රුසියාව_හැලෙයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Poddak news balapan ai withdraw karanne kiyala
USA anith ratawal awuruddakata wadiya gahuwata wada russia masa 5 thula gahuwa
Isis ara anith wirudda pakshika aya swiss wala sama sakachcha walata enawa
E wagema dan satan wiramayak patangannawa
dan gahanne isis target walata witharai

මං කිව්වෙ ඉවර වෙන්න ඔය එකෙක්වත් ගහන්නෑ මොකක් හරි හේතුවක් හදාගෙන පහුබහිනව කියල :rolleyes: :rolleyes:
 
joono

Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    සීන් එකෙන්. පුටින් අයින් උනේ මහින්ද මාමට උන දේ දෑකල..
    ගේම ගහලා දුන්නා වගෙ නෙමෙ යුද අපරාද කේස් දාලා අරිනවා ශුවර්:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඇද්ද මං කිව්ව නිකං එඩාඩ් ස්ටාක් වගේ පැනල දීගෙන සිරියාවට යුක්තිය ඉටු කරන්න ගිහිං කනව කියල :lol: :lol:
    මේකෙ එකාල ඇහුවෙ නෑ පුටිං එහෙම නෑලු :lol: :lol:
    පුටිං නෙමේ මොකා ආවත් isis එකට ගහල ඉවර කරන්නෑ :lol: :lol:
    බටහිර මැදිහත් වීමලු ලබ්බ තමා :lol: :lol:
    ඒ කියන්නෙ පුටිං බටහිරට බයද ? :lol: :lol:
    වැඩ්ඩ නං ගහන්න තිබ්බනෙ බටහිර ගනං ගන්නැතුව :lol: :lol:
    රුසියාව ඇමරිකාව ගහන්න පටං ගන්න යුද්ද ඔක්කොම ඔහොම තමා :lol: :lol:
    isis එකට ඕකුන් දෙන්නගෙන් එකෙක්වත් ගහල ඉවර කරන්නෑ :lol: :lol:
    isis එක ඉවර වුනොත් මං කන් දෙකම කපනව :yes: :yes:
    ඔය යුද්දෙන් දිනන්න ඕනෙ උන් මෙලහටත් දිනල ඉවරයි රුසියාවටයි ඇමරිකාවටයි හුරේ දැම්මට :cool: :cool:

    aththama kiyanawa nam putin bayayi. mokada dan russian economy eka ho gala kadan watenawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    රුසියාවෙ ආර්තිකේ බල්ලට ගිහින් තියන නිසා උන්ට දැන් මේ අනුන්ගෙ යුද්දෙ කරන්න පුලුවන් කමක් නෑ. ඒක නිසා තමා අයින් වෙන්නෙ. අනික සිරියාවෙ යුද්දෙ නිසා ලොකු වියදමක් දැරුව උන්. පූටින් නාගත්තෙ යුක්‍රේනෙට අත ගහන්න ගිහින්. දැන් ඒකත් කක්ක ගොඩක් වෙලා තියෙන්නෙ. රූබල් අගේ 50%කින් අව ප්‍රමානය උනා පහු ගිය අවුරුදු 2කකට කිට්ටු කාලෙ තුලදි.

    ඇමරිකාවෙන් මේ දවස් වල ලිතුවේනියාවෙ නෙටෝ ට්‍රේනින් කරනව. ඒකට ප්‍රතිචාර කරන්න රුසියන් හමුදාව ඒ දේසසීමාවෙ උන්ගෙ වෙනම හමුදා යොදවලා තියනව. ඇමරිකන් ඇම ගිල්ල පූටින් කොහොම හරි :cool:

    ඇමරිකාව කරන කරන දේවලට එකට එක කරන්න ගියාට උන්ගෙ
    ආර්තිකේට ශක්තියක් නෑ ඒ යුද වියදම් දරාගන්න

    1983 all over again
     
    Last edited:

    ඇමරිකාව කරන කරන දේවලට එකට එක කරන්න ගියාට උන්ගෙ ආර්තිකේට ශක්තියක් නෑ ඒ යුද වියදම් දරාගන්න

