..::[රුසියාව ගැන දන්නවද (Interesting Russian Facts)]::..

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    It's not correct information here..Flowers walata 90% kello kamti..Eka kello aniwayen expect karana deyak mehe..Daily unath mal denawan un kamati..haha..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,048
    17,703
    113
    Nowhere
    kQUOhDV.png

    vote here http://www.elakiri.com/forum/showthr...46194&page=733 vote here

    Wzeu19z.png
    ​
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,194
    119
    63

    Russian cafes

    Russian cafes සෙට් එකක් තියනව කෑම ඔක්කොම free :) charge කරන්නේ කොච්චර වෙලා ඉන්නවද කියන එක බලල :cool:

    LOs8Unt.jpg

    ​
    bump එකක් දාගෙන යන්න :cool::yes:

    Bag Ekak aragena gihin, ekata kaama tika sutus gaala daagena eliyata giyanam hari ...... :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Women vs. Men

    රුසියාවේ කාන්තාවන් ආසන්න වශයෙන් මිලියන 10 ක් පිරිමින්ට වඩා වැඩි පිරිසක් ඉන්නවාලු:P:love: මේක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධය නිසා කියල තමයි කියන්නේ :sorry:

    OEd1ZZD.jpg

    ​

    ​
    මචන් රුසියාවෙ කෙල්ලො කොල්ලන්ට වඩා හුගක් වැඩියි තමා. ඒත් ඒකට හේතුව දෙවනි ලෝකෙ යුද්ධෙ නෙමේ. ඒකට හේතු මම කියන්නම්. මචන් දෙවනි ලෝකෙ යුද්ධෙන් රුසියාවෙ පිරිමි වගේම ගෑනුත් මරුණ. මොකද රුසියාවෙ ගෑනු අය දෙවනි ලෝකෙ යුද්ධෙට සහභාගි වෙලා තියනව. මොකද මචන් ලංකාවෙ ගෑනුන්ව පිටිපස්සෙන් තියල පිරිමි යුද්ධෙට ගියාට රුසියාවෙ එහෙම නෑ. රුසියාවෙ කෙල්ලන්ට කියල වැඩි සැලකිලි නෑ. රුසියන් කෙල්ලො දෙවනි ලෝකෙ යුද්ධෙදි මූනට මූන සටන් කරල තියනව. මාරම ස්ට්‍රෝන්ග් කෙල්ලො මචන්. අදටත් එයාලගෙ හමුදා උපහාර තියනව ඒ කාලෙ යුද්ධ කරපු අයට. ඒ තැන් වලම බලන්න ගෑනු කොච්චර ඉන්නවද කිහ්යල මෙඩ්ල්ස් දාගෙන. ලංකාවෙ වගේ ගෑනු හැංගිලා ඉද්දි පිරිමි යුද්ධ කරන්නෙ නෑ. රුසියාවෙ අදටත් එහෙමයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,771
    6,213
    113
    🇨🇦🍁
    [/CENTER]
    මචන් රුසියාවෙ කෙල්ලො කොල්ලන්ට වඩා හුගක් වැඩියි තමා. ඒත් ඒකට හේතුව දෙවනි ලෝකෙ යුද්ධෙ නෙමේ. ඒකට හේතු මම කියන්නම්. මචන් දෙවනි ලෝකෙ යුද්ධෙන් රුසියාවෙ පිරිමි වගේම ගෑනුත් මරුණ. මොකද රුසියාවෙ ගෑනු අය දෙවනි ලෝකෙ යුද්ධෙට සහභාගි වෙලා තියනව. මොකද මචන් ලංකාවෙ ගෑනුන්ව පිටිපස්සෙන් තියල පිරිමි යුද්ධෙට ගියාට රුසියාවෙ එහෙම නෑ. රුසියාවෙ කෙල්ලන්ට කියල වැඩි සැලකිලි නෑ. රුසියන් කෙල්ලො දෙවනි ලෝකෙ යුද්ධෙදි මූනට මූන සටන් කරල තියනව. මාරම ස්ට්‍රෝන්ග් කෙල්ලො මචන්. අදටත් එයාලගෙ හමුදා උපහාර තියනව ඒ කාලෙ යුද්ධ කරපු අයට. ඒ තැන් වලම බලන්න ගෑනු කොච්චර ඉන්නවද කිහ්යල මෙඩ්ල්ස් දාගෙන. ලංකාවෙ වගේ ගෑනු හැංගිලා ඉද්දි පිරිමි යුද්ධ කරන්නෙ නෑ. රුසියාවෙ අදටත් එහෙමයි.

    ඔව් ඔව් මචෝ උන් සුපිරිම ස්ට්‍රෝන්ග් කෙල්ලො :yes::yes: