- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සල්ලි පොලියට දීලා පොලියෙන් ජීවත් වෙන එක... :baffled::baffled:

    කවුද බන් ජීවත් වෙන්න ඕව කරන්නෙ? ඕව ඉතින් හරියට කලොත් කෝටිපති වෙන්න පුලුවන් වැඩනෙ......
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සූම්ලයින් පොලී මුදලාලි... :P:P:P

    බිස්නස් අයිඩියා එකනන් හොදයි..
    ඒත් මගේ තියරිත් එක්ක මට සෙට් වෙන්නෙ නැහැ....:yes::yes::yes:

    අයිඩියා එකනන් හොඳයි.මමත් දන්නව ඔය වැඩේ කරල ගොඩ ගියපු එවුන් ඔනෙතරන්.ඒත් ඕව හැමෝටම කරන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.අනිත් එක ඕව මහ චාටර් වැඩ කවුරුත් ගනන් ගන්නෙ නෑ ඔය ගිනිපොලී කාරයොන්ව.හැමෝම බනිනව.අනිත් එක සෑහෙන්න ගට්ස් තියෙන්නත් ඕන ඔය වැඩේට.හිත උනු වෙන්නත් බෑ සල්ලි දුන්නෙ නැති උනොත් ගහල බැනල හරි ගන්න පුලුවන් වෙන්නත් ඕන.ඕව ඔය කියන තරන් ලේසි වැඩනන් නෙමෙයි.........:no::no:

    ඕක හැමෝටම හරියන්නේ නෑ මචන්... ඩේලි රස්සාවකට යන මිනිහෙක්ට කොහොමත් බෑ... මම දන්න කොල්ලෙක් ඉන්නවා හංවැල්ලේ.. මිනිහා සෑහෙන්න දුක් විඳගෙන එක එක බිස්නස් කරලා අන්තිමට ඕකට බැස්සා.. අද ඌ පට්ට කෝටිපතියෙක් බන්... මිනිහා කාලෙත් එක්ක නාමල්/විමල් එක්කත් ලඟින් ඇසුරු කරන්න ගත්තා.. මිනිහ දැන් ෆුල් තග් ලයිෆ්.. සල්ලි තියෙනවා නාන්න. බිස්නස් ගොඩකට ආයෝජනය කරලා තියෙන්නේ මිනිහා...
    මේක ලේසියි කියලා මම කොහොමවත් කියන්නෙ නැහැ මචන්
    මම කරන්නෙ ඩේලි පොලියට දෙන වැඩේ කියලා දෙන එක විතරයි :D
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක ලේසියි කියලා මම කොහොමවත් කියන්නෙ නැහැ මචන්
    මම කරන්නෙ ඩේලි පොලියට දෙන වැඩේ කියලා දෙන එක විතරයි :D

    ඔව් ඒක හරි මචෝ. තෑන්ක්ස් අපිට කියල දුන්නට!!
    රෙප්+:yes::cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොර හෙන තග් ටයිප් පොරක් වෙන්න ඇති?

    ඔව් නිතරම කොල්ලෝ 3 ක් 4ක් එක්ක ඉන්නේ.. ලොකු චන්ඩියෙකුත් නෙමේ..ඒත් හැම පැත්තම මූ අල්ලන් ඉන්නේ...ලොකු මිනිස්සුන්ට පවා මූ සල්ලි පොළියට දෙනවා.. බෙල්ලේ රත්තරන් මාල බ්‍රේස්ලට් දාගෙන... පට්ට මහින්ද වාදියා... මම හිතන්නේ දේශපාන සීන් වලිනුත් මුට සෑහෙන්න සම්තින්ග් හම්බුනා.. ටෙන්ඩර් හරි මොනවා හරි.. ඒකයි තවම බැහැලා පොහොට්ටු සෙට් එකට කඩේ යන්නේ...

