රුහුණු සරසවියේ නවකවද වීඩියෝව

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිදහස් අදයාපනෙන් වැඩක් ගන්න දන්නෙ නැති මෙවගෙ ගොන් හරක් කැම්පස් වලින් අයින් කරන්න තියෙන්නෙ. කැම්පස් යන්නෙ එක එකාගෙන් ගුටිකාකා බැනුමහන්යැ. අන්තරෙ උන්ට පුදුම උනක් තියෙන්නෙ.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    News එකක් ගියේ Doctor කෙනෙක් අවසරයක් නැතුව කෙල්ලෙක්ගේ පින්තූර ගත්තා කියලා තව පින්තූර 6000 විතර තිබ්බාත් කියලා... ඒ වගේ මානසික අබ්බගාතයෝ තමයි ඔය, උන්ගේ මූලික අවධිය :lol: