රු. 100 ට අඩුවෙන් දෙන පිටරට සහල් අද කොළඹට..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113

    20211010_160749_copy_675x402.jpg

    COLOMBO (NEWS1ST) : පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද(10) කොළඹ වරායට ළගාවීමට නියමිත ය.​

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 100 ට අඩුවෙන් ලබා දෙන බවයි.

    පළමු පියවර යටතේ සතොස හරහා මෙම සහල් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, පසුව සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාල හරහා මෙම සහල් රුපියල් 100 ට අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කරන බවය.

     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හාල් නෑ
    පොල් නෑ
    කහා නෑ
    ගෑස් නෑ
    කිරි පිටි නෑ
    චිකන් නෑ (එකග වූ මිලට)

    2/3 කේ තනි සිංහල ආණ්ඩුව.... අපි තමයි හොදටම කරේ..... :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මෙව්වා වවලා තියෙන්නෙ තෙල් පොහොර නොදා ඕගනික් විදිහටද? පොඩි පැහැදිලි කිරීමක් කරලා පලයල්ලකො වේස බයියනේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔන්න බයියො පුන පුනා බලා හිටපු රාජෆක්සගෙ organic රට හාල් ටික ඵනවලු..දැන් අරන් කාපල්ලා මෝඩ සක්කලි ගොඩේ බයි හැත්ත.රට බඩු අෑ100% organic..😂😂😂
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    පොහොර ගේන්න සල්ලි නෑ.. හාල් ගේන්න සල්ලි තියෙනවා....
    ගොවියෝ ටික හාන්සි කරවලා රටින් ගේන හාල් වලින් කුට්ටියක් ගහගන්න කරපු වැඩක් වගේ...
     
    • Like
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එබුසෙ එවුන් හාල් ටික උස්සලා, @hichchiputha හාල් නැවෙන්ම රටෙන් පැනලා

    පනින්න බැරි උනා, මම කිව්ව බන්ගලාදේශෙන් හරි බස්සවන්න කියල, කැප්ටන් කිව්වා නැහැ තෝව ලන්කාවෙන්මය් බස්සන්නෙ කියල.
    මම කිව්ව ඩොලර් 100 සැලරි දෙන්න නැවේ ටොය්ලට් ටික ගහගෙන ඉන්නම් කියල. කැප්ටන් කිව්වා වහල් බල්ලෙක් වගේ හිටපන් එහෙනම් කියල
    දැනට මෙහෙම ඉන්නව, නාමල් මහත්තය ඇවිල්ල රට ගොඩ දාපු ගමන් මම නැවේ කැප්ටන් ගන්නව මගේ වහල් කමට.

    ekanam wenna puluwan, ebuse agentsla kannath nathuwa thama me dawas wala inne.
    @hichchiputha nam gihin aththe Scotland yard policiyata consult karanna

    නැහැ මම තාම නැවේ, රෝහිත මහත්තයට කතා කලා නම් ස්කොට්ලන්ඩ්යාඩ් කන්සල්ට් කරන්න සෙට් කරල දෙනව එයා නාස එකට කන්සල්ට් කරනව වගේ. එබුසෙ ගැම්ම ලෝකෙටම ගෙනියන්න හොද අවස්තාවක්
    ------ Post added on Nov 9, 2021 at 2:39 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන්ම ඉදන් පෝලිමේ ලගින්න වෙයි
     
    • Haha
    Reactions: NRTG