මේ දැම්මම පොස්කාඩ් එකක් යැවුවා ....අපි දැන් තායිවාන් සෙට් එක එහෙට යවමු.![]()
![]()
මේ දැම්මම පොස්කාඩ් එකක් යැවුවා ....අපි දැන් තායිවාන් සෙට් එක එහෙට යවමු.![]()
![]()
පෝලන්තෙට ගහන්නෙ නෑ. නේටෝ රටක්නෙ බන්. අනික පුටින් හෙන සද්දෙ දාල කිවුවෙ ස්වීඩන්, ෆින්ලන්ඩ් නේටෝ යන්න හදුවොත් ගහනව කියල. දැන් ඔය ඉන්නෙ කරබාගෙන.
යුද්ධ තමා මිනිස්සුන්ගෙ දියුණුව ස්පීඩ් අප් කරල තියෙන්නෙ මේ වෙනකන් අපි අද යූස් කරන ගොඩක් දේවල් දෙවනි ලෝක යුද්ධෙ නිසා පටන් ගත්තුව.නේටෝ රටකට ගැහුවත්, ලොකු යුද්දයක් යන්න තියන අවස්තාව සෑහෙන්න අඩුයි, කොහොමත් ඇමරිකාව වගේ අවස්තාවාදී රටක් පෝලන්තය වගේ පොඩි රටකක් වෙනුවෙන් ඇමරිකානුවන්ගෙ ජීවිත අවදානමට දාන්නෙ නෑ, අනික රුසියාව වගේ රටක් එක්ක යුද්දෙට පැටෙලෙනව කියන්නෙ ලෝකය සියවසක් විතර පස්සට යනවා. රුසියාවට වඩා යුද ශක්තියෙන් නේටෝ උඩින් ඉන්නේ, අනිවා රුසියාව පරාද වෙනවා හැබැයි නේටෝ රටවල් බර ගානක් විනාස වෙනවා, යුරෝපයේ ගොඩක් රටවල් විනස වෙයි, ඇමරිකාවට වෙන බලපෑම අඩුවෙයි.
අවසානයේ රුසියාව පරදවෙයි, ඒත් ඊට වඩා මුලු ලෝකෙම පරාද වෙයි.
එහෙනම් ඉක්මනට තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගමු මචංයුද්ධ තමා මිනිස්සුන්ගෙ දියුණුව ස්පීඩ් අප් කරල තියෙන්නෙ මේ වෙනකන් අපි අද යූස් කරන ගොඩක් දේවල් දෙවනි ලෝක යුද්ධෙ නිසා පටන් ගත්තුව.
හිස්ට්‍රි එකත් කියවල බලපන් අන්‍රයිය කන බොන දේවල් හොයන වෙලාවෙ එතකොට තේරෙයි.එහෙනම් ඉක්මනට තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගමු මචං
යුද්ධ තමා මිනිස්සුන්ගෙ දියුණුව ස්පීඩ් අප් කරල තියෙන්නෙ මේ වෙනකන් අපි අද යූස් කරන ගොඩක් දේවල් දෙවනි ලෝක යුද්ධෙ නිසා පටන් ගත්තුව.
ඒ කාලේ රටවල් වල තිබුණේ Closed Economy එකක් .හිස්ට්‍රි එකත් කියවල බලපන් අන්‍රයිය කන බොන දේවල් හොයන වෙලාවෙ එතකොට තේරෙයි.![]()
The daughter of a close ally of Russia's President Vladimir Putin has been killed in a suspected car bomb.
Darya Dugina died after an explosion on a road outside Moscow, Russia's investigative committee said.
It is thought her father, the Russian philosopher Alexander Dugin who is known as "Putin's brain," may have been the intended target of the attack.
Mr Dugin is a prominent ultra-nationalist ideologue who is believed to be close to the Russian president.
Alexander Dugin and his daughter had been at a festival at an estate near Moscow, where the philosopher gave a lecture.
The "Tradition" festival describes itself as a family event for art lovers which takes place at the Zakharovo estate where Russian poet Alexander Pushkin once stayed.
The pair were due to travel back from the event on Saturday evening in the same car before Mr Dugin reportedly made a decision at the last minute to travel separately from his daughter.
ඕක තෙරුම්ගන්න තියෙන සරලම දේ තමා ප්‍රශ්න ආවොත් විතරයි මිනිස්සු විසදන්නෙ කියන එක.ඒ කාලේ රටවල් වල තිබුණේ Closed Economy එකක් .
ඒ කාලේ වෙනයි දැන් වෙනයි බං
ඒ කාලේ සම්පත් වැඩියි මිනිස්සු අඩුයි
දැන් සම්පත් අඩුයි මිනිස්සු වැඩියි
උබ ඔය කියන Technology එක Jump Start වෙන්න කලින් ලෝකේ මිනිස්සුන්ගේ තුනෙන් දෙකක් විතර කන්න නැතුව මැරෙනවා![]()