mama nodanna kamata ahanne, oya kiyana shop eke mita wurudu 3 kata withara kalin VAT charge kale nathda?
![]()

ඇත්තමට ඔහොම ටැක්ස් කියල වෙනම එකතු කරන්න බෑනෙ බං.
භාණ්ඩෙ මිල නේද හරි නම් වැඩි වෙන්න ඕන.
vat ekathu wenne retail price total ekata neweda ban.aye vat kiyala venama gahanna puluwanda?