රූනි අයියාහ් නේද මේ? (Sniperist)

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ...

    මෙ දුපතෙ ඉපදුන නිසා
    වෙන මිනිස්සුගෙ ආතල්, ශෝ ඔෆ් , ඉගේනීම,රස්සාව,විවාහය වගෙ අපිට ඕනෙ විදියට වෙන්න ඕනෙ කියලා...

    එහෙම එකක් නැ සිංහලු
    එක එකාගේ ආතල් වෙනස්
    සමහරු ඔහොම ශො ඔෆ් කරන්න ආසයි
    සමහරු එලකිරි එකෙ ශෝ ඔෆ් කරන්න ආසයි.
    සමහරු බීලා ශෝ ඔෆ් කරනවා
    සමහරු ස්කොලෙ බැජ් එක ගහලා ශො ඔෆ් කරනවා
    සමහරු රස්සාව විදුරුවෙ ගහලා ශෝ ඔෆ් කරනව්වා

    දැන් බලපන්කො
    අනුන්ගෙ රෙද්දක් නිසා සිංහලු ටික කොමෙන්ට්ස් වල ස්ට්‍රෙස් වෙන හැටි :rofl:
    diyunu ratavala ehema bah putho... mokada hemotama ekama nithiya... lol

    koheda ude hawasa rata hadanna hithuvata ubala diyunu rataka nithiya gena danne nane
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,798
    113
    diyunu ratavala ehema bah putho... mokada hemotama ekama nithiya... lol

    koheda ude hawasa rata hadanna hithuvata ubala diyunu rataka nithiya gena danne nane
    ඒකනෙ අපිදන්නෙ නැනෙහ්...:rofl: .
    කැරි ඔන් පුතා ....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    mun kathava rata hadanna.. ekama nithiyak...eth un danne nahe diyunu rataval vala ohoma raganne nahe kiyala

    lol oya yakada hina kiyala un registered unge bike serama rajasanthaka karala pita rata vikunala USD tikak hoya ganna ona....
    මමත් ආසයි බන් ඔහොම බයික් එකක් පදින්න..එකට බන් නීතයානූකූල මොනා හරි ක්‍ර්මයක් හදන්න ඕනි..ඒක නීතියක් වුන දවසට මම පයින් ගියත් මම මුන්ට සපෝර්ට්..මේහෙම එලිපිට නීති කඩලා අසරණයන්ට සල්ලි බෙදුවම ඒක නිවැරදි වෙන්නේ නෑනේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    mun kathava rata hadanna.. ekama nithiyak...eth un danne nahe diyunu rataval vala ohoma raganne nahe kiyala

    lol oya yakada hina kiyala un registered unge bike serama rajasanthaka karala pita rata vikunala USD tikak hoya ganna ona....
    අනේද කියන්නෙ police escort දාගෙන යන ගමන් මුන් කියනවා උන් හම්බ කොරල රැගුවට කමක් නෑලු
    Police bike එකට තෙල් ගහල දුන්නෙ මුන්ද
    policeඑකාට පඩි ගෙවන්නෙ මුන්ද
    unregistered වාහන police escort එකෙන් අරගෙන යනවා

    අපි හදිස්සියක් වෙලා පොලිසියට කලොත් උන්ට එන්න තෙල් නෑ වාහන වල
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ...

    මෙ දුපතෙ ඉපදුන නිසා
    වෙන මිනිස්සුගෙ ආතල්, ශෝ ඔෆ් , ඉගේනීම,රස්සාව,විවාහය වගෙ අපිට ඕනෙ විදියට වෙන්න ඕනෙ කියලා...

    එහෙම එකක් නැ සිංහලු
    එක එකාගේ ආතල් වෙනස්
    සමහරු ඔහොම ශො ඔෆ් කරන්න ආසයි
    සමහරු එලකිරි එකෙ ශෝ ඔෆ් කරන්න ආසයි.
    සමහරු බීලා ශෝ ඔෆ් කරනවා
    සමහරු ස්කොලෙ බැජ් එක ගහලා ශො ඔෆ් කරනවා
    සමහරු රස්සාව විදුරුවෙ ගහලා ශෝ ඔෆ් කරනව්වා

    දැන් බලපන්කො
    අනුන්ගෙ රෙද්දක් නිසා සිංහලු ටික කොමෙන්ට්ස් වල ස්ට්‍රෙස් වෙන හැටි :rofl:
    මුගෙ බොරු පොයියට රැවටිච්ච චූ කොල්ලනගෙන් ආතල් එකක් ගන්නව බ්‍රො අපිත්
    අපිට මෙයැයිගෙ skills දැකල පට්ට stress ඉතින් අපිට එව release කොරගන්න විදියක් තියෙන්ටත්එපැයි

