රුසියාව පසු බසී

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්ත කතාව තමා දැන් පුටියා යුද්ධ ප්‍රකාශ කරන්න විදියක් සලකා බලමින් ඉන්න සීන් එකක් යන්නෙ නමුත් උන්ගෙ හමුදාව තියෙන්නෙ ඉතාම දුර්වල තැනක. හොදම සෙට් එක වල කජ්ජ ගහල යුද්ධ ටැංකි ඔපරේට නැතුව සෝවියට් කාලෙ ඉදපු අංකල්ල සේවයට කැදවලා.

    ඒ අතරෙ බෙල්ගොරොඩ් වල දේශසීමා ආරක්ශාවෙ ඉදපු උනුත් දාල ගිහින් යුක්‍රේන් උන්ට ඇතුලට එන්න අවස්ථාවක් දෙන්න. කතාව යන්නෙ බෙල්ගොරොඩ් වලට යුක්‍රෙනෙන් ගැහුව කියල ඒක පාවිච්චි කරල කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරන්න. නමුත් ඒක එහෙම කරොත් ආය යුද්දෙ ගලවනව බොරු 3 වෙනි ලොක යුද්ධයකට තල්ලු වෙන්නත් පුලුවන්.

    ලොකුම දේ තමා පුටියා යුද ප්‍රකාශ කරොත් රුසියාවෙ UN නිදේශ බලය සහ සාමාජිකත්වය නැති වෙන සීන් එකක් වෙන්නෙ අනෙක් රටවල ඒකමතික තීරණයෙන්.

    ඇයි බන් ඇමෙරිකාවේ ඉරාකේට වියට්නාමෙට යුද ප්‍රකාශ කරොත් UN සමාජිකත්ව නැති නොවුනේ.... උඹලා වගේ මෝඩයන්ටම ගැලපෙන ගොන් තර්ක මේවා​

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland

    උබට ඇමරිකාවට ඇරියස් තිබ්බ කියල රුසියාවෙ පුට්ලර් පිස්සු කෙලින එක ගාවගන්න එපා බන් :lol:
     
    • Haha
    Reactions: chathuramk

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇත්ත කතාව තමා දැන් පුටියා යුද්ධ ප්‍රකාශ කරන්න විදියක් සලකා බලමින් ඉන්න සීන් එකක් යන්නෙ නමුත් උන්ගෙ හමුදාව තියෙන්නෙ ඉතාම දුර්වල තැනක. හොදම සෙට් එක වල කජ්ජ ගහල යුද්ධ ටැංකි ඔපරේට නැතුව සෝවියට් කාලෙ ඉදපු අංකල්ල සේවයට කැදවලා.

    ඒ අතරෙ බෙල්ගොරොඩ් වල දේශසීමා ආරක්ශාවෙ ඉදපු උනුත් දාල ගිහින් යුක්‍රේන් උන්ට ඇතුලට එන්න අවස්ථාවක් දෙන්න. කතාව යන්නෙ බෙල්ගොරොඩ් වලට යුක්‍රෙනෙන් ගැහුව කියල ඒක පාවිච්චි කරල කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරන්න. නමුත් ඒක එහෙම කරොත් ආය යුද්දෙ ගලවනව බොරු 3 වෙනි ලොක යුද්ධයකට තල්ලු වෙන්නත් පුලුවන්.

    ලොකුම දේ තමා පුටියා යුද ප්‍රකාශ කරොත් රුසියාවෙ UN නිදේශ බලය සහ සාමාජිකත්වය නැති වෙන සීන් එකක් වෙන්නෙ අනෙක් රටවල ඒකමතික තීරණයෙන්.
    මොන මල කරුමෙකට හරි තුන්වෙනි ලෝක යුද්දයක් පටන් ගත්තොත් නම් ලන්කාවෙ අපිට ගොඩ යනව බොරු. ෆුල් අනාත වෙනව. බැරිවෙලාවත් පටන් ගත්තොත් මමත් යනව යුද්දෙට පිට රටවල් වලින් කට්ටිය ගන්නවනම් :dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබට ඇමරිකාවට ඇරියස් තිබ්බ කියල රුසියාවෙ පුට්ලර් පිස්සු කෙලින එක ගාවගන්න එපා බන් :lol:

    ඔන්න බල්ල මල්ලෙන් එලියට පැන්න... වචන භාවිතයේ වෙනස.... ඇමෙරිකාව පිස්සු කෙලියෙම නෑ... බබා හුකුම් නේ..​

