රූකාන්තගේ ජීවිත කතාව බලමුද​?

රූකාන්තගේ ජීවිත කතාව බලමුද​?

මගේ දෙවැනි ප්‍රියතම ගායකයා තමයි රූකාන්ත (පළවැනියා ක්ලැරන්ස් මහතා). මේ ක්ලිප් එකෙන් අපිට බලන්න පුලුවන් රූකාගේ ජීවිත කතාව සවිස්තරාත්මකව​.

හිතනවා රූකාගේ දයාබර ලෝලීන්ට රසවත් අත්දැකීමක් වෙයි කියලා.

ලබා ගත්තේ: හිරු ටී.වී තුලින්.

බම්ප් එකක් දාලා යන්න අනිත් අයටත් බලාගන්න​. :)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං මගෙත් 2 වෙනි ගායකයා තමයි රූකාන්ත 1 මිල්ටන් මල්ලවාරච්චි 3 කසුන් 4 භාතිය සන්තුෂ්.
    මම එදා ඩිල් ස්ටූඩියෝ බැලුවා. ඔය ප්‍රෝග්‍රෑම් එක මිස් වුනා ලිංක් එක දුන්නට ස්තූතී. REP+6
     
    එල මචං මගෙත් 2 වෙනි ගායකයා තමයි රූකාන්ත 1 මිල්ටන් මල්ලවාරච්චි 3 කසුන් 4 භාතිය සන්තුෂ්.
    මම එදා ඩිල් ස්ටූඩියෝ බැලුවා. ඔය ප්‍රෝග්‍රෑම් එක මිස් වුනා ලිංක් එක දුන්නට ස්තූතී. REP+6

    Ela machan… thanks for REPs.. Share karaganna lebeema gena sathutui :)
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    බම්පී,,,
    මගෙත් ආසම ගායකයෙක් තමයි රූකා....
    ඔන්න සලකල තියෙන්නෙ ඔන්න,,,
    හොද දේට අපි සලකනවලු ඔන්න,,,,
    ඔන්න මගෙනුත් රුකාට කෑමති අයට....