රූකාන්තගේ ජීවිත කතාව බලමුද?
මගේ දෙවැනි ප්රියතම ගායකයා තමයි රූකාන්ත (පළවැනියා ක්ලැරන්ස් මහතා). මේ ක්ලිප් එකෙන් අපිට බලන්න පුලුවන් රූකාගේ ජීවිත කතාව සවිස්තරාත්මකව.
හිතනවා රූකාගේ දයාබර ලෝලීන්ට රසවත් අත්දැකීමක් වෙයි කියලා.
ලබා ගත්තේ: හිරු ටී.වී තුලින්.
බම්ප් එකක් දාලා යන්න අනිත් අයටත් බලාගන්න.