රුසියාව ඊලගට Poland වලට ගහන්න නෙ යන්නෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    45,841
    11,696
    113
    Gotland
    පෝලන්තෙට ගහන්නෙ නෑ. නේටෝ රටක්නෙ බන්. අනික පුටින් හෙන සද්දෙ දාල කිවුවෙ ස්වීඩන්, ෆින්ලන්ඩ් නේටෝ යන්න හදුවොත් ගහනව කියල. දැන් ඔය ඉන්නෙ කරබාගෙන.

    ඒ රටවල් වලට යුද්දයකට යන්න බෑ ලොකුවට හමුදා බලයක් නෑ නේ ෆින්ලන්ඩ් එහෙම ලංකාවේ තරම්වත් ආමි එකක් නැතුව ඇති හැබැයි සල්ලි තීනවා
    ඕක පුටින්ගේ ගේමක් බය කරන්න මං හිතන්නේ නෑ පොර නේටෝ රටකට ගහල ඉල්ලන් ටින්කිරි ගා ගනී කියල
    ඇමරිකාවටත් ඕන නේටෝ රටකට ගස්සවන්න
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,547
    871
    113
    පලයන් හුකන්නෝ යන්න පච හලන්නේ නැතුවා😂

    sanction දාලවත් වට්ටන්න බැරි උනානේ රුසියාව😂.යුක්‍රේනේ පොන්නයෝ ටිකයි යුරෝපේ පොන්නයෝ ටිකයි ලනුව කාලා උන්ට වැදුනා බඩේ පාර😂.මදෑ රුසියාව වට්ටන්න කියලා ගියා ගූ බයිඩා ඒකෙනුත් ෆේල්😂😂
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    948
    1,315
    93
    පුටින් කියන්නේ පිරිමියෙක් නම් කොන්දක් තියෙන නායකයෙක් නම් හිතේ හයියක් තියේනවා නම් ලංකාවට ගහලා බලන්න කියපන්කෝ... ඕකුන්ට ගහන්නේ අපි expire වෙච්ච කඳුලු ගෑස් වලින්... පුලුවන් නම් රුසියානු භාෂාවට පරිවර්තනය කරලා..උන්ගේ සයිට් වල දාපල්ලකෝ මේ වගේ ඒවා ටිකක්..අඩුම ගානේ උන් හරි ගහලා අල්ල ගනියි බන්...අපේ ලොන්ත නාකියෝ හොරා කනවා විතරයිනේ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    22,094
    37,321
    113
    නේටෝ රටකට ගැහුවත්, ලොකු යුද්දයක් යන්න තියන අවස්තාව සෑහෙන්න අඩුයි, කොහොමත් ඇමරිකාව වගේ අවස්තාවාදී රටක් පෝලන්තය වගේ පොඩි රටකක් වෙනුවෙන් ඇමරිකානුවන්ගෙ ජීවිත අවදානමට දාන්නෙ නෑ, අනික රුසියාව වගේ රටක් එක්ක යුද්දෙට පැටෙලෙනව කියන්නෙ ලෝකය සියවසක් විතර පස්සට යනවා. රුසියාවට වඩා යුද ශක්තියෙන් නේටෝ උඩින් ඉන්නේ, අනිවා රුසියාව පරාද වෙනවා හැබැයි නේටෝ රටවල් බර ගානක් විනාස වෙනවා, යුරෝපයේ ගොඩක් රටවල් විනස වෙයි, ඇමරිකාවට වෙන බලපෑම අඩුවෙයි.

