..::[රුසියාව ගැන දන්නවද (Interesting Russian Facts)]::..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගොඩක් අය රුසියාව ගැන අහල නැති දේවල් ටිකක් :cool:

    Women vs. Men

    රුසියාවේ කාන්තාවන් ආසන්න වශයෙන් මිලියන 10 ක් පිරිමින්ට වඩා වැඩි පිරිසක් ඉන්නවාලු:P:love: මේක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධය නිසා කියල තමයි කියන්නේ :sorry:




    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නෑ මචන් ඒ රටේ ගෑනු වැඩි වෙන්න හේතුව දෙවනි ලෝකෙ යුද්ධෙ නෙමේ. මොකද දෙවනි ලෝකෙ යුද්ධෙදි පිරිමි වගේම ගෑනුත් මූනට මූන සටන් කරා. අද උනත් බලන්න දෙවනි ලෝකෙ යුධ විරුවන්ට උපහාර තියද්දි පිරිමි වගේම ගෑනුත් ඉන්නව රුසියාවෙ. ඉතින් ගෑනුත් මැරුණ යුද්ධෙදි. රුසියාව කියන්නෙ පිරිමි ඔක්කොම කරනකන් ගෑනු නිකන් බලාගෙන ඉන්න රටක් නෙමේ. සුපිරිම කෙල්ලො ඉන්න රටක්. ඔක්කොම පිරිමින්ට පටෝල ගෙවල් වල බුදියන ගෑනු ඉන්නෙ මචන් ලංකාවෙ.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:


    http://www.elakiri.com/forum/showthread.php?t=1920169