රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නැකැත් රාල;17233557 said:
    උඹගේ බජට් එකට ගැලපෙන එක බිස්නස් එකක් තමයි කොස්මැටික්. ආරම්භය පට්ට කට්ටක් කන්න තියනවා. නමුත් කල් යද්දී ප්‍රොෆිට් එක හොඳයි. මම රුපියල් 500/= පටන් අරන් රුපියල් ලක්ෂ 10ක් දක්වා අවුරුදු කීපයකින් බිස්නස් එක ගෙනාවා.. උඹ කැමතිනම් මම උඹට බඩුගන්න තැන් (ඔය පිටකොටුවේ හම්බ කඩ නෙමෙයි ඒවටත් බඩු දාන තැන්) සෙට් කරලා දෙන්නම් ඒ වගේම මාකට් එක හදාගන්න විදිහ බිස්නස් එකේ ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන්නම් කිසිම ගුරු මුට්ටියක් නැතුව සිංහල කොල්ලෙක් දියුනු වෙනවනම් එච්චරයි.

    සමහර බඩු වල මාජින් එක 200% සමහර ඒවා 10%-20% වැඩි මාජින් එකක් තියන බඩු වගේම බසාර් එකේ ගහන ඩුප්ලිකේට් වලිනුත් බේරිලා බඩු සිලෙක්ට් කරලා ඒක ගොඩ දාගන්නවා කියන්නේ මොලෙන් කරන්න ඕන වැඩක්..
    :nerd::nerd::nerd:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai

    මචන් මමත් හිතාගෙන ඉන්නේ තව අවුරුද්දක් විතර ඇදලා ලංකාවට ඇවිල්ලා මොකක් හරි පටන් ගන්න. අවුරුදු ගානක් හම්බ කරපුවා ඔක්කොම ඉඩමක් ඇරන් ගෙයක් හදන්න ඉවර උනා බන්.. මේ ගත කරන අවුරුද්දෙන් තමයි කීයක් හරි ඉතුරු කරගෙන දෙයක් පටන් ගන්න ඉන්නේ.. ඒත් හිතට ලොකු බයක් දැනෙනවා දෙයක් පටන් ගන්න. ලංකාවේ තියෙන තත්වේ දකිනකොට මොකක් හරි පටන් ඇරන් ගොඩ යන්න පුලුවන් වෙයිද? මම ඉන්නේ නුවරට කිට්ටුව.. හිතා ගන්න බෑ මොකක් කරන්නද කොතනින් පටන් ගන්නද කියලා... මටත් පොඩි අයිඩියා පාරක් දෙන්න පුලුවන්ද මොකක්ද කරන්න හොද Business එක කියලා... Business කිවුවට ලොකු ගානක් වියදම් කරන්න මගේ ලග සල්ලියක් ඉතුරු වෙලා නෑ.:confused:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පොල් අඩුවට අරන් කඩේට දාපන්...!!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මටත් idea පාරක් දීපන්කො මචන් :nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොද පොස්ට් එකක් බන් .. මටත් දැනගන්න ඕනේ සුළු ගානකින් පටන් ගන්න පුළුවන් වැඩක් ....කොහෙද ඉතින් ඕක අහපු ගමන් අපේ පොල් කාවයියෝ කියන්නේ වැල්ලේ ගිහින් පුක දීපන් කියලනේ ...:angry:

    :lol::frown:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මටත් idea පාරක් දීපන්කො මචන් :nerd:

    ebay / amazon eke wikunapanko. uba inne UK neda? samahara ewa retail shop wala aduwata ganna puluwan ebay yana gaanata wada? eg. Walmart to ebay unath samahara deal laabeta thiyenawa. habai tax wadeewi tikak ;) ube ara dadoriya wage inna ayyage nama daala karapan... :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ebay / amazon eke wikunapanko. uba inne UK neda? samahara ewa retail shop wala aduwata ganna puluwan ebay yana gaanata wada? eg. Walmart to ebay unath samahara deal laabeta thiyenawa. habai tax wadeewi tikak ;) ube ara dadoriya wage inna ayyage nama daala karapan... :D