    2014 di 35 ta thibba ruble eka ada 70
    heta anidda crimea apahu denna wenawa.
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    අනිත් රටවල් කියන හින්ද යනව නෙවේ :lol:
    හිටු කියල සතියෙන් දෙකෙන් ISIS එක ඉවර කරන්නං කියල ආවේ, ටිකක් කල් යද්දී වැඩේ ලේසි නෑ අවුරුදු ගානක් අදින්න වෙන බව දැනුනා. දැන් ෂේප් එකේ මාරු වෙනවා :lol:

    Russia has BRAINS
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රුසියාවෙ ආර්තිකේ බල්ලට ගිහින් තියන නිසා උන්ට දැන් මේ අනුන්ගෙ යුද්දෙ කරන්න පුලුවන් කමක් නෑ. ඒක නිසා තමා අයින් වෙන්නෙ. අනික සිරියාවෙ යුද්දෙ නිසා ලොකු වියදමක් දැරුව උන්. පූටින් නාගත්තෙ යුක්‍රේනෙට අත ගහන්න ගිහින්. දැන් ඒකත් කක්ක ගොඩක් වෙලා තියෙන්නෙ. රූබල් අගේ 50%කින් අව ප්‍රමානය උනා පහු ගිය අවුරුදු 2කකට කිට්ටු කාලෙ තුලදි.

    ඇමරිකාවෙන් මේ දවස් වල ලිතුවේනියාවෙ නෙටෝ ට්‍රේනින් කරනව. ඒකට ප්‍රතිචාර කරන්න රුසියන් හමුදාව ඒ දේසසීමාවෙ උන්ගෙ වෙනම හමුදා යොදවලා තියනව. ඇමරිකන් ඇම ගිල්ල පූටින් කොහොම හරි :cool:

    ඇමරිකාව කරන කරන දේවලට එකට එක කරන්න ගියාට උන්ගෙ
    ආර්තිකේට ශක්තියක් නෑ ඒ යුද වියදම් දරාගන්න

    1983 all over again

    putin ain venne artika prasna nisa nevi. :rofl: lol ban ubala hituve putin gahuve ISIS ekata kiyalada? u syria valata giye ISIS magulak ivara karanna nevi. mediterranean sea eke tiyena unge port eka rakagannai.

    Putin explained that the operation’s objectives have been generally achieved.

    To control the observation of ceasefire agreements in the region, Moscow will maintain its Khmeimim airbase in Latakia province and a base at the port of Tartus, he added.

    putinge air force eka Tartus vala inne. :yes:

    syria-map-1.jpg
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    රුසියාව පටන් ගත්තෙ දිගටම ගහන්නෙ නැහ කියල. අනික උන් නිකන් නොන්ඩි වෙලා යන්න ආවෙ නැහ. තියෙන පරණම බොම්බ ටික දැම්ම. අළුත් ආයුද අත්හදා බැලුව.. සිරියාවෙ හමුදවට දැන් ගහන්න ඉතුරුකලේ ටිකකයි. මේක උන්ගෙ පොඩි ගේමක්... !!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    putin ain venne artika prasna nisa nevi. :rofl: lol ban ubala hituve putin gahuve ISIS ekata kiyalada? u syria valata giye ISIS magulak ivara karanna nevi. mediterranean sea eke tiyena unge port eka rakagannai.

    putinge air force eka Tartus vala inne. :yes:

    syria-map-1.jpg

    I know that :rolleyes: They attacked rebels not only ISIS. and helped syrian army to reclaim western parts of the country. Isis still controls the east of the country. and its not that simple bun. even if ISIS overthrow Assad they will never try to take russian military complex in my opinion.
     
    Mar 19, 2016
    4
    4
    0
    ඉතින් බං උන්මනේ පැය 24 න් උනත් ගහලා ඉවරකරනවා කියලා ඕක පටන් ගත්තේ..එහෙම ඇවිත් උන්ම දැන් ෂේප් වෙලා යනවා..මතකනේ ඕක පටන් ගත්ත කාලේ මේකේ රුසියාව ගැන වර්ණනනා කරලා වැටුන ත්‍රෙඩ්.:Dමම හිතුවෙත් ISIS නැත්තටම නැති කරයි කියලා..බලන් යනකොට සද්දේ විතරයි.

