නැකැත් රාල;17233557 said:උඹගේ බජට් එකට ගැලපෙන එක බිස්නස් එකක් තමයි කොස්මැටික්. ආරම්භය පට්ට කට්ටක් කන්න තියනවා. නමුත් කල් යද්දී ප්‍රොෆිට් එක හොඳයි. මම රුපියල් 500/= පටන් අරන් රුපියල් ලක්ෂ 10ක් දක්වා අවුරුදු කීපයකින් බිස්නස් එක ගෙනාවා.. උඹ කැමතිනම් මම උඹට බඩුගන්න තැන් (ඔය පිටකොටුවේ හම්බ කඩ නෙමෙයි ඒවටත් බඩු දාන තැන්) සෙට් කරලා දෙන්නම් ඒ වගේම මාකට් එක හදාගන්න විදිහ බිස්නස් එකේ ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන්නම් කිසිම ගුරු මුට්ටියක් නැතුව සිංහල කොල්ලෙක් දියුනු වෙනවනම් එච්චරයි.
සමහර බඩු වල මාජින් එක 200% සමහර ඒවා 10%-20% වැඩි මාජින් එකක් තියන බඩු වගේම බසාර් එකේ ගහන ඩුප්ලිකේට් වලිනුත් බේරිලා බඩු සිලෙක්ට් කරලා ඒක ගොඩ දාගන්නවා කියන්නේ මොලෙන් කරන්න ඕන වැඩක්..





ube ara dadoriya wage inna ayyage nama daala karapan... 
ඒ උනාට ඔය Europe union එවුන්ට වඩා පුළුවන්. 

