රු 5000ස් ගානෙ බිල් එකට වතුර කපලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    යකෝ මගේ යාලුවෙකුගෙ ගෙදර . බිලා රතු බිලක් දීලා කලින් මාසෙ ඒක දීල තියෙන්නෙ රතු බිල් කොල නෑ කියල නොමල් බිලේ අතින් ලියලා මූ නිකන්ම බිල දීල ගිහින් කියලත් නෑ.
    වතුර කපන්න ආපු උන් මොකුත් කියල නෑ අරුන් හිතල රිපෙයා එකක් කියල කපල කිව්වලු වතුර කැපුව කියල. මුන් මිනිස්සු නෙමෙයි වගේ බන්. :angry::angry::angry::angry:

    නිකමට හරි කපන්න කලින් කිව්වනම් කපන්න ආවෙ කියල මුන් බිල් එක ගෙවනවනෙ බන්. උනුත් හෙන අමරුවෙන් දුවන්නෙ ඉතින් මේ කාලෙ හැටියට. රුපියල් පන්දාස් ගාන නිසා වතුර බිල ගැන එච්චර බලල නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කරන්න දෙයක් නෑ බන්. ඇග්රිමන්ට් එකේ තියනවනෙ දවස් 14ක් ඇතුලත ගෙවනව කියල
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇමතිලට බනිනව වගේ අපිත් හැදෙමු, බිල් ගෙවමු. ජලය අරපරිස්සමින් භාවිතා කරමු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    mekak set kramu

    maxresdefault.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඉතින් බිලේ ලියල තියෙන එක කියවලත් නැද්ද උන්?
    නොමල් බිලම බන් දීල තියෙන්නෙ උඉන් ඉතින් ගාන බලල නිකන් ඉදලා.බිලා කියලවත් නෑ උ නිකන් දීල ගිහින් කපපු උන් තමයි කියල තියෙන්නෙ.

    ඇමතිලට බනිනව වගේ අපිත් හැදෙමු, බිල් ගෙවමු. ජලය අරපරිස්සමින් භාවිතා කරමු.
    යකෝ බිල් එක පන්දාස් ගානයි. සමහර තැන් වල මාසෙටම ඔයිට වැඩීයි. නොගෙව්ව එක වැරදී කියමු කපන්න කලින් කියපන් කපනව කියල.
    ------ Post added on Jan 22, 2023 at 11:56 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වතුර බිල සාමාන්යෙන් පොඩි ගාණක් එන්නේ? ඉතින් 5000 වගේ එන්න මාස කීපයක් ඇරියර්ස් තියෙන්න ඇති. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    නොමල් බිලම බන් දීල තියෙන්නෙ උඉන් ඉතින් ගාන බලල නිකන් ඉදලා.බිලා කියලවත් නෑ උ නිකන් දීල ගිහින් කපපු උන් තමයි කියල තියෙන්නෙ.

    යකෝ බිල් එක පන්දාස් ගානයි. සමහර තැන් වල මාසෙටම ඔයිට වැඩීයි. නොගෙව්ව එක වැරදී කියමු කපන්න කලින් කියපන් කපනව කියල.
    ------ Post added on Jan 22, 2023 at 11:56 PM
    වැරැද්ද ඉතින් බිල ගෙවන්නේ නැතුව හිටපු එකාගේ. වාචිකව විතරක් කිව්වා නම් නීතියට අනුව බිල ලියන එකා වැරදියි. ඌ ඉතින් කටින් නොකිව්වට ලියලම දීලා තියෙනවනේ. බිල අතට ගත්ත එකාගේ වරද ඉතින්.
     
    • Like
    Reactions: vito and erandak

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මටත් එකපාරක් උනා බන්. පොඩි ගානක් ආවේ අනික combank එකෙන් ගෙවද්දී account num එකට මාසේ ගහන්න ඕනේ වගේ මොකදද ලබ්බක් තිබ්බ නිසා ඕක මගේ අතින් ගෙවුනෙම නෑ .
    වතුර උන් නම් ලේසියෙන් කපන්නේ නෑ බන්. උන්ට වැරද්දක් කියන්න බෑ ...

    ඒකට ලයිට් පම්කයෝ මම ගෙවල තියෙද්දී එකපාරක් කැපුවා නේ උන්ගේ සිසිටම් update නැති වෙලා.. උන්ට නම් මම ගිහින් බැනල ගාස්තුත් ගෙවන්නේ නැතුව ආයිත් හදාගත්ත.
     
