රූපයට නොව හදවතට ආදරය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි:) කලාතුරකින් සැබැජීවිතෙදි මේ වගෙ දෙවල් දැනටත් වෙනවා:cool:
+ජයවේවා
11.gif

ඉතින් ඉටපස්සෙලු................
පාරෙන් එහාපැත්තෙ තිබුන විශාල අවන්හලෙ තියා කුඩාසයිවර් කඩයෙ වත් ඇය නොසිටිය බැවින් ඇය ලොවෙත් නැ සිතා සෙල් වෙඩිපිපිරිමෙන් ඇති වු තුවල කැලල් සහිත මුහූන අහසට දෙසට යොමා ඔය ඇනගත්තෙ කොලබොක්කටම කියා තමන්ටම කියාගනිනිමින් පාලු මාර්ගය දිගෙ ඔහු අදුර තුලින් ඉදිරියට ඇදුනි:dull:
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි."

    මට මෙහෙම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුනා නම් මම උනත් අනිවාර්යයෙන් කරන්නේ ලුතිනන් ජෝන් ස්මිත් කරපු දෙයම තමයි:yes:.

    "ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා..."

    හැබැයි මේ කථා නායිකාව මේරි ජොන්සන් මහත්මිය ඇත්තෙන්ම එයාගේ පරීක්ෂණයෙන් ඇය සමත් වුනාද?:confused::confused::confused:

    (
    අද දවසේ Rep ටික ඉවරයි නේ සහෝ)
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි."

    මට මෙහෙම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුනා නම් මම උනත් අනිවාර්යයෙන් කරන්නේ ලුතිනන් ජෝන් ස්මිත් කරපු දෙයම තමයි:yes:.

    "ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා..."

    හැබැයි මේ කථා නායිකාව මේරි ජොන්සන් මහත්මිය ඇත්තෙන්ම එයාගේ පරීක්ෂණයෙන් ඇය සමත් වුනාද?:confused::confused::confused:

    (
    අද දවසේ Rep ටික ඉවරයි නේ සහෝ)
    :)
     
    • Like
    Reactions: sudu pusa

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සිරා කතාව. රූපෙට ආදරේ කලොත්, පිරිමි බැන්ද නෝනට අවු.40 පැන්නට පස්සෙ දාලා යයි.
    ගෑණුත් එහෙම කරයි.
     
    • Like
    Reactions: blacktulip