රු. 350ට YouTube Premium (සියළුම පහසුකම් ඇතුලත් වේ)

ErMurazor

Member
Jan 21, 2023
16
8
3
Hanwella, Colombo
1000012225.jpg

මාසික පැකේජයේ මිල රු. 400 නොව රු. 350 බව කරුණාවෙන් සලකන්න.

Note: දැනට ඉවරයි
 
Last edited:

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mod apk නෙ තියෙන්නෙ. Trusted ඒවා නැහැනෙ බන්.
    Revanced mod තමයි දන්න කාලෙක ඉඳලා මමත් use කරන්නේ තාම නම් කිසි අවුලක් වෙලා නෑ හැබැයි 🤗

    Spotify එකෙන් සිම්දු නම් අහන්නේ නෑ, ගොඩක් වෙලාවට podcast තමා ඇහුවොත් අහන්නේ, ඊට අමතරව සින්දු වලට අදාල catalogue සහ අනිත් details තමයි වැඩි හරියක් spotify එකෙන් මම ගන්නේ
     
    • Like
    Reactions: SpinXO

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    6 දෙනෙක් set වෙලා ගත්ත නම් 200 ට අඩුවෙන් වෙන්නේ. 400, 350 කියන්නේ නම් තේරුමක් නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113
    View attachment 250854

    මාසික පැකේජයේ මිල රු. 400 නොව රු. 350 බව කරුණාවෙන් සලකන්න.

    Note: දැනට ඉවරයි
    youtube readvanced dagatta. oya features okkoma tiyanawa
    Apk තියෙන්නෙ බං ඔනෙ තරම් ඇයි මේ ගෙවන්නෙ බොරැවට
    Revanced mod තමයි දන්න කාලෙක ඉඳලා මමත් use කරන්නේ තාම නම් කිසි අවුලක් වෙලා නෑ හැබැයි 🤗

    Spotify එකෙන් සිම්දු නම් අහන්නේ නෑ, ගොඩක් වෙලාවට podcast තමා ඇහුවොත් අහන්නේ, ඊට අමතරව සින්දු වලට අදාල catalogue සහ අනිත් details තමයි වැඩි හරියක් spotify එකෙන් මම ගන්නේ
    6 දෙනෙක් set වෙලා ගත්ත නම් 200 ට අඩුවෙන් වෙන්නේ. 400, 350 කියන්නේ නම් තේරුමක් නැහැ.
    මාසෙකට 1200ක් ගෙවලා YT Premium ගන්න බැරි හිඟන්නොද බන් මේ කිරියේ ඉන්නෙ? :lol: :lol:
     
    • Sad
    Reactions: MR.YOLO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මාසෙකට 1200ක් ගෙවලා YT Premium ගන්න බැරි හිඟන්නොද බන් මේ කිරියේ ඉන්නෙ? :lol: :lol:

    There's no good reason to when revanced offers every feature there is and more
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113
    There's no good reason to when revanced offers every feature there is and more
    Aaah man, I can afford letting my CC pay that and not worry about it. That is the same price we pay for a fried rice at a decent place.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Aaah man, I can afford letting my CC pay that and not worry about it. That is the same price we pay for a fried rice at a decent place.

    I'm sure there are people who can afford to use 5000LKR banknotes to light their cigarettes too but it's still pointless when a lighter could do a better job while being far cheaper
     
    • Like
    Reactions: shenat and asheka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113
    I'm sure there are people who can afford to use 5000LKR banknotes to light their cigarettes too but it's still pointless when a lighter could do a better job while being far cheaper
    Naah not worth trying to 3rd party shit to save 1200 a month and get fucked at somepoint.
     
    • Like
    Reactions: Fiona Dabare

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    I'm sure there are people who can afford to use 5000LKR banknotes to light their cigarettes too but it's still pointless when a lighter could do a better job while being far cheaper
    මාව හැක් උනා, අඤේ හුඦේ ගාගෙන එනව පස්සෙ 🫠
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Naah not worth trying to 3rd party shit to save 1200 a month and get fucked at somepoint.

    Been using since 2017 and still very much unfucked

    That's more than 100K worth of paid features, enjoyed for free 8-)

    මාව හැක් උනා, අඤේ හුඦේ ගාගෙන එනව පස්සෙ 🫠

    Unhacked since 2017.