    • Like
    Reactions: vito

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මටත් එකපාරක් උනා බන්. පොඩි ගානක් ආවේ අනික combank එකෙන් ගෙවද්දී account num එකට මාසේ ගහන්න ඕනේ වගේ මොකදද ලබ්බක් තිබ්බ නිසා ඕක මගේ අතින් ගෙවුනෙම නෑ .
    වතුර උන් නම් ලේසියෙන් කපන්නේ නෑ බන්. උන්ට වැරද්දක් කියන්න බෑ ...

    ඒකට ලයිට් පම්කයෝ මම ගෙවල තියෙද්දී එකපාරක් කැපුවා නේ උන්ගේ සිසිටම් update නැති වෙලා.. උන්ට නම් මම ගිහින් බැනල ගාස්තුත් ගෙවන්නේ නැතුව ආයිත් හදාගත්ත.
    මාසේ ගහන්න ඕන? කොමර්ෂල් එකේ? කොහෙද යකෝ එහෙම එකක් තියෙන්නේ. මම ටෙම්ප්ලේට් එකෙන් දාන්නේ මුකුත් අලුතෙන් ටයිප් නොකර.
     
    :cautious: මට එහෙම එකක් මතක නිසා නේ බන් මම ඕක ගෙව්වේ නැත්තේ. බිල බලන්න කම්මැලි .ටෙම්ප්ලේට් එකක් දාගන්න බැරි උනා වගේ මතක.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    කරන්න දෙයක් නෑ බන්. ඇග්රිමන්ට් එකේ තියනවනෙ දවස් 14ක් ඇතුලත ගෙවනව කියල

    ඇමතිලට බනිනව වගේ අපිත් හැදෙමු, බිල් ගෙවමු. ජලය අරපරිස්සමින් භාවිතා කරමු.

    වතුර බිල සාමාන්යෙන් පොඩි ගාණක් එන්නේ? ඉතින් 5000 වගේ එන්න මාස කීපයක් ඇරියර්ස් තියෙන්න ඇති. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ

    යාලුවන්ට තමා හැමදේම වෙන්නෙ හ්ම්හ්ම් හරී හරී
    මට වතුර බිල් එන්නෙ නෑ බන්. :baffled: :baffled: :baffled:
    වැරැද්ද ඉතින් බිල ගෙවන්නේ නැතුව හිටපු එකාගේ. වාචිකව විතරක් කිව්වා නම් නීතියට අනුව බිල ලියන එකා වැරදියි. ඌ ඉතින් කටින් නොකිව්වට ලියලම දීලා තියෙනවනේ. බිල අතට ගත්ත එකාගේ වරද ඉතින්.

    මටත් එකපාරක් උනා බන්. පොඩි ගානක් ආවේ අනික combank එකෙන් ගෙවද්දී account num එකට මාසේ ගහන්න ඕනේ වගේ මොකදද ලබ්බක් තිබ්බ නිසා ඕක මගේ අතින් ගෙවුනෙම නෑ .
    වතුර උන් නම් ලේසියෙන් කපන්නේ නෑ බන්. උන්ට වැරද්දක් කියන්න බෑ ...