    අනිත් රටවල් කියන හින්ද යනව නෙවේ :lol:
    හිටු කියල සතියෙන් දෙකෙන් ISIS එක ඉවර කරන්නං කියල ආවේ, ටිකක් කල් යද්දී වැඩේ ලේසි නෑ අවුරුදු ගානක් අදින්න වෙන බව දැනුනා. දැන් ෂේප් එකේ මාරු වෙනවා :lol:

    මුන්ගෙත් කට විතරයි.

    උබල දන්නෙත් බොරුවට ටෝක් දාන්න විතරයි.:yes::yes: දන්න දේකුත් නෑ.:eek::eek:

    රුසියාව කොහොමත් අයිඇස් අයිඇස් ලට ගහල පැය 24න් ඉවර කරනව කිව්වෙ නෑ. උන් උන් ඔය කැම්පේන් එක පටන් ගත්තේ අසාඩ් ගේ ආන්ඩුවට සපෝට් කරල සෝවියට් රුසියාව වැටුනයින් පස්සේ තාමන් ලෝකයේ දෙවෙනි බලයක් තියනවා කිය්හල පෙන්නන්න, රුසියාවට තමන්ගේ රටෙන් පස්සෙ ලෝකයේ වෙන රටක තියන එකම නේවල් බේස් එක රැක ගන්න. අනික් තුර්කිය කියන්නේ නේටෝ රටක්. 1960දි කියුබන් ක්‍රයිසිස් එක වෙලාවේ ඇමරිකන් නියශ්ඨික ආයුද හිටන් තිබ්බෙ තුර්කියයේ. ඒකාලේ තුර්කියට අල්ලපු රට වෙච්ච සිරියාව හැම තිස්සෙම හිටියේ රුසියාව පැත්තෙ. බලපන් අසාඩ්ගේ තාත්තා රට කරන කාලේ. ඒකට කලගුණ සලකන්නත් එපැයි

    උන් ඔක පටන් ගන්නකොටම කිව්වේ රුසියන් හමුදා යුද්දෙට සම්බන්ද වෙන්නේ මාස කිහිපයයි කියල.:rolleyes: http://www.telegraph.co.uk/news/wor...in-Syria-could-last-three-or-four-months.html

    ඒවගේම රුසියාවට තව අරමුණු කිහිපයක් තිබ්බ.

    1. දෙවන චෙච්නියන් යුද්දෙ, 2008 ජෝජියන් යුද්දෙන් පස්සෙ රුසියාවට තේරුනා තමන්ගේ ආමි එක සෝවියට් රුසියාව වැටුනයින් පස්සෙ තියෙන්නෙ යුද්ධයකට සූදානමින් නෙමෙයි කියල. 2008 ජෝජියන් යුද්දෙ දිනුවත් රුසියාවට ඒ යුද්දෙ දී තමන්ගේ රෙජිමේන්තු ඉක්මනින් මොබලයිස් කර ග්න්න වත් සූදානමක් තිබ්බෙ නෑ. ඒවගේම හමුදා කන්ඩායම් අතරේ කමියුනිකේශන් දුර්ව්ල්යි. තමන්ගේම හමුදා වලට තම්න්ම වෙඩි තිබ්බ වෙලවලුත් තිබ්බ. 2008 ඉදන් රුසියාව කලේ තමන්ගේ හමුදාව ශක්තිමත් කරන එක.
    2014දි රුසියාව ක්‍රිමියාව නිහඩ හමුදා විප්ලවයකින් අල්ල ගන්නකොට රුසියාව පෙන්නුව තමන් ඉස්සර හිටිය හමුදාව නෙමෙයි කියල. 2015දි රුසියානු හමුදාව ඉතා කෙටි කලකින් සිරියාවේ ඩිවොලොප් කරනකොට ආයිත් රුසියාව පෙන්නුවා ඉස්සර වගේ නෙමෙයි තමන්ග් හමුදා ලෝකේ ඕනෙම තැනකට මොබලයිස් කරන්න පුලුවන් කියල. රුසියාවට ඕනේ උනා ඇමරිකාවට පෙන්නන්න තමන්ගේ හමුදාවෙ හැකියාව.