    • Haha
    Reactions: N A K A M U R A

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    රුසියාව වෙනම ගේමක් බන් ගහන්නේ, ශුවර් එකටම ඔකුන් වින්ටර් එක එනකන් අල්ලන් ඉන්නේ. රුසියන් ෆ්ලැග්ශිප් වෙපන් තාම හරියට ඩිප්ලෝයි කරලත් නෑ. තාම ගහන්නේ ශෙල් වලින් සහ කැලිබර් මිසයිල් වලින්. යුක්‍රරේන් උන් මාර විදියට මැරෙනවලු අලුත් ඔෆෙන්සිව් එකේදි, රුසියන් උන් මුල් කාලෙදි වගේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඔන්න බල්ල මල්ලෙන් එලියට පැන්න... වචන භාවිතයේ වෙනස.... ඇමෙරිකාව පිස්සු කෙලියෙම නෑ... බබා හුකුම් නේ..​

    ඔය හුත්තට පිස්සු..සුද්දට පුක දීල පුකේ ඉඳන් පිස්සු හැදිලා
     
    • Haha
    Reactions: hirashgeff

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    කී දෙනෙක් රුඩියාව දැකල තියේද

    සිරාවටම මම යන්න හිටියෙ හුත්තා කෙලල ඇරිය නෙ. දැන් ගියොත් නම් සෝම හමුදුරුවොන්ට උන සීන් එක වෙන්නෙ. ඒක නිසා වැදගත් රටකට ඇරෙන්න ඔය ගුබ්බෑයම් අස්සෙ රින්ගන්නෙ නැතුව ඉන්න ඔනෙ :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Putin karaya pissu yakek, habai api uta pissa pissa kiuwata oka kgb idapu dial ekak, ape gonnu wage newei real bullet ekak, utath dan patan gaththa eka atharamaga nawattanna bari scene ekakda manda thiyenne, habai 3rd world war ekakata yanawa kiyanne, lokema aye aurudu ganak passata yai... therumak nathi gon wada mun me yudda karana eka nam...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපේ උන් මෙහෙ අස්සයෝ ගහනව වගේ පුටිනා රුසියාවේ වලස්සු ගහනවා බන්.
    පුටින් හුත්තෝ වලස්සු ගහන්න එපා හුත්තෝ මනුස්සයෙක් වගේ හිටපන් කියල තමයි හුත්ත ට කියන්න තියින්නේ.

    1663052810276.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඇත්ත කතාව තමා දැන් පුටියා යුද්ධ ප්‍රකාශ කරන්න විදියක් සලකා බලමින් ඉන්න සීන් එකක් යන්නෙ නමුත් උන්ගෙ හමුදාව තියෙන්නෙ ඉතාම දුර්වල තැනක. හොදම සෙට් එක වල කජ්ජ ගහල යුද්ධ ටැංකි ඔපරේට නැතුව සෝවියට් කාලෙ ඉදපු අංකල්ල සේවයට කැදවලා.

    ඒ අතරෙ බෙල්ගොරොඩ් වල දේශසීමා ආරක්ශාවෙ ඉදපු උනුත් දාල ගිහින් යුක්‍රේන් උන්ට ඇතුලට එන්න අවස්ථාවක් දෙන්න. කතාව යන්නෙ බෙල්ගොරොඩ් වලට යුක්‍රෙනෙන් ගැහුව කියල ඒක පාවිච්චි කරල කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරන්න. නමුත් ඒක එහෙම කරොත් ආය යුද්දෙ ගලවනව බොරු 3 වෙනි ලොක යුද්ධයකට තල්ලු වෙන්නත් පුලුවන්.

    ලොකුම දේ තමා පුටියා යුද ප්‍රකාශ කරොත් රුසියාවෙ UN නිදේශ බලය සහ සාමාජිකත්වය නැති වෙන සීන් එකක් වෙන්නෙ අනෙක් රටවල ඒකමතික තීරණයෙන්.
    උබ දන්නවද ඔය UN ඒකේ නිදේශ බලය තියන රටවල් හැදුන විදිහ. ඒවා වෙනස් කරන්න බැහෑ.උබ ඔය කියන හොඳම යුද්ධ ටැංකි ඔපරේටර් කාරයා t72 එකක් එලවලා උන්ගේ තරඟෙකින් කප් ගහපු ඒකේන් මිසක් වෙන එකෙක් නෙමේ. SU34 කියන්නේ wonder weapon එකක් නෙමේ multi role attack air craft එකක්. තාම T90 යුද්ධ ටැංකි එකක් විතරයි විනාශ වුනේ. ඒකත් රුසියාවම විනාශ කලා. අනික ඔය යුක්‍රේනය දෙන නිවුස් වලින් සියට අනූවක්ම බොරු. මේවෙනකො යුක්‍රේනයට තමුන්ගේ කියලා එක යුද්ධ ටැංකියක් නැහැ. තියෙන්නේ Poland වලින් දීපුවා. ඔය කාර්කිව් කියන පලාත එදා ඉදලා යුද්ධ වලදි කරුමයක්. සෝවියට් රුසියාව යුද්ධ හතරකින් පරදිනවා කාර්කිව් අල්ලන්න ගිහින්. බෙල්ග්‍රාඩ් වල මායිම්ව තාම යුක්‍රේන හමුදාව ගිහින් නැහැ. හැබයි දුර ඉදින් මල්ටි බෑරල් ගහනවා. දවසකට අටසීයකට කිට්ටු ගානක් මැරෙනවළු යුක්‍රේන උන්. හැබයි උන්ගේ report වල එකෙක් මැරෙන්නේ නැහැ. පෙරේදා අර බලාගාර ටිකත් නිකන්ම පිපුරුනාළු වේ. රුසියාව යවපු මිසයිල දොලහෙන් දහයක් බිමදාලා බලාගාර හයක් කුඩු වෙලා.
    රුසියාව මේ වෙනකොට තුන්පාරක් යුද්ධේ දිනලා නේටෝ එක ආයුධ සෙබළු පොම්ප කරන්නේ නැත්නම්. තව මාස දෙකකින් ඔය නේටෝ ඒකට බබා හම්බ වෙයි මේ යන විදිහට. මැරෙන ගාන හිතාගන්න බැරි වෙයි යුරෝපයේ ශීත සෘතුව දරුණු උනොත්.
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    Russia mula idan plan karanne okata thama..ekama de un ikman una tikak

