- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඕක මාෆියාවක් පුතා ඇට දෙක ලාච්චුවට දාගන්නෙ නැතුව පුලුවන් දෙයක් කරපල්ල.. දැනට ඔය බිස්නස් එකේ ඉන්නෙ උපරිම සල්ලිකාරයො සහ ෆුල් තග දාගෙන ඉන්න උන්.. ඩේලි දෙන ඔය බිස්නස් එක සෑහෙන්න පරණ එකක්.. අපේ පැත්ත් නම් ඩේලි දෙන උන් ගාව පිස්ටල් පවා තියෙනව.. මැර බලයක් නැති අලුත් එකෙකුට ඕව කරන්න දෙන්නෙ නෑ උන්.. නිකම් මැරුම් කන්නෙ නැතුව දන්න පුලුවන් දෙයක් කරහල්ල. :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617

    Ehenam issellama pistal 1k ganna ona
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oya business eka karana kenek pennanada mn? me video eke actor balanna

    meya Suleka Jayawardhanege cousin maarama salliyak thiyenne Sujeewa Senasinghe ekka idala innawa meetings eddi
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    https://www.instagram.com/rchandrasiri/

    mu thaniyen diunu veccha ekek nam patta vaddek..pena vidiyata middle class eke idan thamange mahansiyen diunu vechcha ekek vage...kohomada danne na kare,,,mewa dakkiddi patta motivation eka bn,,,,
    :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕක මාෆියාවක් පුතා ඇට දෙක ලාච්චුවට දාගන්නෙ නැතුව පුලුවන් දෙයක් කරපල්ල.. දැනට ඔය බිස්නස් එකේ ඉන්නෙ උපරිම සල්ලිකාරයො සහ ෆුල් තග දාගෙන ඉන්න උන්.. ඩේලි දෙන ඔය බිස්නස් එක සෑහෙන්න පරණ එකක්.. අපේ පැත්ත් නම් ඩේලි දෙන උන් ගාව පිස්ටල් පවා තියෙනව.. මැර බලයක් නැති අලුත් එකෙකුට ඕව කරන්න දෙන්නෙ නෑ උන්.. නිකම් මැරුම් කන්නෙ නැතුව දන්න පුලුවන් දෙයක් කරහල්ල. :lol::lol:

    :sorry::sorry::sorry::sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක මාෆියාවක් පුතා ඇට දෙක ලාච්චුවට දාගන්නෙ නැතුව පුලුවන් දෙයක් කරපල්ල.. දැනට ඔය බිස්නස් එකේ ඉන්නෙ උපරිම සල්ලිකාරයො සහ ෆුල් තග දාගෙන ඉන්න උන්.. ඩේලි දෙන ඔය බිස්නස් එක සෑහෙන්න පරණ එකක්.. අපේ පැත්ත් නම් ඩේලි දෙන උන් ගාව පිස්ටල් පවා තියෙනව.. මැර බලයක් නැති අලුත් එකෙකුට ඕව කරන්න දෙන්නෙ නෑ උන්.. නිකම් මැරුම් කන්නෙ නැතුව දන්න පුලුවන් දෙයක් කරහල්ල. :lol::lol:
    උපතින් සල්ලි තියෙන උන්ට වඩා ඕකෙන්ම ගොඩ ගිය උන් වැඩියි මචන්
    අනික ඕනම බිස්නස් එකක් කට්ට තමා ;)
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    පොලියට සල්ලි දීපු උන් අන්තිමට මැරෙද්දි විදවනවා බන්...එක්කෝ වකුගඩු අමාරුව හැදිලා සේසතම ඉවර වෙනකන් බේත් කරනවා...එහෙම නැත්නම් ඔත්පල වෙලා අනුන්ටත් වදයක් වෙලා අවුරුදු ගණන් ගිහින් මැරෙනවා....ආගමෙත් තියෙනවානේ බන් සල්ලි පොලී කරන්න එපා කියලා...
     
    Sira Films

    Member
    Sep 10, 2017
    32
    4
    0
    පොලියට සල්ලි දීපු උන් අන්තිමට මැරෙද්දි විදවනවා බන්...එක්කෝ වකුගඩු අමාරුව හැදිලා සේසතම ඉවර වෙනකන් බේත් කරනවා...එහෙම නැත්නම් ඔත්පල වෙලා අනුන්ටත් වදයක් වෙලා අවුරුදු ගණන් ගිහින් මැරෙනවා....ආගමෙත් තියෙනවානේ බන් සල්ලි පොලී කරන්න එපා කියලා...

    owa okkoma boru bun.. ehema wenne na nbun..nikan hari umba dunna salli walin e misnissu goda giyoyh etakota umba mokadda kiyanne? eth ehema wenawada? ahamben ehema eka dekak una kiyala eka ehemmai kiyala hithanna epa bun..
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    owa okkoma boru bun.. ehema wenne na nbun..nikan hari umba dunna salli walin e misnissu goda giyoyh etakota umba mokadda kiyanne? eth ehema wenawada? ahamben ehema eka dekak una kiyala eka ehemmai kiyala hithanna epa bun..

    කතෝලික ආගමෙයි මුස්ලිම් ආගමෙයි දෙකේම සල්ලි පොලී කරන්න එපා කියනවා නේද බන්..