    අපෝ මට UK එක්ක ගනු දෙනුවක් නෑ.. tax නෙවේ වැඩිපුර සත 5ක් ගෙවන්නෙ නැහැ මුන්ට මම. :angry:
    මුන්ගේ මගුලේ රටට එන්න Visa ගන්න ඕනේ, English පෙන්නන්න ඕනේ. අර Romanian, Polish, Bulgaria වගේ රටවල් වල එවුන් එනවා. මෙලෝ ඉංග්‍රීසියක් බැහැ. කඩේට ඇවිත් බක් බක් ගානවා. මොනාහරි කිව්වම "I no understand" කියනවා. මටත් මහා ලොකුවට English බැහැ. මට සිංහලත් බැහැනෙ හරියට :baffled: ඒ උනාට ඔය Europe union එවුන්ට වඩා පුළුවන්. :angry::angry: මුන් කොතන ගියත් Racist. අර David Cameron සොන්නයා ලංකාව ඇවිත් අපේ එවුන්ව සත පහකට ගණන් නොගෙන කථා කරපු හැටි. :angry::angry:
    මුන් අර රජ කාලේ ලංකාවට ආවේ visa අරගෙනද? :angry: ඇවිත් අපේ රටේ දේවල් හූරගෙන මෙහෙ ගෙනාව.:angry: මං මෙහෙ ආවෙත් මෙහෙන් හම්බ කරල ලංකාවට එවන්න. නැත්තම් මුන්ට පූජා කරන්න නෙවෙයි. ඒත් මගේ වෙලාවට මගේම අයිය මට කෙලවනවා. :no::no::(
    මන් දැන් බලන්නෙ ලංකාවට ඇවිත් තනියම වැඩක් පටන් ගන්න බන්.
    පොඩිම තැන ඉඳල පටන් ගන්න හදන්නෙ.
    කෑම business එකක් පටන් ගන්න හිතෙනවා. ඒත් තාම කරන විදිහ දන්නෙ නැහැ. :( :(
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    නැකැත් රාල;17233557 said:
    උඹගේ බජට් එකට ගැලපෙන එක බිස්නස් එකක් තමයි කොස්මැටික්. ආරම්භය පට්ට කට්ටක් කන්න තියනවා. නමුත් කල් යද්දී ප්‍රොෆිට් එක හොඳයි. මම රුපියල් 500/= පටන් අරන් රුපියල් ලක්ෂ 10ක් දක්වා අවුරුදු කීපයකින් බිස්නස් එක ගෙනාවා.. උඹ කැමතිනම් මම උඹට බඩුගන්න තැන් (ඔය පිටකොටුවේ හම්බ කඩ නෙමෙයි ඒවටත් බඩු දාන තැන්) සෙට් කරලා දෙන්නම් ඒ වගේම මාකට් එක හදාගන්න විදිහ බිස්නස් එකේ ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන්නම් කිසිම ගුරු මුට්ටියක් නැතුව සිංහල කොල්ලෙක් දියුනු වෙනවනම් එච්චරයි.

    සමහර බඩු වල මාජින් එක 200% සමහර ඒවා 10%-20% වැඩි මාජින් එකක් තියන බඩු වගේම බසාර් එකේ ගහන ඩුප්ලිකේට් වලිනුත් බේරිලා බඩු සිලෙක්ට් කරලා ඒක ගොඩ දාගන්නවා කියන්නේ මොලෙන් කරන්න ඕන වැඩක්..

    ...ekenma....
     
    Last edited:

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28

    ow sahodaraya ekath hoda wadak dan nam idea enawa
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    නැකැත් රාල;17233557 said:
    උඹගේ බජට් එකට ගැලපෙන එක බිස්නස් එකක් තමයි කොස්මැටික්. ආරම්භය පට්ට කට්ටක් කන්න තියනවා. නමුත් කල් යද්දී ප්‍රොෆිට් එක හොඳයි. මම රුපියල් 500/= පටන් අරන් රුපියල් ලක්ෂ 10ක් දක්වා අවුරුදු කීපයකින් බිස්නස් එක ගෙනාවා.. උඹ කැමතිනම් මම උඹට බඩුගන්න තැන් (ඔය පිටකොටුවේ හම්බ කඩ නෙමෙයි ඒවටත් බඩු දාන තැන්) සෙට් කරලා දෙන්නම් ඒ වගේම මාකට් එක හදාගන්න විදිහ බිස්නස් එකේ ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන්නම් කිසිම ගුරු මුට්ටියක් නැතුව සිංහල කොල්ලෙක් දියුනු වෙනවනම් එච්චරයි.

