ඇත්ත කතාව තමා දැන් පුටියා යුද්ධ ප්රකාශ කරන්න විදියක් සලකා බලමින් ඉන්න සීන් එකක් යන්නෙ නමුත් උන්ගෙ හමුදාව තියෙන්නෙ ඉතාම දුර්වල තැනක. හොදම සෙට් එක වල කජ්ජ ගහල යුද්ධ ටැංකි ඔපරේට නැතුව සෝවියට් කාලෙ ඉදපු අංකල්ල සේවයට කැදවලා.
ඒ අතරෙ බෙල්ගොරොඩ් වල දේශසීමා ආරක්ශාවෙ ඉදපු උනුත් දාල ගිහින් යුක්රේන් උන්ට ඇතුලට එන්න අවස්ථාවක් දෙන්න. කතාව යන්නෙ බෙල්ගොරොඩ් වලට යුක්රෙනෙන් ගැහුව කියල ඒක පාවිච්චි කරල කෙලින්ම යුද්ධ ප්රකාශ කරන්න. නමුත් ඒක එහෙම කරොත් ආය යුද්දෙ ගලවනව බොරු 3 වෙනි ලොක යුද්ධයකට තල්ලු වෙන්නත් පුලුවන්.
ලොකුම දේ තමා පුටියා යුද ප්රකාශ කරොත් රුසියාවෙ UN නිදේශ බලය සහ සාමාජිකත්වය නැති වෙන සීන් එකක් වෙන්නෙ අනෙක් රටවල ඒකමතික තීරණයෙන්.


