සල්ලි පොලියට දීලා පොලියෙන් ජීවත් වෙන එක...![]()
කවුද බන් ජීවත් වෙන්න ඕව කරන්නෙ? ඕව ඉතින් හරියට කලොත් කෝටිපති වෙන්න පුලුවන් වැඩනෙ......
සල්ලි පොලියට දීලා පොලියෙන් ජීවත් වෙන එක...![]()
සූම්ලයින් පොලී මුදලාලි...
බිස්නස් අයිඩියා එකනන් හොදයි..
ඒත් මගේ තියරිත් එක්ක මට සෙට් වෙන්නෙ නැහැ....![]()
අයිඩියා එකනන් හොඳයි.මමත් දන්නව ඔය වැඩේ කරල ගොඩ ගියපු එවුන් ඔනෙතරන්.ඒත් ඕව හැමෝටම කරන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.අනිත් එක ඕව මහ චාටර් වැඩ කවුරුත් ගනන් ගන්නෙ නෑ ඔය ගිනිපොලී කාරයොන්ව.හැමෝම බනිනව.අනිත් එක සෑහෙන්න ගට්ස් තියෙන්නත් ඕන ඔය වැඩේට.හිත උනු වෙන්නත් බෑ සල්ලි දුන්නෙ නැති උනොත් ගහල බැනල හරි ගන්න පුලුවන් වෙන්නත් ඕන.ඕව ඔය කියන තරන් ලේසි වැඩනන් නෙමෙයි.........![]()
මේක ලේසියි කියලා මම කොහොමවත් කියන්නෙ නැහැ මචන්ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...

මේක ලේසියි කියලා මම කොහොමවත් කියන්නෙ නැහැ මචන්
මම කරන්නෙ ඩේලි පොලියට දෙන වැඩේ කියලා දෙන එක විතරයි![]()


පොර හෙන තග් ටයිප් පොරක් වෙන්න ඇති?
මේවා ප්ලෑන් කරලා කරන්න ඕන මචන්ඔව් ඒක හරි මචෝ. තෑන්ක්ස් අපිට කියල දුන්නට!!
රෙප්+![]()

ඔව් නිතරම කොල්ලෝ 3 ක් 4ක් එක්ක ඉන්නේ.. ලොකු චන්ඩියෙකුත් නෙමේ..ඒත් හැම පැත්තම මූ අල්ලන් ඉන්නේ...ලොකු මිනිස්සුන්ට පවා මූ සල්ලි පොළියට දෙනවා.. බෙල්ලේ රත්තරන් මාල බ්රේස්ලට් දාගෙන... පට්ට මහින්ද වාදියා... මම හිතන්නේ දේශපාන සීන් වලිනුත් මුට සෑහෙන්න සම්තින්ග් හම්බුනා.. ටෙන්ඩර් හරි මොනවා හරි.. ඒකයි තවම බැහැලා පොහොට්ටු සෙට් එකට කඩේ යන්නේ...
මුට ගෙවල් දෙකක් විතර සින්න උනා.. එහෙම කෙනෙක් පාරට දම්මලා හම්බු කිරීම මට නම් අනුමත කරන්න බෑ...
මේවා ප්ලෑන් කරලා කරන්න ඕන මචන්
මම බේසික් ටික දුන්නා, තමන් ආරක්ෂා වෙන හැටි තමන් ප්ලෑන් කරන්න ඕන![]()
උඹගෙ යාලුවෙක්නන් ඉතින් උගෙන් සප් එකක් අරගෙන උඹත් වැඩකට බැහැපන්කො.දැන් උඹව ගනන් ගන්නෙ නැතුව ඇති නේද??
LoL no machan.. he is not my friend... he is friend of my close friend...![]()
Mama oya subject ekata asa na machan...





ඔව්, එහෙම කරන්න පුළුවන්oka mehema karannath puluwanneda bn?
bank eken loan ekak gannawa - Rs. 100,000
bank eke poliya = 16% avuruddakata
oya salli 3% davase poliyata dunnoth = 100,000*3/100*30*12 months = 1,080,000 poliya vitarak...
bank ekata gevanna one poliya saha naya mudala - 100,000*16/100+ 100,000 =Rs. 116,000
etekota avuruddata profit eka = 1,080,000-116,000= 964,000
habai meka kiyana tharam lesi na bn, salli ganna giyama mara part eka tiyenne one, polimudalalida kidenekva maruwada? meka dangerous ne...

oka mehema karannath puluwanneda bn?
bank eken loan ekak gannawa - Rs. 100,000
bank eke poliya = 16% avuruddakata
oya salli 3% davase poliyata dunnoth = 100,000*3/100*30*12 months = 1,080,000 poliya vitarak...
bank ekata gevanna one poliya saha naya mudala - 100,000*16/100+ 100,000 =Rs. 116,000
etekota avuruddata profit eka = 1,080,000-116,000= 964,000
habai meka kiyana tharam lesi na bn, salli ganna giyama mara part eka tiyenne one, polimudalalida kidenekva maruwada? meka dangerous ne...



පට්ට ලාභ වැඩේ බන්, මමත් ලාවට කරනවාape office eketh dennek oka karanawa ban

ගුටි නෙමේ මැරුම් කන්න වෙන්නෙ හරියට නොකලොත්guti kana wada owwa..

එකෙක් පොල්ල තිබ්බොත් මොකද කරන්නෙ කියලා බලමුdan documents mukut sign karanne nadda? salli gatta un nodi hitiyoth mokada karanne ?