    2. රුසියාව ඇෆ්ගන් යුද්දෙන් පස්සෙ කිසිම යුද්දෙක ගිහින් තිබ්බෙ නෑ ඒ කියන්නේ අන්තිමට යුද්ද කරල තියෙන්නෙ මීට අවුරුදු 30කට කලින්( ජෝජියන් යුද්දෙ තිබ්බෙ සතියක් වගේ කාලයක් 2008 දි). රුසියන් හමුදාවට කිසිම ප්‍රැක්ටිස් එකක් නෑ ලයිව් යුද්දෙක. උබ දන්නව ඇති අපේ ආමි එක උනත් සටන් විරාමෙන් පස්සෙ මාවිල් ආරු නිදහස් කරන්න යනකොට හෙන කට්ටක් කෑව කියල. මොකද යුද්දයක් දින්නන්න පැට්‍රිස් එක තියෙන්න ඔනේ. සිරියාව කියන්නේ රුසියාවට ලොකු චාන්ස් එකක් තමන්ගේ හමුදාව පුහුනු කරන්න. අවුරුදු 30ට විතර පස්සේ තමයි රුසියාවට ලයිව් ට්‍රේනින් එකක් දෙන්න පුලුවන්.

    3. තමන්ගේ ආයුද ලෝකෙට පෙන්නන. SU 35 / S- 400 / cruise missiles වගේ ආයුද මීට කලින් කිසිම යුද්දෙකට සහබාගි උනේ නෑ. රුසියාවට පුලුවන් උනා කැස්පියන් මුහුද් ඉදන් මයිල්ස් 900කටත් වඩා දුර සිරියාවට cruise missiles වලින් පහර දෙන්න.මේවගේ දේවල් වලින් රුසියාවට ඩොලර් බිලියන ගනන් වලින් ආයුද විකුනන්න ඉල්ලුම් එන්නේ. පොඩ්ඩක් බලපන් ඉඩ්න්දියාවේ මෝඩි රුසියාවට ගිහින් මොකද කලේ කිඉයල මීට මාස දෙකකට කලින්. ( දනට ඉන්දියාව ගහල තියන ලොකුම ආයුද ඩීල් එක ගහුව)
    ඒ වගේම මෙච්චර කල් ලෝකේ දෙකල තිබ්බෙ ඇමරුකන් ATGM විතරයි සිරියාවේ ඔපරේට් වෙනවා. උබ බැලුවොත් දැන් මාස දෙක තුනකට කලින් ඉදන් රුසියන් ATGM වීඩියෝ එලියට එන්න පටන් අරන් තිබ්බ සිරියන් ගවන්ට්මන්ට් එකෙන්. රුසියාවට ලොකු පබ්ලිසිටි එකක් හම්බ වෙනව තමන්ගේ ආයුද ගැන.. ඒ කියන්නේ $$$$$ එනවා බිලියන ගනන්..

    4. රුසියාවේ පරණ බෝම්බ ටික ඉවර කර ගන්න. උන්ගේ ස්ටොක් එකේ තියයනවා පරන සෝවියට් රුසියන් බෝම්බ :baffled: උන් දාපු බෝම්බ ඔක්කොම unguided bomb ("dumb” bombs ) පරණ රෙද්දවල්. වියදම ඉතා අඩුයි. තෙලුත් සිරියාවෙන්.:rofl: තෙල් මිල අඩුවීම දරා ගන්න බැරිඊම ඇත්ත. නමුත් මේ ඔපරේශන් එකෙන් උනේ රුසියාවට වාසියක්. හමුදාවේ ට්‍රේනින් එක උපරිමයට කලා ඉන්ඩිරෙක්ට් \ ඩිරෙක්ට් යුද්දෙට සම්බන්ධ වෙලා. ගොඩක් අය කියන්නේ මේ ඔපරේශන් එකේ පිරිවැය හමුදා ටේනින් බජට් එකෙන් කවර් කර ගන්න පුලුවන් දෙයක් කියල

    රුසියව අයින් කර ගත්තේ SU 25M \ SU 34 ටික විතරයි. තාමත් SU 35 \ SU 24 තියනවා. ඒවගේම S 400. ඒ අයින් කර ගත්ත ඒවට හරියන්න අලුතින් හෙලිකොප්ටර් ගෙනල්ල ;) mi28 \ KA 52 තමයි ගෙනල්ල තියෙන්නේ :eek::eek: රුසියාව සිරියාවෙන් විත්ඩ්‍රෝ කලේ නෑ:yes: අලුතින් හෙලි ගෙනත් තියනවා කියන්නේ පල්මයිරා සටනට. කාන්තාරේ සටන් වලට ක්ලෝස් රේන්ජ් සපෝට් දෙන්න:rofl:

