රූපවාහිනී සභාපති සෙනේෂ්, ගුවන්විදුලි සභාපති උදිත

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි! :baffled:
    ඒ කාලේ ඒක තමා සුදුසුකම
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    machan ai me pathweem walata interview tiyala procedure eka widihata ganne natte, mewa balan giyama deshapalana pathweem ne, e Dawas wala Ranilta bana bana hitiye yaluwanta jobs denawa kiyala me denne wena widihakatada?
    මන් හිතන්නේ ව්‍යවස්ථාව තියෙන්නේ එහෙම. ලේකම් සබාපතිල එහෙම පත්වීම දෙන්නේ ආණ්ඩුවෙන්. ඔවා වෙනස් කරන්න ඕන ආණ්ඩුවෙන් ව්‍යවස්ථාව වෙනස් කරලා. ඕක ව්‍යවස්ථාවට විරුද්ධ නම් එකෙක් වත් බලන් ඉන්නේ නෑනේ. නඩු දාන්න පුලුවන්නේ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,688
    3,066
    113
    image-2024-09-25-132247496.png

    he has no experience or formal education that qualifies him to be the head of an airline bn :baffled:
    regardless of education qualifications these guys should avoid these kinds of stuff. let's say new person has qualifications but there might be some other existing managers in Rupavahini/SLBC with qualifications + experience
     
    • Like
    Reactions: sylvaticus

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    පක්ෂෙට වැඩ කරපු එකත් සුදුසුකමක් විදිහට සලකලද?
    un awe e widiyatane .. pakshe ekka anith balawega ekathu karagena......oya mokekhari match ekaka gahagannawanam mun uda balan innawanam thama mata nam awula.. ..owa interview karala dena pathweem nemeine...thama e level ekata lankawa hedila ne ithin
     
    • Like
    Reactions: topkollek

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,996
    5,676
    113
    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

    සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

    ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

    *****
    ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ය.
    සුදුසුකම් හොඳයි
     
    • Like
    Reactions: sylvaticus

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බලපන් මාලිමාව හදපු ට්‍රෙන්ඩ් එක. එකක් ව දාපු ගමන් උගේ ප්‍රොෆයිල් එක අහනවා. ගැම්මක් තමා!

    වැඩක් නෑ ඉතිං පරණ විදිහමයි..පක්ෂයට දර දිය අැදපු උන්ට සලකනවා😹😹
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි! :baffled:
    සුදුසකම් වැඩිත් එක්ක, ඔගොලන් දන්නා එක තාම

    ලොක්ක කුණු වෙන්ඩ ගහල උඩ තටුවේ ඉඳන් වටේටම ඇහෙන සුද්ද english class දානවා ... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

    සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

    ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

    *****
    ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ය.
    ඔක්කොම තනතුරු කැලනිය සරසවියටද?
     
    • Like
    Reactions: sylvaticus

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

    සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

    ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

    ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

    *****
    ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ය.
    මුන්ට මෝල් ද? ඔය සභාපතිකම් වලට හොඳ මැනේජර්ලා දෙන්නෙක් දාන්නේ නැතිව විශ්වවිද්‍යාල කළා අංශයේ ආචාර්යවරු දෙන්නෙක් දාන්නේ? 😂
     
    • Dislike
    Reactions: Xi Jinping

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    සුදන්ත ලියනගේ නේද කලින් හිටියෙ
    මාස තුනහමාර යි
    :lol: