රූපයේ උදය වැය

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බන පටං ගනිද්දිම කියනව බුදු කෙනෙක් පහල වෙලා ඉද්දී අපි අසඥ්ඥ වෙලා ඉන්න ඇති, ගුරුවරයෙක් නැතුව ඉන්න ඇති ඒ නිසා සද්ධර්මය මඟ හැරුනා කියලා.
    ලබුනෝරුව බන අහන උන්ටත් ඒකමයි කියන්න තියෙන්නේ.
    බුද්ධෝත්පාදයක මිත්‍යාදිට්ඨික බන ඇහුවා කියලා.

    1:51.23 දී කියන විදිහට උදය වැය බලන්නේ සතර මහා භූත වල නෙවෙයි. සතර මහා භූත වල ඇතිවීම නැතිවීම දැකීම නෙවෙයි උදය වැය බලනවා කියන්නේ. ඕක දැක්කා කියලා කෙලෙස් ප්‍රහාණයක් වෙන්නේ නෑ. ඕක තමයි බමුණන්ගේ උදය වැය.

    බුද්ධ දේශනාවේ උදය-වැය බලන්නේ ස්කන්ධ පංචකයේ. ඒ නිසා මුළු දේශනාවම වැරදියි.

    1:46:25 කියන ආරාන්‍යයෙන් පැනලා ගියා කිව්ව කොල්ලා ගැන වෙන්න ඇති අර ළමා අපචාර කේස් එකකට උසාවි ගියේ. ඌ පලවෙනි දවසෙම ඉන්න බැරුව පැනලා යන්න ඇති ගල් කපන්න ආව නිසා. මේ තියෙන්නේ ඒ නඩු වාර්තාවේ පුංචි කොටසක් විතරයි.

    06-2.jpg
     
    • Like
    Reactions: Lankaputhra16

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    View attachment 114828
    බොරුවට මඩ ගහන්නේ නැතුව, කෑලි කෑලි දාන්නේ නැතුව හරියට දෙයක් දින එක්ක, නියම සීල් එක්ක දාපන්, පරන ටයිප් රයිටර් අරන් ඕනේ කෙනෙක්ගේ නම ගහලා පේන්නන කෑල්ලයි කැපෙන්න කෑල්ලයි එඩිට් කොරලා දාන්න ඕනේ ගොනෙක්ට පුලුවන්නේ.. :ROFLMAO: :ROFLMAO:

    ඒ වගේද මේ ආතල්

    Last edited:
    • Dislike
    Reactions: sancyclops83

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බොරුවට මඩ ගහන්නේ නැතුව, කෑලි කෑලි දාන්නේ නැතුව හරියට දෙයක් දින එක්ක, නියම සීල් එක්ක දාපන්, පරන ටයිප් රයිටර් අරන් ඕනේ කෙනෙක්ගේ නම ගහලා පේන්නන කෑල්ලයි කැපෙන්න කෑල්ලයි එඩිට් කොරලා දාන්න ඕනේ ගොනෙක්ට පුලුවන්නේ.. :ROFLMAO: :ROFLMAO:

    දානවා නම් ඕඩියෝ ක්ලිප් එහෙමත් තියනවා. ඒත් දැන් ඒවා දාලා වැඩක් නෑ.
    කවුරුත් දැන් මෙයාගේ බන (බමුණු අදහස්) අහන්නේ නෑ.
    මෙයා දැන් Expired
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දානවා නම් ඕඩියෝ ක්ලිප් එහෙමත් තියනවා. ඒත් දැන් ඒවා දාලා වැඩක් නෑ.
    කවුරුත් දැන් මෙයාගේ බන (බමුණු අදහස්) අහන්නේ නෑ.
    මෙයා දැන් Expired
    අනේ පලයන් බං! තොපි වගේ ධර්මය නොතේරෙන කාලකන්ණින්ට වහරක, අභය, නිවාතාප, මීමුරේ දම්මවන්ස වගේ හොරු ලොකු වුනාට මේ වගේ පින්වත් ස්වාමීන්වහන්සේලා නිසා උඹලගේ සද්ධර්ම ප්‍රතිරූපකයන්ට ඇඩ්‍රස් නැතිවුනා!. විඩියෝ තියෙනවනං දාපං, මොනවද කෑලි කෑලි හංගලා දන්නේ, මොකා කොහෙන් එඩිට කරලද දන්නේ නෑ නේ?? වහරකගේ නිරුක්ති අහලා අභයගේ ධ්‍යාන අරං අතීසාරේ හැදිලා දඟලලා දැන් ඉතිං නියව නියව ලෝකෙට වෛර කරාට වැඩක් නෑ! දැං ශැපද?? සෝවාන් වුනාද? හෙහ් හෙහ් හෙහ්...
    උඹ කල්ප 90 කට Expired!
     
    • Dislike
    Reactions: sancyclops83

    sancyclops83

    Member
    Mar 30, 2017
    11
    16
    3
    අනේ පලයන් බං! තොපි වගේ ධර්මය නොතේරෙන කාලකන්ණින්ට වහරක, අභය, නිවාතාප, මීමුරේ දම්මවන්ස වගේ හොරු ලොකු වුනාට මේ වගේ පින්වත් ස්වාමීන්වහන්සේලා නිසා උඹලගේ සද්ධර්ම ප්‍රතිරූපකයන්ට ඇඩ්‍රස් නැතිවුනා!. විඩියෝ තියෙනවනං දාපං, මොනවද කෑලි කෑලි හංගලා දන්නේ, මොකා කොහෙන් එඩිට කරලද දන්නේ නෑ නේ?? වහරකගේ නිරුක්ති අහලා අභයගේ ධ්‍යාන අරං අතීසාරේ හැදිලා දඟලලා දැන් ඉතිං නියව නියව ලෝකෙට වෛර කරාට වැඩක් නෑ! දැං ශැපද?? සෝවාන් වුනාද? හෙහ් හෙහ් හෙහ්...
    උඹ කල්ප 90 කට Expired!

    අනුන්ට අපවාද නොකර ඔබ කියන දර්මය ගැන එන්න ලයිව් සංවාදයකට..

    දවස - 13-09-2021

    https://us02web.zoom.us/j/84940935346?pwd=ZVBZYlBBNU4yN2o3M3Z4d0JjSW5Bdz09

    Meeting ID: 849 4093 5346
    Passcode: 1111