    Den winter lan veddi Gas sepayum cut karanava Eu hodata hanava

    Ukraine unge power plant serama kudu karanava,unuth hanava
     
    • Like
    Reactions: S.GUNE

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    චීනේ officially russia වලට උදව් කරන්න යන්නේ නේද? බයිඩන් කියල යුක්රේනෙට උදව් කරනවා කියල. හොද බංකර් ටිකක් අපිත් හදාගන්න වෙයිද පුතේ.. රට නොයා ලංකාවටම වෙලා ඉන්න එක හොද වෙයිද මන්ද. දැවෙන ගැටළු
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇත්ත කතාව තමා දැන් පුටියා යුද්ධ ප්‍රකාශ කරන්න විදියක් සලකා බලමින් ඉන්න සීන් එකක් යන්නෙ නමුත් උන්ගෙ හමුදාව තියෙන්නෙ ඉතාම දුර්වල තැනක. හොදම සෙට් එක වල කජ්ජ ගහල යුද්ධ ටැංකි ඔපරේට නැතුව සෝවියට් කාලෙ ඉදපු අංකල්ල සේවයට කැදවලා.

    ඒ අතරෙ බෙල්ගොරොඩ් වල දේශසීමා ආරක්ශාවෙ ඉදපු උනුත් දාල ගිහින් යුක්‍රේන් උන්ට ඇතුලට එන්න අවස්ථාවක් දෙන්න. කතාව යන්නෙ බෙල්ගොරොඩ් වලට යුක්‍රෙනෙන් ගැහුව කියල ඒක පාවිච්චි කරල කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරන්න. නමුත් ඒක එහෙම කරොත් ආය යුද්දෙ ගලවනව බොරු 3 වෙනි ලොක යුද්ධයකට තල්ලු වෙන්නත් පුලුවන්.

    ලොකුම දේ තමා පුටියා යුද ප්‍රකාශ කරොත් රුසියාවෙ UN නිදේශ බලය සහ සාමාජිකත්වය නැති වෙන සීන් එකක් වෙන්නෙ අනෙක් රටවල ඒකමතික තීරණයෙන්.
    Pissuda ubata.. ekamathika koheda bn.. anika yudda prakasha karala thiyenne..
     
    • Haha
    Reactions: speedmalli

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ලංකාවෙ වේස බයියෙක්ගෙන් අහපන් ගෝතා සර් මහින්ද සර්ට රටේ මිනිස්සු කැමති කියයි. හුත්තිගෙ පුතාල ඇට දෙකලක්ශයක් එකතු වෙලා රටට හුකෝලා දැම්ම වගේ තමා ඒ රටෙත් ඉන්නව එහෙම සයිබීරියන් බයියො රැලක් පුටින්ගෙ කටු කාගෙන ඉන්න. උන්ට අනුව පූටින් සර්ට වඩා වැඩ්ඩෙක් නෑ විශ්වය පුරා විහිදිලා ගිය පදු ජන ජය රාවෙ කියන් ඉන්නෙ

    50000ක් මැරිල යුද්දෙන් ලැබුන උට්ටකුත් නෑ. පකය සමයන් කියවනව
    sira oi :lol: anika russo city ekak lost una gmn un kiyanne "propaganda" lu:lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    war ekaini kauruwath dinnae na paradinawa misak

    comment dakkama hithenawa mechara wada karayo ai meheta wela kiyala pentagon ekai kgb walai wada keranna puluwan supiri dial ewa neh inne