    මේකෙ ඉන්න ගොඩක් හරක් ඇත්ත දන්නේ නෑ. මෙහෙම කියනකොට රිදෙනාව තමයි. දැනගෙන කතා කරපන්
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබල දන්නෙත් බොරුවට ටෝක් දාන්න විතරයි.:yes::yes: දන්න දේකුත් නෑ.:eek::eek:

    රුසියාව කොහොමත් අයිඇස් අයිඇස් ලට ගහල පැය 24න් ඉවර කරනව කිව්වෙ නෑ. උන් ඔය කැම්පේන් එක පටන් ගත්තේ අසාඩ් ගේ ආන්ඩුවට සපෝට් කරල සෝවියට් රුසියාව වැටුනයින් පස්සේ තාමන් ලෝකයේ දෙවෙනි බලයක් තියනවා කිය්හල පෙන්නන්න, රුසියාවට තමන්ගේ රටෙන් පස්සෙ ලෝකයේ වෙන රටක තියන එකම නේවල් බේස් එක රැක ගන්න. අනික් තුර්කිය කියන්නේ නේටෝ රටක්. 1960දි කියුබන් ක්‍රයිසිස් එක වෙලාවේ ඇමරිකන් නියශ්ඨික ආයුද හිටන් තිබ්බෙ තුර්කියයේ. ඒකාලේ තුර්කියට අල්ලපු රට වෙච්ච සිරියාව හැම තිස්සෙම හිටියේ රුසියාව පැත්තෙ. බලපන් අසාඩ්ගේ තාත්තා රට කරන කාලේ. ඒකට කලගුණ සලකන්නත් එපැයි

    උන් ඔක පටන් ගන්නකොටම කිව්වේ රුසියන් හමුදා ඉන්නේ මාස කිහිපයයි කියල.:rolleyes:

    ඒවගේම රුසියාවට තව අරමුණු කිහිපයක් තිබ්බ.

    1. දෙවන චෙච්නියන් යුද්දෙ, 2008 ජෝජියන් යුද්දෙන් පස්සෙ රුසියාවට තේරුනා තමන්ගේ ආමි එක සෝවියට් රුසියාව වැටුනයින් පස්සෙ තියෙන්නෙ යුද්ධයකට සූදානමින් නෙමෙයි කියල. 2008 ජෝජියන් යුද්දෙ දිනුවත් රුසියාවට ඒ යුද්දෙ දී තමන්ගේ රෙජිමේන්තු ඉක්මනින් මොබලයිස් කර ග්න්න වත් සූදානමක් තිබ්බෙ නෑ. ඒවගේම හමුදා කන්ඩායම් අතරේ කමියුනිකේශන් දුර්ව්ල්යි. තමන්ගේම හමුදා වලට තම්න්ම වෙඩි තිබ්බ වෙලවලුත් තිබ්බ. 2008 ඉදන් රුසියාව කලේ තමන්ගේ හමුදාව ශක්තිමත් කරන එක.
    2014දි රුසියාව ක්‍රිමියාව නිහඩ හමුදා විප්ලවයකින් අල්ල ගන්නකොට රුසියාව පෙන්නුව තමන් ඉස්සර හිටිය හමුදාව නෙමෙයි කියල. 2015දි රුසියානු හමුදාව ඉතා කෙටි කලකින් සිරියාවේ ඩිවොලොප් කරනකොට ආයිත් රුසියාව පෙන්නුවා ඉස්සර වගේ නෙමෙයි තමන්ග් හමුදා ලෝකේ ඕනෙම තැනකට මොබලයිස් කරන්න පුලුවන් කියල. රුසියාවට ඕනේ උනා ඇමරිකාවට පෙන්නන්න තමන්ගේ හමුදාවෙ හැකියාව.

