ඔය වගේ බල්ලොන්ට ගහල පන්නන්න ඕන,මටත් අද මාර ආතල් සීන් එකක් උනේ ඕයි
අද ඔෆිස් නිවාඩු,ඉතින් ඊයෙ ගෙදර ආව..දවල් ටවුන් එකට ගියා වාහනෙන් පොඩි වැඩ වගේකට..ගිහින් එනකොට කලු පාට ඩිෆෙන්ඩර් එකක් එනව හෙඩ් ලයිට් ගහගෙන හෝන් කර කර ඌ විතරයි එන්නෙත්..උගේ අම්මගේ හදිස්සියක් ඌට තිබ්බෙ..චන්ද උනේ ගහලා,ඔක්කොම කාර් කාරයෝ අනිත් වාහන දැක්ක ගමන් අයින් කරලා ඉඩ දෙනවා ඇම්බියුලන්ස් එකකට ඉඩ දෙනව වගේ..පොන්සියා මටත් ගහනවා හෝන් පිටිපස්සෙ ඉඳන් දැන්..මට පාරේ ලේන් හතරයි..වමේ දෙකයි දකුනේ දෙකයි..
මාත් එක්ක සමාන්තරව ආවෙ ත්‍රීවිල් බුවෙක්..මූට යන්න නම් එක්කො ත්‍රීවීල් කාරය මාව ඉස්සර කරල මගේ ලේන් එකට දාගන්න ඕන,නැත්තම් මම ත්‍රීවිල් බුවා ඉස්සර කරල ඌට ඉස්සරහින් දාගන්න ඕන..
මම ත්‍රීවීල් එක යන ගානටම ස්පීඩ් එක අඩු කරලා ත්‍රීවීල් බුවත් එක්ක පැරලල් ආවා අර පොන්සියට එන්න බැරි වෙන්න..ඌ පිටිපස්සෙ පාර පුරා සිග්සැග් නටනවා ඉස්සර කරගන්න බැරුව...
හැබැයි මම ගියේ කාර් එකක වගේ නම් ඌ අනිවා වාහනේට ලන් කරලා වෙට්ටු දාල පිස්සු කෙලිනවා..හැබැයි පොන්සියට එහෙම කොරන්න බෑ..මම හැරෙන හන්දියට වෙනකම් එහෙමයි ආවෙ..මම ඇවිල්ල නවත්තන් බලන් හිටියා,,මූ ත්‍රීවීල් කාරයට අත දික් කරන් ගියා..සොන්න හිවලා මගේ දිහා බලද්දි මමත් උගේ දිහා බලන් හිටියේ..ගියා බල්ල වගේ..මල පනිනව බන්..මොකක් හරි කිවුව නම් බැහැලා ගහනව කනට දෙකක්..
ගොන් පකයලා වාහන කට්ටක් ගත්තම ඉගිල්ලෙන්න හදන්නේ
![]()



මම හැරෙන හන්දියට වෙනකම් එහෙමයි ආවෙ..මම ඇවිල්ල නවත්තන් බලන් හිටියා,,මූ ත්‍රීවීල් කාරයට අත දික් කරන් ගියා..සොන්න හිවලා මගේ දිහා බලද්දි මමත් උගේ දිහා බලන් හිටියේ..ගියා බල්ල වගේ..මල පනිනව බන්..මොකක් හරි කිවුව නම් බැහැලා ගහනව කනට දෙකක්.. 