    ඒකට ලයිට් පම්කයෝ මම ගෙවල තියෙද්දී එකපාරක් කැපුවා නේ උන්ගේ සිසිටම් update නැති වෙලා.. උන්ට නම් මම ගිහින් බැනල ගාස්තුත් ගෙවන්නේ නැතුව ආයිත් හදාගත්ත.
    වැරැද්දක් තියෙනවා ඒක් හරි ඒත් බන් කපන්න ආපු වෙලෙ කිව්වනම් ඔයාල බිල ගෙවල නෑ එක නිසා වතුර කපන්න ආවෙ කියල එහෙනම් අරුන් මොකක් හරි කරල එවෙලෙ ගෙවනවනෙ. මනුස්ස කම තියෙන්නෙ එපැයි බන්. මොකද කැඵුව කියල උන්ට කමිශන් එක එනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    වැරැද්දක් තියෙනවා ඒක් හරි ඒත් බන් කපන්න ආපු වෙලෙ කිව්වනම් ඔයාල බිල ගෙවල නෑ එක නිසා වතුර කපන්න ආවෙ කියල එහෙනම් අරුන් මොකක් හරි කරල එවෙලෙ ගෙවනවනෙ. මනුස්ස කම තියෙන්නෙ එපැයි බන්. මොකද කැඵුව කියල උන්ට කමිශන් එක එනවද?
    එහෙම බෑ බන්. එහෙම ආපු වෙලාවේ මොනවහරි කිව්වම අරුන්ට යන්න බෑ . උන්ට සල්ලි බාරගන්නත් බෑ .
    අනික ඔහොම දෙයක් කියල කපන එක නවත්තන්න පුලුවන් නම්, උන්ට කාගේවත් කපන්න වෙන්නේ නෑ . හැම එකාම ඕක කියයි.
    මට නම් හොදටම ෂුවර් වතුර නම් එකපාරක් red බිල් එකක් දීල කපන්නේ නෑ .
    මගේ කැපුවේ මම සැහෙන කල් ගෙවල නොතිබ්බ නිසා. සාදාරනයි. අනික උන් ගෙවල පැය දෙක තුනක් ඇතුලේ ඇවිත් හයි කරා. උන්ට ඕන නම් ලයිට් , ටෙලිපොන් උන් වගේ පොඩ්ඩක් ගෙව්වේ නැති වෙච්ච ගමන් කපන්න පුලුවන් .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මට වතුර බිල් එන්නෙ නෑ බන්. :baffled: :baffled: :baffled:

    වැරැද්දක් තියෙනවා ඒක් හරි ඒත් බන් කපන්න ආපු වෙලෙ කිව්වනම් ඔයාල බිල ගෙවල නෑ එක නිසා වතුර කපන්න ආවෙ කියල එහෙනම් අරුන් මොකක් හරි කරල එවෙලෙ ගෙවනවනෙ. මනුස්ස කම තියෙන්නෙ එපැයි බන්. මොකද කැඵුව කියල උන්ට කමිශන් එක එනවද?
    කපන්න එන උන් කපන්න කලින් කියල කපන්නේ නෑ. එහෙම කිව්වා කියලා කපන්න එන උන්ගේ අතට සල්ලි දෙන්නෙයි. කැපුවට පස්සේ තමා කැපුවා කියන්නේ. හැබැයි බිල දීපු එකාට මනුස්සකමට කියන්න තිබ්බ රතු බිලක් තමා මේක බිලේ ලියල තියෙන්නෙත් කියල කියන්න.
     
    • Like
    Reactions: vito

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    එහෙම බෑ බන්. එහෙම ආපු වෙලාවේ මොනවහරි කිව්වම අරුන්ට යන්න බෑ . උන්ට සල්ලි බාරගන්නත් බෑ .
    අනික ඔහොම දෙයක් කියල කපන එක නවත්තන්න පුලුවන් නම්, උන්ට කාගේවත් කපන්න වෙන්නේ නෑ . හැම එකාම ඕක කියයි.
    මට නම් හොදටම ෂුවර් වතුර නම් එකපාරක් red බිල් එකක් දීල කපන්නේ නෑ .
    මගේ කැපුවේ මම සැහෙන කල් ගෙවල නොතිබ්බ නිසා. සාදාරනයි. අනික උන් ගෙවල පැය දෙක තුනක් ඇතුලේ ඇවිත් හයි කරා. උන්ට ඕන නම් ලයිට් , ටෙලිපොන් උන් වගේ පොඩ්ඩක් ගෙව්වේ නැති වෙච්ච ගමන් කපන්න පුලුවන් .

    කපන්න එන උන් කපන්න කලින් කියල කපන්නේ නෑ. එහෙම කිව්වා කියලා කපන්න එන උන්ගේ අතට සල්ලි දෙන්නෙයි. කැපුවට පස්සේ තමා කැපුවා කියන්නේ. හැබැයි බිල දීපු එකාට මනුස්සකමට කියන්න තිබ්බ රතු බිලක් තමා මේක බිලේ ලියල තියෙන්නෙත් කියල කියන්න.
    කොහොමත් උගේ ගෑනී බිලාගේ බෙල්ලෙන් අල්ලගන්න බලන් ඉන්නෙ ඊලග මාසෙ බිල දෙන්න ආවම. 😂😂😂