රු 5000 බඩු මලු බෙදනවෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය වගේ බල්ලොන්ට ගහල පන්නන්න ඕන,මටත් අද මාර ආතල් සීන් එකක් උනේ ඕයි :angry:

    අද ඔෆිස් නිවාඩු,ඉතින් ඊයෙ ගෙදර ආව..දවල් ටවුන් එකට ගියා වාහනෙන් පොඩි වැඩ වගේකට..ගිහින් එනකොට කලු පාට ඩිෆෙන්ඩර් එකක් එනව හෙඩ් ලයිට් ගහගෙන හෝන් කර කර ඌ විතරයි එන්නෙත්..උගේ අම්මගේ හදිස්සියක් ඌට තිබ්බෙ..චන්ද උනේ ගහලා,ඔක්කොම කාර් කාරයෝ අනිත් වාහන දැක්ක ගමන් අයින් කරලා ඉඩ දෙනවා ඇම්බියුලන්ස් එකකට ඉඩ දෙනව වගේ..පොන්සියා මටත් ගහනවා හෝන් පිටිපස්සෙ ඉඳන් දැන්..මට පාරේ ලේන් හතරයි..වමේ දෙකයි දකුනේ දෙකයි..

    මාත් එක්ක සමාන්තරව ආවෙ ත්‍රීවිල් බුවෙක්..මූට යන්න නම් එක්කො ත්‍රීවීල් කාරය මාව ඉස්සර කරල මගේ ලේන් එකට දාගන්න ඕන,නැත්තම් මම ත්‍රීවිල් බුවා ඉස්සර කරල ඌට ඉස්සරහින් දාගන්න ඕන..

    මම ත්‍රීවීල් එක යන ගානටම ස්පීඩ් එක අඩු කරලා ත්‍රීවීල් බුවත් එක්ක පැරලල් ආවා අර පොන්සියට එන්න බැරි වෙන්න..ඌ පිටිපස්සෙ පාර පුරා සිග්සැග් නටනවා ඉස්සර කරගන්න බැරුව...

    හැබැයි මම ගියේ කාර් එකක වගේ නම් ඌ අනිවා වාහනේට ලන් කරලා වෙට්ටු දාල පිස්සු කෙලිනවා..හැබැයි පොන්සියට එහෙම කොරන්න බෑ..:rofl: මම හැරෙන හන්දියට වෙනකම් එහෙමයි ආවෙ..මම ඇවිල්ල නවත්තන් බලන් හිටියා,,මූ ත්‍රීවීල් කාරයට අත දික් කරන් ගියා..සොන්න හිවලා මගේ දිහා බලද්දි මමත් උගේ දිහා බලන් හිටියේ..ගියා බල්ල වගේ..මල පනිනව බන්..මොකක් හරි කිවුව නම් බැහැලා ගහනව කනට දෙකක්.. :angry: ගොන් පකයලා වාහන කට්ටක් ගත්තම ඉගිල්ලෙන්න හදන්නේ :angry:

    :lol::lol:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL

    huuuuuuuuuu santhoseta rape kola umbawa +6 kin damala ariya :P
     
    • Like
    Reactions: nvhcc89

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එල එල...IDH (Infectious Diseases Hospital)එකේ ඉන්නේ මම....මහ ලොකු දුරක්යැ...අපේ පැත්තේ ඉන්න එලකිරි කොල්ලො ටික අඳුනගන්න එපැයි.....
    11.gif
    11.gif
    උඹට ගෙවල් දොරවල් නැද්ද හොස්පිටල් එකක ඉන්නේ???? ඕකේ නැවතිලාඉන්න ඉන්න බහුතරයකට ඒඩ්ස්......:shocked::baffled::baffled::P
     
    • Like
    Reactions: nvhcc89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය වගේ බල්ලොන්ට ගහල පන්නන්න ඕන,මටත් අද මාර ආතල් සීන් එකක් උනේ ඕයි :angry:

    අද ඔෆිස් නිවාඩු,ඉතින් ඊයෙ ගෙදර ආව..දවල් ටවුන් එකට ගියා වාහනෙන් පොඩි වැඩ වගේකට..ගිහින් එනකොට කලු පාට ඩිෆෙන්ඩර් එකක් එනව හෙඩ් ලයිට් ගහගෙන හෝන් කර කර ඌ විතරයි එන්නෙත්..උගේ අම්මගේ හදිස්සියක් ඌට තිබ්බෙ..චන්ද උනේ ගහලා,ඔක්කොම කාර් කාරයෝ අනිත් වාහන දැක්ක ගමන් අයින් කරලා ඉඩ දෙනවා ඇම්බියුලන්ස් එකකට ඉඩ දෙනව වගේ..පොන්සියා මටත් ගහනවා හෝන් පිටිපස්සෙ ඉඳන් දැන්..මට පාරේ ලේන් හතරයි..වමේ දෙකයි දකුනේ දෙකයි..

