60000ට අඩුවෙන් තව මොනාද උබට ඕනේ specs?specs පට්ට අඩුනේ මචං.
60000ට අඩුවෙන් තව මොනාද උබට ඕනේ specs?specs පට්ට අඩුනේ මචං.
ෆේස්බුක් එකේ තියෙනවා iphone sl කියල ගෲප් එකක්. අන්න ඒකෙ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා සාගර කියලා. පොරගෙ ෂොප් එකක් තියෙනවා. පොර ඩිලිවරිත් කරනවා. මම පොරගෙන් ෆෝන් අරන් නම් නෑ. මම ෆේස්බුක් වත් නෑ. ඒත් මම ඉන්න කාලෙ ඔය ගෲප් එකේ හිටියා. ඒ පොරට කවුරුවත් නරකක් කියනවා නම් දැකල නෑ. පොඩ්ඩක් හොයල බලපං.පොරගෙ ගනනුත් රීසනබල්galaxy m51 එකට වහා හොදයිද මචං?
ගන්න හොඳ විශ්වාස වන්ත තැනක් නැද්ද? මම අහල තියෙනව පට්ට අඩුවට එක එක අවුල් තියෙන Iphone අරන් 3rd party slow qualitiy parts දාල හදල විකුනනව කියල.
------ Post added on Feb 12, 2021 at 1:55 PM
https://www.gsmarena.com/compare.php3?idPhone1=10435&idPhone2=10148galaxy m51 එකට වහා හොදයිද මචං?
ගන්න හොඳ විශ්වාස වන්ත තැනක් නැද්ද? මම අහල තියෙනව පට්ට අඩුවට එක එක අවුල් තියෙන Iphone අරන් 3rd party slow qualitiy parts දාල හදල විකුනනව කියල.
------ Post added on Feb 12, 2021 at 1:55 PM