diyunu ratavala ehema bah putho... mokada hemotama ekama nithiya... lolලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ...
මෙ දුපතෙ ඉපදුන නිසා
වෙන මිනිස්සුගෙ ආතල්, ශෝ ඔෆ් , ඉගේනීම,රස්සාව,විවාහය වගෙ අපිට ඕනෙ විදියට වෙන්න ඕනෙ කියලා...
එහෙම එකක් නැ සිංහලු
එක එකාගේ ආතල් වෙනස්
සමහරු ඔහොම ශො ඔෆ් කරන්න ආසයි
සමහරු එලකිරි එකෙ ශෝ ඔෆ් කරන්න ආසයි.
සමහරු බීලා ශෝ ඔෆ් කරනවා
සමහරු ස්කොලෙ බැජ් එක ගහලා ශො ඔෆ් කරනවා
සමහරු රස්සාව විදුරුවෙ ගහලා ශෝ ඔෆ් කරනව්වා
දැන් බලපන්කො
අනුන්ගෙ රෙද්දක් නිසා සිංහලු ටික කොමෙන්ට්ස් වල ස්ට්‍රෙස් වෙන හැටි![]()
koheda ude hawasa rata hadanna hithuvata ubala diyunu rataka nithiya gena danne nane