    අවසානයේ රුසියාව පරදවෙයි, ඒත් ඊට වඩා මුලු ලෝකෙම පරාද වෙයි.
    යුද්ධ තමා මිනිස්සුන්ගෙ දියුණුව ස්පීඩ් අප් කරල තියෙන්නෙ මේ වෙනකන් අපි අද යූස් කරන ගොඩක් දේවල් දෙවනි ලෝක යුද්ධෙ නිසා පටන් ගත්තුව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    17,130
    19,518
    113
    සේදවත්ත
    පෝලන්ඩ් වලට ගහනවා කියන්නේ ඉතින් තුන්වෙනි ලෝක යුද්ධය තමා. ඊට කලින් ලැට්වියා ලිතුවේනියා එස්තෝනියා කට් ඔෆ් කරන්න ඕනේ . ඔය තුනට අත තියනකොටම වෙස්ට් ඇලයිස් ටික උන්ගේ හමුදා පෝලන්ඩ් වලට ගේනවා . ඇමරිකාවෙන් ටෘප්ස් ගේනවා. රුසියාවේ මුලු තෙල් ආදායම නැති වෙලා උන්ගේ ආර්තිකය ලෙල්ල හුටන් වෙනවා . හැමෝම කෙලගැනීමට නියමිතයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    31,859
    21,301
    113
    මාලඹේ
    යුද්ධ තමා මිනිස්සුන්ගෙ දියුණුව ස්පීඩ් අප් කරල තියෙන්නෙ මේ වෙනකන් අපි අද යූස් කරන ගොඩක් දේවල් දෙවනි ලෝක යුද්ධෙ නිසා පටන් ගත්තුව.
    එහෙනම් ඉක්මනට තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගමු මචං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,841
    11,696
    113
    Gotland
    යුද්ධ තමා මිනිස්සුන්ගෙ දියුණුව ස්පීඩ් අප් කරල තියෙන්නෙ මේ වෙනකන් අපි අද යූස් කරන ගොඩක් දේවල් දෙවනි ලෝක යුද්ධෙ නිසා පටන් ගත්තුව.

    දෙවන ලෝක යුද්දේ , කොටි එක්ක යුද්දේ නැති වෙන්න ලංකාවෙත් සමහරවිට කෝස්ට් ගාර්ඩ් එකක් විතරක් ඉන්න තිබ්බා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    31,859
    21,301
    113
    මාලඹේ
    හිස්ට්‍රි එකත් කියවල බලපන් අන්‍රයිය කන බොන දේවල් හොයන වෙලාවෙ එතකොට තේරෙයි. 🤭
    ඒ කාලේ රටවල් වල තිබුණේ Closed Economy එකක් .
    ඒ කාලේ වෙනයි දැන් වෙනයි බං 🤣

    ඒ කාලේ සම්පත් වැඩියි මිනිස්සු අඩුයි
    දැන් සම්පත් අඩුයි මිනිස්සු වැඩියි

    උබ ඔය කියන Technology එක Jump Start වෙන්න කලින් ලෝකේ මිනිස්සුන්ගේ තුනෙන් දෙකක් විතර කන්න නැතුව මැරෙනවා 🤣🤣
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,727
    2,173
    113
    The daughter of a close ally of Russia's President Vladimir Putin has been killed in a suspected car bomb.
    Darya Dugina died after an explosion on a road outside Moscow, Russia's investigative committee said.
    It is thought her father, the Russian philosopher Alexander Dugin who is known as "Putin's brain," may have been the intended target of the attack.
    Mr Dugin is a prominent ultra-nationalist ideologue who is believed to be close to the Russian president.
    Alexander Dugin and his daughter had been at a festival at an estate near Moscow, where the philosopher gave a lecture.
    The "Tradition" festival describes itself as a family event for art lovers which takes place at the Zakharovo estate where Russian poet Alexander Pushkin once stayed.

    The pair were due to travel back from the event on Saturday evening in the same car before Mr Dugin reportedly made a decision at the last minute to travel separately from his daughter.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    22,094
    37,321
    113
    ඒ කාලේ රටවල් වල තිබුණේ Closed Economy එකක් .
    ඒ කාලේ වෙනයි දැන් වෙනයි බං 🤣

    ඒ කාලේ සම්පත් වැඩියි මිනිස්සු අඩුයි
    දැන් සම්පත් අඩුයි මිනිස්සු වැඩියි

    උබ ඔය කියන Technology එක Jump Start වෙන්න කලින් ලෝකේ මිනිස්සුන්ගේ තුනෙන් දෙකක් විතර කන්න නැතුව මැරෙනවා 🤣🤣
    ඕක තෙරුම්ගන්න තියෙන සරලම දේ තමා ප්‍රශ්න ආවොත් විතරයි මිනිස්සු විසදන්නෙ කියන එක.