    මම වෙනම Thread එකකුත් දැම්ම මගෙ stress release කොරගන්න

    මම මෙ හොයන්නෙ මෙයැයි මෙ qualification ගත්තෙ කොහොමද කියල

    1647837309996-png.164277

    අපිට බැරි උනා ඕව කරගන්න එත් අපි path එකවත් දැනගත්තොත් අපෙ දරුවෙක් හරි මෙ වගෙ තැනකට යවගන්න ඇහැකිනෙ

    ඔයාවත් දන්නවනම් කියා දෙන්න බ්‍රො
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166

    ඕක බොරුවක් ගූ නෑව පොර
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    1989 ipaduna un 2005 di O/L krnwa . me dial eka 2006 Army eke Senior Lecturer kiyanne 😁😁😁
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අනේද කියන්නෙ police escort දාගෙන යන ගමන් මුන් කියනවා උන් හම්බ කොරල රැගුවට කමක් නෑලු
    Police bike එකට තෙල් ගහල දුන්නෙ මුන්ද
    policeඑකාට පඩි ගෙවන්නෙ මුන්ද
    unregistered වාහන police escort එකෙන් අරගෙන යනවා

    අපි හදිස්සියක් වෙලා පොලිසියට කලොත් උන්ට එන්න තෙල් නෑ වාහන වල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1989 ipaduna un 2005 di O/L krnwa . me dial eka 2006 Army eke Senior Lecturer kiyanne 😁😁😁
    yakada hina huttho..mukuthma kiyanna epa :P

    rate bathutharayak hari nithiyata innava nam anith sulu kandeta nithi kadanna beri venava.. lankave vena de thama,apo anna aru nithi keduva apith kadanava kiyala karana eka...

    e unata ude hawasa rata hawasa bukiyen..

    singa, Aus vage hedila tiyenne un hema reddatama dada gahana nisa...ekath patha dada gahanne...mehe inna higana heththa eva danne nane..

    singa vala pare kela gahuuvath gedarata enava dada bila
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    yakada hina huttho..mukuthma kiyanna epa :P

    rate bathutharayak hari nithiyata innava nam anith sulu kandeta nithi kadanna beri venava.. lankave vena de thama,apo anna aru nithi keduva apith kadanava kiyala karana eka...

    e unata ude hawasa rata hadanava bukiyen..

    singa, Aus vage hedila tiyenne un hema reddatama dada gahana nisa...ekath patha dada gahanne...mehe inna higana heththa eva danne nane..

    singa vala pare kela gahuuvath gedarata enava dada bila
    mata nam dakka gaman hithuna real sniper dial ekak ohoma pare raganne na kiyala 😁😁😁
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mata nam dakka gaman hithuna real sniper dial ekak ohoma pare raganne na kiyala 😁😁😁
    man danna tharamin hamuda samana aedum adinna bahe mehema race ekaka... okama aethi ara aedapu unge aeta thalanna...mokada paksu velavedi uda dagena ova aelluva mathaka nedda? hamuda samana aedum mehuva kiyala...

    danne nathi ayata dena genima pinisa.. oya hamuda aedum mahanne venama thenaka arakshva dala :P

    ara tiyena dunna unath veradi.. mehema baluvama paksu velavedi kadu allapu ekath henama joke ekak venava lol
     
    • Like
    Reactions: banda065

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,062
    113
    අනේද කියන්නෙ police escort දාගෙන යන ගමන් මුන් කියනවා උන් හම්බ කොරල රැගුවට කමක් නෑලු
    Police bike එකට තෙල් ගහල දුන්නෙ මුන්ද
    policeඑකාට පඩි ගෙවන්නෙ මුන්ද
    unregistered වාහන police escort එකෙන් අරගෙන යනවා

    අපි හදිස්සියක් වෙලා පොලිසියට කලොත් උන්ට එන්න තෙල් නෑ වාහන වල
    පොලීසිය දාපු ස්ටේට්මන්ට් එකේ තියනව අවශ්‍ය ගෙවීම කරලයි පොලිස් ආරක්ෂාව ලබා ගත්තේ කියල.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,632
    1
    51,358
    113
    ප*යාගල
    sorry.com
    පොලීසිය දාපු ස්ටේට්මන්ට් එකේ තියනව අවශ්‍ය ගෙවීම කරලයි පොලිස් ආරක්ෂාව ලබා ගත්තේ කියල.
    සල්ලි දෙනව නම් පොලීසිය පුපත් දෙයි