රු. 360ක බඩු ගත්තාම රු. 54ක් vat එක

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රු. 360ක බඩු ගත්තාම රු. 54ක් vat එක

13139265_1587074331620862_5012632100433630142_n.jpg
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mmm kama walatath vat gahanawada.. mc donalds kfc wage..? mama danna widihata ara manhattan fish market thene nam vat gahanawa service charge gannawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    නොහොම වෙනම ටැක්ස් ගහන එකා කවුද යකෝ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මං උනා නම් ගෙවන් නෑ මචං.
    එහෙනම් පැකට් එක ගාව ගහල තියෙන්නෙ ඕන මේකෙ මිලට අමතරව ටැක්ස් 54 එකතු වෙනව කියල.
    කුක්ක මෝඩය කරල ගානක් කපං
    නැත්නම් කුක්ක අපිව මෝඩය කරන්න හදන්නෙ
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    mama nodanna kamata ahanne, oya kiyana shop eke mita wurudu 3 kata withara kalin VAT charge kale nathda?

    :confused::confused:
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඇත්තමට ඔහොම ටැක්ස් කියල වෙනම එකතු කරන්න බෑනෙ බං.
    භාණ්ඩෙ මිල නේද හරි නම් වැඩි වෙන්න ඕන.

    Ow Bn Me Huththalata Pissu..Ohoma Tax gahanna Ba..