    2. රුසියාව ඇෆ්ගන් යුද්දෙන් පස්සෙ කිසිම යුද්දෙක ගිහින් තිබ්බෙ නෑ ඒ කියන්නේ අන්තිමට යුද්ද කරල තියෙන්නෙ මීට අවුරුදු 30කට කලින්( ජෝජියන් යුද්දෙ තිබ්බෙ සතියක් වගේ කාලයක් 2008 දි). රුසියන් හමුදාවට කිසිම ප්‍රැක්ටිස් එකක් නෑ ලයිව් යුද්දෙක. උබ දන්නව ඇති අපේ ආමි එක උනත් සටන් විරාමෙන් පස්සෙ මාවිල් ආරු නිදහස් කරන්න යනකොට හෙන කට්ටක් කෑව කියල. මොකද යුද්දයක් දින්නන්න පැට්‍රිස් එක තියෙන්න ඔනේ. සිරියාව කියන්නේ රුසියාවට ලොකු චාන්ස් එකක් තමන්ගේ හමුදාව පුහුනු කරන්න. අවුරුදු 30ට විතර පස්සේ තමයි රුසියාවට ලයිව් ට්‍රේනින් එකක් දෙන්න පුලුවන්.

    3. තමන්ගේ ආයුද ලෝකෙට පෙන්නන. SU 35 / S- 400 / cruise missiles වගේ ආයුද මීට කලින් කිසිම යුද්දෙකට සහබාගි උනේ නෑ. රුසියාවට පුලුවන් උනා කැස්පියන් මුහුද් ඉදන් මයිල්ස් 900කටත් වඩා දුර සිරියාවට cruise missiles වලින් පහර දෙන්න.මේවගේ දේවල් වලින් රුසියාවට ඩොලර් බිලියන ගනන් වලින් ආයුද විකුනන්න ඉල්ලුම් එන්නේ. පොඩ්ඩක් බලපන් ඉඩ්න්දියාවේ මෝඩි රුසියාවට ගිහින් මොකද කලේ කිඉයල මීට මාස දෙකකට කලින්. ( දනට ඉන්දියාව ගහල තියන ලොකුම ආයුද ඩීල් එක ගහුව)
    ඒ වගේම මෙච්චර කල් ලෝකේ දෙකල තිබ්බෙ ඇමරුකන් ATGM විතරයි සිරියාවේ ඔපරේට් වෙනවා. උබ බැලුවොත් දැන් මාස දෙක තුනකට කලින් ඉදන් රුසියන් ATGM වීඩියෝ එලියට එන්න පටන් අරන් තිබ්බ සිරියන් ගවන්ට්මන්ට් එකෙන්. රුසියාවට ලොකු පබ්ලිසිටි එකක් හම්බ වෙනව තමන්ගේ ආයුද ගැන.. ඒ කියන්නේ $$$$$ එනවා බිලියන ගනන්..

    4. රුසියාවේ පරණ බෝම්බ ටික ඉවර කර ගන්න. උන්ගේ ස්ටොක් එකේ තියයනවා පරන සෝවියට් රුසියන් බෝම්බ :baffled: උන් දාපු බෝම්බ ඔක්කොම unguided bomb ("dumb” bombs ) පරණ රෙද්දවල්. වියදම ඉතා අඩුයි. තෙලුත් සිරියාවෙන්.:rofl:

    රුසියව අයින් කර ගත්තේ SU 25M \ SU 34 ටික විතරයි. තාමත් SU 35 \ SU 24 තියනවා. ඒවගේම S 400. ඒ අයින් කර ගත්ත ඒවට හරියන්න අලුතින් හෙලිකොප්ටර් ගෙනල්ල ;) mi28 \ KA 52 තමයි ගෙනල්ල තියෙන්නේ :eek::eek: රුසියාව සිරියාවෙන් විත්ඩ්‍රෝ කලේ නෑ:yes: අලුතින් හෙලි ගෙනත් තියනවා කියන්නේ පල්මයිරා සටනට. කාන්තාරේ සටන් වලට ක්ලෝස් රේන්ජ් සපෝට් දෙන්න:rofl:

    මේකෙ ඉන්න ගොඩක් හරක් ඇත්ත දන්නේ නෑ. මෙහෙම කියනකොට රිදෙනාව තමයි. දැනගෙන කතා කරපන්
    11.gif
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    :rolleyes: