උබල දන්නෙත් බොරුවට ටෝක් දාන්න විතරයි.


දන්න දේකුත් නෑ.

රුසියාව කොහොමත් අයිඇස් අයිඇස් ලට ගහල පැය 24න් ඉවර කරනව කිව්වෙ නෑ. උන් උන් ඔය කැම්පේන් එක පටන් ගත්තේ අසාඩ් ගේ ආන්ඩුවට සපෝට් කරල
සෝවියට් රුසියාව වැටුනයින් පස්සේ තාමන් ලෝකයේ දෙවෙනි බලයක් තියනවා කිය්හල පෙන්නන්න, රුසියාවට තමන්ගේ රටෙන් පස්සෙ ලෝකයේ වෙන රටක තියන එකම නේවල් බේස් එක රැක ගන්න. අනික් තුර්කිය කියන්නේ නේටෝ රටක්. 1960දි කියුබන් ක්‍රයිසිස් එක වෙලාවේ ඇමරිකන් නියශ්ඨික ආයුද හිටන් තිබ්බෙ තුර්කියයේ. ඒකාලේ තුර්කියට අල්ලපු රට වෙච්ච සිරියාව හැම තිස්සෙම හිටියේ රුසියාව පැත්තෙ. බලපන් අසාඩ්ගේ තාත්තා රට කරන කාලේ. ඒකට කලගුණ සලකන්නත් එපැයි
උන් ඔක පටන් ගන්නකොටම කිව්වේ රුසියන් හමුදා යුද්දෙට සම්බන්ද වෙන්නේ මාස කිහිපයයි කියල.
http://www.telegraph.co.uk/news/wor...in-Syria-could-last-three-or-four-months.html
ඒවගේම රුසියාවට තව අරමුණු කිහිපයක් තිබ්බ.
1. දෙවන චෙච්නියන් යුද්දෙ, 2008 ජෝජියන් යුද්දෙන් පස්සෙ රුසියාවට තේරුනා තමන්ගේ ආමි එක සෝවියට් රුසියාව වැටුනයින් පස්සෙ තියෙන්නෙ යුද්ධයකට සූදානමින් නෙමෙයි කියල. 2008 ජෝජියන් යුද්දෙ දිනුවත් රුසියාවට ඒ යුද්දෙ දී තමන්ගේ රෙජිමේන්තු ඉක්මනින් මොබලයිස් කර ග්න්න වත් සූදානමක් තිබ්බෙ නෑ. ඒවගේම හමුදා කන්ඩායම් අතරේ කමියුනිකේශන් දුර්ව්ල්යි. තමන්ගේම හමුදා වලට තම්න්ම වෙඩි තිබ්බ වෙලවලුත් තිබ්බ. 2008 ඉදන් රුසියාව කලේ තමන්ගේ හමුදාව ශක්තිමත් කරන එක.
2014දි රුසියාව ක්රිමියාව නිහඩ හමුදා විප්ලවයකින් අල්ල ගන්නකොට රුසියාව පෙන්නුව තමන් ඉස්සර හිටිය හමුදාව නෙමෙයි කියල. 2015දි රුසියානු හමුදාව ඉතා කෙටි කලකින් සිරියාවේ ඩිවොලොප් කරනකොට ආයිත් රුසියාව පෙන්නුවා ඉස්සර වගේ නෙමෙයි තමන්ග් හමුදා ලෝකේ ඕනෙම තැනකට මොබලයිස් කරන්න පුලුවන් කියල. රුසියාවට ඕනේ උනා ඇමරිකාවට පෙන්නන්න තමන්ගේ හමුදාවෙ හැකියාව.
2. රුසියාව ඇෆ්ගන් යුද්දෙන් පස්සෙ කිසිම යුද්දෙක ගිහින් තිබ්බෙ නෑ ඒ කියන්නේ අන්තිමට යුද්ද කරල තියෙන්නෙ මීට අවුරුදු 30කට කලින්( ජෝජියන් යුද්දෙ තිබ්බෙ සතියක් වගේ කාලයක් 2008 දි). රුසියන් හමුදාවට කිසිම ප්‍රැක්ටිස් එකක් නෑ ලයිව් යුද්දෙක. උබ දන්නව ඇති අපේ ආමි එක උනත් සටන් විරාමෙන් පස්සෙ මාවිල් ආරු නිදහස් කරන්න යනකොට හෙන කට්ටක් කෑව කියල. මොකද යුද්දයක් දින්නන්න පැට්රිස් එක තියෙන්න ඔනේ. සිරියාව කියන්නේ රුසියාවට ලොකු චාන්ස් එකක් තමන්ගේ හමුදාව පුහුනු කරන්න. අවුරුදු 30ට විතර පස්සේ තමයි රුසියාවට ලයිව් ට්‍රේනින් එකක් දෙන්න පුලුවන්.
3. තමන්ගේ ආයුද ලෝකෙට පෙන්නන. SU 35 / S- 400 / cruise missiles වගේ ආයුද මීට කලින් කිසිම යුද්දෙකට සහබාගි උනේ නෑ. රුසියාවට පුලුවන් උනා කැස්පියන් මුහුද් ඉදන් මයිල්ස් 900කටත් වඩා දුර සිරියාවට cruise missiles වලින් පහර දෙන්න.මේවගේ දේවල් වලින් රුසියාවට ඩොලර් බිලියන ගනන් වලින් ආයුද විකුනන්න ඉල්ලුම් එන්නේ. පොඩ්ඩක් බලපන් ඉඩ්න්දියාවේ මෝඩි රුසියාවට ගිහින් මොකද කලේ කිඉයල මීට මාස දෙකකට කලින්. ( දනට ඉන්දියාව ගහල තියන ලොකුම ආයුද ඩීල් එක ගහුව)
ඒ වගේම මෙච්චර කල් ලෝකේ දෙකල තිබ්බෙ ඇමරුකන්
ATGM විතරයි සිරියාවේ ඔපරේට් වෙනවා. උබ බැලුවොත් දැන් මාස දෙක තුනකට කලින් ඉදන් රුසියන් ATGM වීඩියෝ එලියට එන්න පටන් අරන් තිබ්බ සිරියන් ගවන්ට්මන්ට් එකෙන්. රුසියාවට ලොකු පබ්ලිසිටි එකක් හම්බ වෙනව තමන්ගේ ආයුද ගැන.. ඒ කියන්නේ $$$$$ එනවා බිලියන ගනන්..
4. රුසියාවේ පරණ බෝම්බ ටික ඉවර කර ගන්න. උන්ගේ ස්ටොක් එකේ තියයනවා පරන සෝවියට් රුසියන් බෝම්බ

උන් දාපු බෝම්බ ඔක්කොම unguided bomb ("dumb” bombs ) පරණ රෙද්දවල්. වියදම ඉතා අඩුයි. තෙලුත් සිරියාවෙන්.

තෙල් මිල අඩුවීම දරා ගන්න බැරිඊම ඇත්ත. නමුත් මේ ඔපරේශන් එකෙන් උනේ රුසියාවට වාසියක්. හමුදාවේ ට්‍රේනින් එක උපරිමයට කලා ඉන්ඩිරෙක්ට් \ ඩිරෙක්ට් යුද්දෙට සම්බන්ධ වෙලා. ගොඩක් අය කියන්නේ මේ ඔපරේශන් එකේ පිරිවැය හමුදා ටේනින් බජට් එකෙන් කවර් කර ගන්න පුලුවන් දෙයක් කියල
රුසියව අයින් කර ගත්තේ SU 25M \ SU 34 ටික විතරයි. තාමත් SU 35 \ SU 24 තියනවා. ඒවගේම S 400. ඒ අයින් කර ගත්ත ඒවට හරියන්න අලුතින් හෙලිකොප්ටර් ගෙනල්ල

mi28 \ KA 52 තමයි ගෙනල්ල තියෙන්නේ


රුසියාව සිරියාවෙන් විත්ඩ්‍රෝ කලේ නෑ

අලුතින් හෙලි ගෙනත් තියනවා කියන්නේ පල්මයිරා සටනට. කාන්තාරේ සටන් වලට ක්ලෝස් රේන්ජ් සපෝට් දෙන්න
මේකෙ ඉන්න ගොඩක් හරක් ඇත්ත දන්නේ නෑ. මෙහෙම කියනකොට රිදෙනාව තමයි. දැනගෙන කතා කරපන්