යකෝ මගේ යාලුවෙකුගෙ ගෙදර . බිලා රතු බිලක් දීලා කලින් මාසෙ ඒක දීල තියෙන්නෙ රතු බිල් කොල නෑ කියල නොමල් බිලේ අතින් ලියලා මූ නිකන්ම බිල දීල ගිහින් කියලත් නෑ.
වතුර කපන්න ආපු උන් මොකුත් කියල නෑ අරුන් හිතල රිපෙයා එකක් කියල කපල කිව්වලු වතුර කැපුව කියල. මුන් මිනිස්සු නෙමෙයි වගේ බන්.

නිකමට හරි කපන්න කලින් කිව්වනම් කපන්න ආවෙ කියල මුන් බිල් එක ගෙවනවනෙ බන්. උනුත් හෙන අමරුවෙන් දුවන්නෙ ඉතින් මේ කාලෙ හැටියට. රුපියල් පන්දාස් ගාන නිසා වතුර බිල ගැන එච්චර බලල නෑ.