    මුට ගෙවල් දෙකක් විතර සින්න උනා.. එහෙම කෙනෙක් පාරට දම්මලා හම්බු කිරීම මට නම් අනුමත කරන්න බෑ...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් ඒක හරි මචෝ. තෑන්ක්ස් අපිට කියල දුන්නට!!
    රෙප්+:yes::cool:
    මේවා ප්ලෑන් කරලා කරන්න ඕන මචන්
    මම බේසික් ටික දුන්නා, තමන් ආරක්ෂා වෙන හැටි තමන් ප්ලෑන් කරන්න ඕන ;)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් නිතරම කොල්ලෝ 3 ක් 4ක් එක්ක ඉන්නේ.. ලොකු චන්ඩියෙකුත් නෙමේ..ඒත් හැම පැත්තම මූ අල්ලන් ඉන්නේ...ලොකු මිනිස්සුන්ට පවා මූ සල්ලි පොළියට දෙනවා.. බෙල්ලේ රත්තරන් මාල බ්‍රේස්ලට් දාගෙන... පට්ට මහින්ද වාදියා... මම හිතන්නේ දේශපාන සීන් වලිනුත් මුට සෑහෙන්න සම්තින්ග් හම්බුනා.. ටෙන්ඩර් හරි මොනවා හරි.. ඒකයි තවම බැහැලා පොහොට්ටු සෙට් එකට කඩේ යන්නේ...

    මුට ගෙවල් දෙකක් විතර සින්න උනා.. එහෙම කෙනෙක් පාරට දම්මලා හම්බු කිරීම මට නම් අනුමත කරන්න බෑ...

    උඹගෙ යාලුවෙක්නන් ඉතින් උගෙන් සප් එකක් අරගෙන උඹත් වැඩකට බැහැපන්කො.දැන් උඹව ගනන් ගන්නෙ නැතුව ඇති නේද??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේවා ප්ලෑන් කරලා කරන්න ඕන මචන්
    මම බේසික් ටික දුන්නා, තමන් ආරක්ෂා වෙන හැටි තමන් ප්ලෑන් කරන්න ඕන ;)

    අනිවා!!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹගෙ යාලුවෙක්නන් ඉතින් උගෙන් සප් එකක් අරගෙන උඹත් වැඩකට බැහැපන්කො.දැන් උඹව ගනන් ගන්නෙ නැතුව ඇති නේද??

    LoL no machan.. he is not my friend... he is friend of my close friend...;)

    Mama oya subject ekata asa na machan...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka mehema karannath puluwanneda bn?

    bank eken loan ekak gannawa - Rs. 100,000
    bank eke poliya = 16% avuruddakata

    oya salli 3% davase poliyata dunnoth = 100,000*3/100*30*12 months = 1,080,000 poliya vitarak...

    bank ekata gevanna one poliya saha naya mudala - 100,000*16/100+ 100,000 =Rs. 116,000

    etekota avuruddata profit eka = 1,080,000-116,000= 964,000

    habai meka kiyana tharam lesi na bn, salli ganna giyama mara part eka tiyenne one, polimudalalida kidenekva maruwada? meka dangerous ne... :sorry::sorry::sorry:
     
    ඔව්, එහෙම කරන්න පුළුවන්
    මාසෙට 30% පොලියට අරන් ඩේලි දුන්නත් ලාභයි
    බයෙන් බයේ සල්ලි පැටව් ගස්සන්න බැහැ බන්
    කැමති එකෙක්ට කරන්න මාර්ගය මම ඔය පෙන්නුවේ :D
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka mehema karannath puluwanneda bn?

    bank eken loan ekak gannawa - Rs. 100,000
    bank eke poliya = 16% avuruddakata

    oya salli 3% davase poliyata dunnoth = 100,000*3/100*30*12 months = 1,080,000 poliya vitarak...

    bank ekata gevanna one poliya saha naya mudala - 100,000*16/100+ 100,000 =Rs. 116,000

    etekota avuruddata profit eka = 1,080,000-116,000= 964,000

    habai meka kiyana tharam lesi na bn, salli ganna giyama mara part eka tiyenne one, polimudalalida kidenekva maruwada? meka dangerous ne... :sorry::sorry::sorry:

    :sorry::sorry::sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    dan documents mukut sign karanne nadda? salli gatta un nodi hitiyoth mokada karanne ?
    එකෙක් පොල්ල තිබ්බොත් මොකද කරන්නෙ කියලා බලමු
    ඌ ස්ථිර පදිංචි එකෙක් නම් හරි නෑදෑ ගේක ඉන්න එකෙක් හරි නම් ගිහින් සල්ලි ඉල්ලන්න.
    බය වෙලා දෙනවා කට්ටිය අත්සන තියෙන නිසා. ගෙවලුත් ඇරලා ගිහින් නම් පොලිසි යන්න එපා. පාඩුව විඳ ගන්න වෙනවා අපිටම.
    හැබැයි ඌ ගන්න ගාන ඒ වෙනකොට බොහෝ වෙලාවට කලින් පොලී වලින් කවර් වෙලා ඉවරයි.

    http://www.elakiri.com/forum/showpost.php?p=22368508&postcount=1