රු.20 ට 4.7GB flash memory එකක් හදමුද?

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    රු.20 ට 4.7GB flash memory එකක් හදමුද?

    යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා?​


    මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..​









    original.jpg




    මම මේක දැනගත්තෙ දැන්. තවත් නොදන්න අය ඇති කියල හිතුන නිසයි post කරන්නෙ.​

    මෙහෙමයි DVD එක හදාගන්නෙ.​
    1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.​
    2. දැන් Burn files to disk using Windows explorer thooranna.​
    3. Disk එකට කැමති නමක් දෙන්න.​
    4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.​
    5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.​
    6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.​


    Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි. කලින් දැනගෙන හිටිය අය අඩුපාඩු තියෙනවනම් හදන්නකෝ..
    මෙක උපුටා ගත්ත එකක්.
    ghostlk.blogspot.com
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    oke thiyenne rewrite kirillak nemei ban. normally 50mb write karath aye write karanna baruwa yanawane ithuru tikata. oya kramen karanne 4.7GB pirenakan witin wita data write karaki. habai aye erase karanna ba. erase karanna nam rewritable dvd ekak one wenawa
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    oka ekama disk ekata digatama karanna behe ban... rewritable disk ekakata 8-10 times write karata passe sawuththu wenawa...
    mama oka issara kala (win xp thiyena kaale) nero burning rom eken rewritable cd's dala.... tikak kal yanakota disk sawuththu wenawa pen eka wage hamadama patta gahanna behe...