කලාතුරකින් සැබැජීවිතෙදි මේ වගෙ දෙවල් දැනටත් වෙනවා
ද





thanx machan..magenuth ++අන්තිම හරිය කියවද්දි ඇහැට කඳුලුත් ආවා මචන්...කියලා වැඩක් නෑ....ගොඩක් වටින, එළකිරි පෝස්ට් එකක්.....
රෙප්+ මචන්....![]()
.


"මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි."
මට මෙහෙම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුනා නම් මම උනත් අනිවාර්යයෙන් කරන්නේ ලුතිනන් ජෝන් ස්මිත් කරපු දෙයම තමයි.
"ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා..."
හැබැයි මේ කථා නායිකාව මේරි ජොන්සන් මහත්මිය ඇත්තෙන්ම එයාගේ පරීක්ෂණයෙන් ඇය සමත් වුනාද?
(අද දවසේ Rep ටික ඉවරයි නේ සහෝ)