    මාත් එක්ක සමාන්තරව ආවෙ ත්‍රීවිල් බුවෙක්..මූට යන්න නම් එක්කො ත්‍රීවීල් කාරය මාව ඉස්සර කරල මගේ ලේන් එකට දාගන්න ඕන,නැත්තම් මම ත්‍රීවිල් බුවා ඉස්සර කරල ඌට ඉස්සරහින් දාගන්න ඕන..

    මම ත්‍රීවීල් එක යන ගානටම ස්පීඩ් එක අඩු කරලා ත්‍රීවීල් බුවත් එක්ක පැරලල් ආවා අර පොන්සියට එන්න බැරි වෙන්න..ඌ පිටිපස්සෙ පාර පුරා සිග්සැග් නටනවා ඉස්සර කරගන්න බැරුව...

    හැබැයි මම ගියේ කාර් එකක වගේ නම් ඌ අනිවා වාහනේට ලන් කරලා වෙට්ටු දාල පිස්සු කෙලිනවා..හැබැයි පොන්සියට එහෙම කොරන්න බෑ..:rofl: මම හැරෙන හන්දියට වෙනකම් එහෙමයි ආවෙ..මම ඇවිල්ල නවත්තන් බලන් හිටියා,,මූ ත්‍රීවීල් කාරයට අත දික් කරන් ගියා..සොන්න හිවලා මගේ දිහා බලද්දි මමත් උගේ දිහා බලන් හිටියේ..ගියා බල්ල වගේ..මල පනිනව බන්..මොකක් හරි කිවුව නම් බැහැලා ගහනව කනට දෙකක්.. :angry: ගොන් පකයලා වාහන කට්ටක් ගත්තම ඉගිල්ලෙන්න හදන්නේ :angry:

    ඔය වගේම සොන්නයෙක් ප්‍රාඩෝ එකක මම අද උදේ බයික්ස් එකෙන් යද්දී ඉස්සරහට ආව උ ආවේ දකුණේ කෙලවරින්. වාහන පෝලිමක් ඕවර් ටෙක් කරගෙන ආව. සොන්නය හිතුවේ මම බයික් එක පාරෙන් අයින් කරලා නවත්තල ඉඩ දෙයි කියල. මම එන විදිහට ආව. සොන්නයා මගේ ඉස්සරහ නවත්තල මට බනින්න විදුරු අරිද්දි මම අයිනෙන් දාල ගියා. නිල් පාට සොන්නයෙක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ඔය වගේම සොන්නයෙක් ප්‍රාඩෝ එකක මම අද උදේ බයික්ස් එකෙන් යද්දී ඉස්සරහට ආව උ ආවේ දකුණේ කෙලවරින්. වාහන පෝලිමක් ඕවර් ටෙක් කරගෙන ආව. සොන්නය හිතුවේ මම බයික් එක පාරෙන් අයින් කරලා නවත්තල ඉඩ දෙයි කියල. මම එන විදිහට ආව. සොන්නයා මගේ ඉස්සරහ නවත්තල මට බනින්න විදුරු අරිද්දි මම අයිනෙන් දාල ගියා. නිල් පාට සොන්නයෙක්.

    :lol::lol::lol:

    ගනන් ගන්න එපා ඔය හැතිකරේ. ඕකුන් කානුවෙන් බැහැල ඇවිත් පිල ගාව ඉදන් වැදල චන්දෙ ඉල්ලුවත් දෙන්නෙ නෑ අපි නම්. බත් බැලයො ෆෝම් වෙලා
    :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේම සොන්නයෙක් ප්‍රාඩෝ එකක මම අද උදේ බයික්ස් එකෙන් යද්දී ඉස්සරහට ආව උ ආවේ දකුණේ කෙලවරින්. වාහන පෝලිමක් ඕවර් ටෙක් කරගෙන ආව. සොන්නය හිතුවේ මම බයික් එක පාරෙන් අයින් කරලා නවත්තල ඉඩ දෙයි කියල. මම එන විදිහට ආව. සොන්නයා මගේ ඉස්සරහ නවත්තල මට බනින්න විදුරු අරිද්දි මම අයිනෙන් දාල ගියා. නිල් පාට සොන්නයෙක්.
    කටු කන උන් බන්..අත දිගෑරලා ගහපන්, :angry: වෙන දෙයක් ඊට පස්සෙනෙ වෙන්නෙ.. :rolleyes::P