුනාමි ,ගන්වතුර ලෝකෙ තියන සේරම දේවල් හරි වෙලා මහින්දට බලේ එනවනම් ඒ ඇති .

    ඉතින් හරියයිද රටකට :baffled::baffled: