උබ කියන්නේ යුද්දෙට බයේ අනු ගණන් වල මුල හරියේ ගෝඨාබය ඇමරිකාවට පැනලා ඉද්දි ෆෝන්සේකා දිගටම හමුදාවේ ඉදන් යුද්දෙට මුහුණ දුන්නු එක ගැනද?![]()

උබ කියන්නේ යුද්දෙට බයේ අනු ගණන් වල මුල හරියේ ගෝඨාබය ඇමරිකාවට පැනලා ඉද්දි ෆෝන්සේකා දිගටම හමුදාවේ ඉදන් යුද්දෙට මුහුණ දුන්නු එක ගැනද?![]()
man danuwaththwa americaawen awe naha eyin pannuwaa rukanthawa
jiwithyata tharjana thiyanawaa kiyalaa america we visa arn thibbe nithara nithara lankaawata ena nisaa visa dena eka nawaththuwaa kiyalaa aranchiya

Ahh ithin 90 Ganan Wala Fonseka thaniyama yudde iwarakarala Ranilta rata palanaya karanna dunnalu...
Gon athal denna epa bro 90's wala SF brigadier kenek Ranil adyapana amathi 94 wenakam
උබ කියන්නේ යුද්දෙට බයේ අනු ගණන් වල මුල හරියේ ගෝඨාබය ඇමරිකාවට පැනලා ඉද්දි ෆෝන්සේකා දිගටම හමුදාවේ ඉදන් යුද්දෙට මුහුණ දුන්නු එක ගැනද?![]()

උගත්. බුද්ධිමත් හොද විනයගරුක රටට සේවයක් කරන්න පුලුවන් මිනිස්සු පැත්තකට දාලා මේවගේ එවුන්ද ඊගලට පාර්ලිමේන්තු යවන්නේ. රූකාන්ත ගායකයෙක් වාදකයෙක් සංගීතඥයෙක් විදියට සමාජයේ පිලිගැනීමක් තියෙනවා. නමුත් දේශපාලනයට ඒක සුදුසු නෑ. අපේ රට විනාශ වෙන්න හේතුව මේ වගේ තීරන
කොහෙන් හරි ගෝතයෙක්ම තමා සෙට් වෙන්නෙ . උගතෙක් බුද්දිමතෙක් ජීවිතේට මේ රට පාලනය කරන එකක් නෑ
ඔව් බං. මූත් ගෝඨාභය වගේ ඇමරිකාවේ පැනලා හිටියේ.