රූකාන්ත

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මමත් දැන් දැම්ම ත්‍රෙඩ් එකක් මේකම බන්.. කසිය පාරක් ගහල බලන ගමන් පට්ට..

    ek.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පට්ට මචං. ගින්දර ෆිට් එක උඹ.. එක තැන හිටිය වගේ දැනෙනවා ඉතින්..

    @usa_nihaal මේ අන්තිම ෂොට් එක, උඹ වගේ සුපිරි ෆිට් එළකිරි එකේ නිර්නාමික කොල්ලෝ සෙට් එකට් ච්යස්..
    Whats-App-Image-2022-09-06-at-4-59-12-AM.jpg

    පොටෝ LINK
    ------ Post added on Sep 6, 2022 at 7:35 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පට්ට මචං. ගින්දර ෆිට් එක උඹ.. එක තැන හිටිය වගේ දැනෙනවා ඉතින්..

    @usa_nihaal මේ අන්තිම ෂොට් එක, උඹ වගේ සුපිරි ෆිට් එළකිරි එකේ නිර්නාමික කොල්ලෝ සෙට් එකට් ච්යස්..
    Whats-App-Image-2022-09-06-at-4-59-12-AM.jpg

    පොටෝ LINK
    ------ Post added on Sep 6, 2022 at 7:35 AM
    කලේගාන නමැති කලාකාමියට ජය වේවා..!!!! චියර්ස්...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,562
    113
    Miami
    පට්ට මචං. ගින්දර ෆිට් එක උඹ.. එක තැන හිටිය වගේ දැනෙනවා ඉතින්..

    @usa_nihaal මේ අන්තිම ෂොට් එක, උඹ වගේ සුපිරි ෆිට් එළකිරි එකේ නිර්නාමික කොල්ලෝ සෙට් එකට් ච්යස්..
    Whats-App-Image-2022-09-06-at-4-59-12-AM.jpg

    පොටෝ LINK
    ------ Post added on Sep 6, 2022 at 7:35 AM
    මෙහෙත් වැහැලා සීතලේ බෑ. නුවර එළිය වගේ. සොට් එකක් දාල ඇඟ රත් කරන් පිටත් වෙන්න තිබ්බ නම් මරු :love:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ජය වේවා
    ජය වේවා උඹටත් මචං..

    මෙහෙත් වැහැලා සීතලේ බෑ. නුවර එළිය වගේ. සොට් එකක් දාල ඇඟ රත් කරන් පිටත් වෙන්න තිබ්බ නම් මරු :love:
    හවසට දාපන්, මම නම් ඉතින් වැස්සක් දැක්කෙත් නැ කාලෙකින්..
    ------ Post added on Sep 6, 2022 at 7:45 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අපිට 7.45යි යකුනෙ..
    අද හවස බොන්නෙ මැච් එක බලනගමන්..

    Enjoy @usa_nihaal @Kalegana 💚👍
    සුප්පා,,,, උමත් එල කොල්ලෙක් තමයි ස්කාෆෙස් @TonyMontana83 වගේම.. අපි කවදාවත් දැකල අදුරන්නේ නැති උනාට මේකෙදි දැනගන්න ලැබුන එක ගොඩක් සතුටුයි..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,562
    113
    Miami
    සුප්පා,,,, උමත් එල කොල්ලෙක් තමයි ස්කාෆෙස් @TonyMontana83 වගේම.. අපි කවදාවත් දැකල අදුරන්නේ නැති උනාට මේකෙදි දැනගන්න ලැබුන එක ගොඩක් සතුටුයි..
    අනිවා. දැකලවත් නැති උනාට කිලෝමීටර් දාස් ගානක් ඈතින් හිටියට සුපිරි බොක්කක් තමා උඹත්. ආයෙ ඉන්නවා @HAneo ඕන දෙයක් කියන්න පුළුවන් සුපිරි කොල්ලෙක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා. දැකලවත් නැති උනාට කිලෝමීටර් දාස් ගානක් ඈතින් හිටියට සුපිරි බොක්කක් තමා උඹත්. ආයෙ ඉන්නවා @HAneo ඕන දෙයක් කියන්න පුළුවන් සුපිරි කොල්ලෙක්
    ඕනේ දෙකට ඉතින් අපි පුලුවන් උපරිමේ කරනවා. දන්නවනේ
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලස්සන වැඩ සටහනක්. ඒත් සන්නස්ගල
    - අතීතයේ ඉදන් තැනකට එන්න දැගලුවා. එය ලැබුන්නෙ නැති නිසා ටික වේදානවකින් පෙලෙනවා වගේ දැනෙනවා.
    - එයා හිතනවා එයා වැඩ්ඩෙක් ගියා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අනිවා. දැකලවත් නැති උනාට කිලෝමීටර් දාස් ගානක් ඈතින් හිටියට සුපිරි බොක්කක් තමා උඹත්. ආයෙ ඉන්නවා @HAneo ඕන දෙයක් කියන්න පුළුවන් සුපිරි කොල්ලෙක්
    මේකේ සෙට් එකක්ම ඉන්නවා හොද හිතවත් කොල්ලෝ.
    ඕනේ දෙකට ඉතින් අපි පුලුවන් උපරිමේ කරනවා. දන්නවනේ
    අනිවා මචන්.
    TFS, Anthima sinduwa kiyanawa supiriytama, Milton Mallawarachchige covers tikak karanna puluwannan maru
    අර ඉස්සර nonstop එකක කරනේ සින්දු ..
    Rookantha... Sirama waddek thamai loku... 😍❤️
    මෙත් එල කොල්ලෙක් තමයි ඉතින්.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේකේ සෙට් එකක්ම ඉන්නවා හොද හිතවත් කොල්ලෝ.

    අනිවා මචන්.

    අර ඉස්සර nonstop එකක කරනේ සින්දු ..

    මෙත් එල කොල්ලෙක් තමයි ඉතින්.
    Gasala neda inne? Beela beela adarei hutto kiyala apiwa ibina kollek hama set ekema innawa bro... 😂😂😂
    Adarei ahasa tharam hode... ❤️
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Gasala neda inne? Beela beela adarei hutto kiyala apiwa ibina kollek hama set ekema innawa bro... 😂😂😂
    Adarei ahasa tharam hode... ❤️
    නැ බන් දැන් මේ වැඩ office එකේ ඉන්නේ. ඊයේ රැ නම් ගැහුවා.. ගැහුවත් නොගහුවත් උඹල ගැන දන්නවා මම ඉතින්..