රු 60,000/- ට අඩුවෙන් හොඳම Camera phone එක?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    galaxy m51 එකට වහා හොදයිද මචං?


    ගන්න හොඳ විශ්වාස වන්ත තැනක් නැද්ද? මම අහල තියෙනව පට්ට අඩුවට එක එක අවුල් තියෙන Iphone අරන් 3rd party slow qualitiy parts දාල හදල විකුනනව කියල.
    ------ Post added on Feb 12, 2021 at 1:55 PM
    ෆේස්බුක් එකේ තියෙනවා iphone sl කියල ගෲප් එකක්. අන්න ඒකෙ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා සාගර කියලා. පොරගෙ ෂොප් එකක් තියෙනවා. පොර ඩිලිවරිත් කරනවා. මම පොරගෙන් ෆෝන් අරන් නම් නෑ. මම ෆේස්බුක් වත් නෑ. ඒත් මම ඉන්න කාලෙ ඔය ගෲප් එකේ හිටියා. ඒ පොරට කවුරුවත් නරකක් කියනවා නම් දැකල නෑ. පොඩ්ඩක් හොයල බලපං.පොරගෙ ගනනුත් රීසනබල්
     
    • Like
    Reactions: virginboy27

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    galaxy m51 එකට වහා හොදයිද මචං?


    ගන්න හොඳ විශ්වාස වන්ත තැනක් නැද්ද? මම අහල තියෙනව පට්ට අඩුවට එක එක අවුල් තියෙන Iphone අරන් 3rd party slow qualitiy parts දාල හදල විකුනනව කියල.
    ------ Post added on Feb 12, 2021 at 1:55 PM
    https://www.gsmarena.com/compare.php3?idPhone1=10435&idPhone2=10148
    2kama lagin yanawa.

    V20 eke under display finger print. M51 side mount.
    Podi podi wenas kam tikak thiyenawa.

    habai M51 eka bara wadi godak. epa wenawa athe thiyagena inna giyama.
    Ubala godak denek weight eka gana balanne nane phone ekak gannakota.

    Mata nam 190g uda thiyena eka phone ekak ganne na. epa wenawa use karana kota.

    V20 eke 171 g / M51 eke 213g
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    S21 U ltra +
    5G
    1613126882983.png