    සමහර බඩු වල මාජින් එක 200% සමහර ඒවා 10%-20% වැඩි මාජින් එකක් තියන බඩු වගේම බසාර් එකේ ගහන ඩුප්ලිකේට් වලිනුත් බේරිලා බඩු සිලෙක්ට් කරලා ඒක ගොඩ දාගන්නවා කියන්නේ මොලෙන් කරන්න ඕන වැඩක්..

    මචන් මටත් පොඩි අය්ඩිය පරක් දිපන්කො.මම චාටඩ් කරනව.ගෙදරින් බස් එකටව්ත් ගන්න බරි තරම් අම්මලත් හිරවෙල.ජොබ් එකකින් හොයගත්ත ගානකුත් ටියෙනව පොඩි.මාසෙට 5000ක්වත් හොයගන්න පුලුවන් එකක් උනත් ඈති.ෆ්යිවර් අරව මෙවනම් කියන්න එපා මචන්.එව හරිගියෙම නෑ.දන් කොම් එකකුත් නෑ කොහොමත්.එක හදාගන්නවත් විදිහක් නෑතිව ඉන්නෙ
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    නැකැත් රාල;17232666 said:
    ඉස්සෙල්ලම කියපන් උඹ සිංහලද? එහෙනම් ව්‍යාපාරයක් ගොඩ දාගන්න විදිහ සම්පූර්නෙන් කියලා දෙන්නම්.

    අද අපි ජාතික ජාතික සමගිය ගැන කතාකරන්නේ මේවගේ මානසිකත්වයක් තියාගෙනයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මමත් හිතාගෙන ඉන්නේ තව අවුරුද්දක් විතර ඇදලා ලංකාවට ඇවිල්ලා මොකක් හරි පටන් ගන්න. අවුරුදු ගානක් හම්බ කරපුවා ඔක්කොම ඉඩමක් ඇරන් ගෙයක් හදන්න ඉවර උනා බන්.. මේ ගත කරන අවුරුද්දෙන් තමයි කීයක් හරි ඉතුරු කරගෙන දෙයක් පටන් ගන්න ඉන්නේ.. ඒත් හිතට ලොකු බයක් දැනෙනවා දෙයක් පටන් ගන්න. ලංකාවේ තියෙන තත්වේ දකිනකොට මොකක් හරි පටන් ඇරන් ගොඩ යන්න පුලුවන් වෙයිද? මම ඉන්නේ නුවරට කිට්ටුව.. හිතා ගන්න බෑ මොකක් කරන්නද කොතනින් පටන් ගන්නද කියලා... මටත් පොඩි අයිඩියා පාරක් දෙන්න පුලුවන්ද මොකක්ද කරන්න හොද Business එක කියලා... Business කිවුවට ලොකු ගානක් වියදම් කරන්න මගේ ලග සල්ලියක් ඉතුරු වෙලා නෑ.:confused:

    මටත් idea පාරක් දීපන්කො මචන් :nerd:

    දෙන්නගෙම පී එම් වලට රිප්ලයි කලා.. :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැකැත් රාල;17234184 said:
    දෙන්නගෙම පී එම් වලට රිප්ලයි කලා.. :yes:
    11.gif
    මේක signshop වෙනුවෙන්
    11.gif
    මේක මං වෙනුවෙන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අද අපි ජාතික ජාතික සමගිය ගැන කතාකරන්නේ මේවගේ මානසිකත්වයක් තියාගෙනයි.

    අනිවාර්යෙන් අපි අපේ සිංහල ව්‍යාපාරිකයන්ව ගොඩ දානවා. ඒක ජාති වාදය නෙමෙයිනේ බන්. මගේ මල්ලි කඩයක් කරනවනම් මම උඹේ කඩේට එන්නේ නෑ මගේමල්ලිටනේ මම රුපියලකින් හරි ලාබයක් කරන්නේ. අපි මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියන්නේ නෑ අපි කියන්නේ අපේ පන්සලට ආධාර කරන අපේ ආගම පවත්වගෙන යන්න ආධාර කරන සිංහල බෞද්ධයෙක් ගාවට හැම විටම යන්න, ඔවුන් දියුනු වුනොත් ඒකෙන් අපේ පන්සල් රැකෙනවා හාමුදුරුවන්ට දානේ ටික ලැබෙනවා. ඔවුන් ගාව නැතිම දෙයක් නම් වෙන කෙනෙක් ගාවට යන්න කියලා ඒක ගැටලුවක් නෑ. උඹලට කියන්න බෑ ඒක ජාති වාදය කියලා ඒකට ක්යන්නේ "ජාතික" වාදය කියලා.

