රු3000ට ඉන් ඉයර් ඉයර් පෝන් එකක් කියන්න.

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    puluwannan apple headset ekak hoyaganin aragena adptor ekak aran use karapan android nam. inear headset ekakata wada hodai bun apple ear buds deka.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ma gawa thiyanawa samsung ekak. habayi base kiyala kisima deyak na. 0% base. ona nam dennam.

    මම ගත්තා JBL T180 දෙකක්.. උන් මාව අන්දලා රු පියල් දාහක් වැඩිපුරත් එක්ක වික්කා රුපියල් හයදාහකට...ටිකක් බේස් තියනවා...මීඩියම් රේන්ජ්.මම වැඩිය ෆෝන් පාවිච්චියක් නෑ.. මේක ගත්ත පලවෙනි එක . අනේ මන්දා:dull::dull::dull:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,993
    113
    මම ගත්තා JBL T180 දෙකක්.. උන් මාව අන්දලා රු පියල් දාහක් වැඩිපුරත් එක්ක වික්කා රුපියල් හයදාහකට...ටිකක් බේස් තියනවා...මීඩියම් රේන්ජ්.මම වැඩිය ෆෝන් පාවිච්චියක් නෑ.. මේක ගත්ත පලවෙනි එක . අනේ මන්දා:dull::dull::dull:
    man use karanne samsung normal ekak. in ear neweyi. cheap phone ekakata awe. uparima quality mata nam. brand names wala monawa thiyanawada ane manda.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ආ ඉයර් බඩ්ස් දෙකක් ගත්තොත් .. පවර් ඈම්ප් කියලා ඇන්ඩ්‍රොඉඩ් ඇප් එකක් තියනවා රුපියල් හාරසීයක් විතර ඇති..ඒකත් ඉන්ස්ටෝල් කර ගන්න.. එතකොට ටිකක් හොඳට ඉයර් පෝන් වලින් ඇහෙනවා:yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    puluwannan apple headset ekak hoyaganin aragena adptor ekak aran use karapan android nam. inear headset ekakata wada hodai bun apple ear buds deka.

    redda thama, hamogema kan eka wage na, ready made plastic kallak kane ebuwama hamotama eka wage fit wenne na, eth rubber bud ekak kanata ebuwama kane hatiyata eka eka eka widiyata hadila hitinawa. godak rubber bud headphone ekka sizes 3 kin wage buds enawa. umbata galapena sounds produce karana divers thiyena ekak balala ganin.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ගත්තා JBL T180 දෙකක්.. උන් මාව අන්දලා රු පියල් දාහක් වැඩිපුරත් එක්ක වික්කා රුපියල් හයදාහකට...ටිකක් බේස් තියනවා...මීඩියම් රේන්ජ්.මම වැඩිය ෆෝන් පාවිච්චියක් නෑ.. මේක ගත්ත පලවෙනි එක . අනේ මන්දා:dull::dull::dull:

    2008 join wuna kiyanne bota 40yrs wath athi

    1st earphone deka :nerd: