hitange hulan giya neme yako
u rate inna thopi wage ponnayo gana hithala hari uge deyak gana hithala hari honda theeranayak gaththe.
thopeyi hulan giye
Mahinda Europe/US ekka heppenna gihin GSP+ kelogatta
MY3 Russia ekka heppenna gihin Tea tikata keloganna giye
MR/MY3/Ranil okkoma China ekka hodin innawa. China ekka heppenna giyoth ratatama kelawenawa.
Lankawa kiyana podi rata geniyanna nan loku ratawal kiyana dewal karanna ona.
ඕකට කරන්න ඕනේ මෙච්චරනේ
ඊලග පාර තේ කොළ යවන කොට තේ බැග් එකකට ඇස්බැස්ටෝස් කැල්ලක්
දාල යැව්වනම් රුසියාව සයිලන්ට්

hitange hulan giya neme yako
u rate inna thopi wage ponnayo gana hithala hari uge deyak gana hithala hari honda theeranayak gaththe.
thopeyi hulan giye

asbestos ganne amathiyoda ? nathnam wena salli thiyena ewunda ?
okkoma ganne normal ewun
wena laba project waltath danwa
uluth ekka baladdi podi labeta ekata maruwenwa
minihek wunama danaganna ona rate waradda deshapalayage waradda kiya kiya inne nathuwa thaman pulu puluwan widiyata hadenna
bayinam raten yanna
ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.
අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.
"නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"

ඇස්බැස්ටස් තහනම කල් යයි
ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.
එහෙත් රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බව මේ වෙනකොට අනාවරණය වී ඇත.ශ්‍රී ලංකාවට ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය සපයන ප්‍රධාන රට වන්නේ රුසියාව බව ද වාර්තාවේ.
හිටන්ගේ හුලං ගියා වගේ දැන්නම්![]()
podi rata geniyanna nan loku ratawal kiyana dewal karanna ona.
[/COLOR]
ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.
අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.
"නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"
එහෙම බෑ මචන් කන්න නැතුව රට හාමතට වැටිල බෝවෙන රෝගවලින් මිනිස්සු ලක්ශ ගානක් මැරිල සුනාමි ,ගන්වතුර ලෝකෙ තියන සේරම දේවල් හරි වෙලා මහින්දට බලේ එනවනම් ඒ ඇති .