රූපය පිරිසිඳ දකිමු

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

සාදු සාදු!

මේ බණ දේශනාව නම් මාරයි. සත්ව පුද්ගල ආත්මභාවයක් නැති සතර මහා ධාතුන්ගෙන් සැදුන අනාත්ම වූ රූප මිටියක් නේද ඇස් ඉදිරිපිටට එන්නේ. ඒ අනාත්ම වූ රූප සඥාව "මේ මගේ දරුව" කියල හිතන කොටම නිරුද්ධ වෙනවා. දරුවා කියන ගතිය යෙදුනේ තියෙන්නේ මනසේ, දරුවා සතර මහා භූත රූප වල හිටියේ නෑ. මාරම පැහැදිලි කිරීමක්.

සාදු සාදු !
අහමඩ් ඔබට ගොඩන් පින් මේක පෝස්ට් කලාට.