    අපි මෙහෙම නොහිතපු නිසා තමයි අද මුස්ලිම් උන් අපේ ඇස්වලට වැලි ගහලා කූරගල ඇල්ලුවේ, මුහුදු මහා විහාරේ විනාස කරේ.. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික භාන්ඩ වලට හලාල් ලෝගෝ එකක් දාලා සිංහල බෞද්ධයන්ගෙනුත් බදු එකතු කරන්නේ.. අපි තව දුරටත් එහෙම කරන්නේ නෑ. අපි අපේ ජාතියේ පැවැත්ම ගැන හිතන එක වරදක් වෙන්නේ කොහොමද බන්?

    මානසිකත්වය විකෘති උඹලගෙද අපේද කියලා අපි දෙගොල්ලන්ගේ මූල ග්‍රන්ථ දෙක වන ත්‍රිපිටකය හා කුරානය කියෙව්වම තේරෙනවනේ. උඹලට කුරානෙන්ම කියනවා අවිස්වාශ් කරන උන් විනාශ කරන්න කියලා.. නමුත් අපි කිව්වම අපේ ජාතියේ එකෙක්ට බිස්නස් එකට සපෝට් කරන්න ඕන කියලා අපිට මානසික ප්‍රශ්නයක්ලු.. මචන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියන් අනුන්ගේ ඇහේ පොල් කීරි හොයන්න එපා..
     
    • Like
    Reactions: tha123 and krizta

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැකැත් රාල;17234246 said:
    අනිවාර්යෙන් අපි අපේ සිංහල ව්‍යාපාරිකයන්ව ගොඩ දානවා. ඒක ජාති වාදය නෙමෙයිනේ බන්. මගේ මල්ලි කඩයක් කරනවනම් මම උඹේ කඩේට එන්නේ නෑ මගේමල්ලිටනේ මම රුපියලකින් හරි ලාබයක් කරන්නේ. අපි මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියන්නේ නෑ අපි කියන්නේ අපේ පන්සලට ආධාර කරන අපේ ආගම පවත්වගෙන යන්න ආධාර කරන සිංහල බෞද්ධයෙක් ගාවට හැම විටම යන්න, ඔවුන් දියුනු වුනොත් ඒකෙන් අපේ පන්සල් රැකෙනවා හාමුදුරුවන්ට දානේ ටික ලැබෙනවා. ඔවුන් ගාව නැතිම දෙයක් නම් වෙන කෙනෙක් ගාවට යන්න කියලා ඒක ගැටලුවක් නෑ. උඹලට කියන්න බෑ ඒක ජාති වාදය කියලා ඒකට ක්යන්නේ "ජාතික" වාදය කියලා.

    අපි මෙහෙම නොහිතපු නිසා තමයි අද මුස්ලිම් උන් අපේ ඇස්වලට වැලි ගහලා කූරගල ඇල්ලුවේ, මුහුදු මහා විහාරේ විනාස කරේ.. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික භාන්ඩ වලට හලාල් ලෝගෝ එකක් දාලා සිංහල බෞද්ධයන්ගෙනුත් බදු එකතු කරන්නේ.. අපි තව දුරටත් එහෙම කරන්නේ නෑ. අපි අපේ ජාතියේ පැවැත්ම ගැන හිතන එක වරදක් වෙන්නේ කොහොමද බන්?

    මානසිකත්වය විකෘති උඹලගෙද අපේද කියලා අපි දෙගොල්ලන්ගේ මූල ග්‍රන්ථ දෙක වන ත්‍රිපිටකය හා කුරානය කියෙව්වම තේරෙනවනේ. උඹලට කුරානෙන්ම කියනවා අවිස්වාශ් කරන උන් විනාශ කරන්න කියලා.. නමුත් අපි කිව්වම අපේ ජාතියේ එකෙක්ට බිස්නස් එකට සපෝට් කරන්න ඕන කියලා අපිට මානසික ප්‍රශ්නයක්ලු.. මචන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියන් අනුන්ගේ ඇහේ පොල් කීරි හොයන්න එපා..

    respect.png

    0100995.jpg