පොනිලා ෆැෂන් ඩිසයින් ඩිග්රියක් තියෙන එකෙකුට මුදල් ඇමතිකම දෙද්දි කට පුක වහන් ඉදපු උන් දැන් බලපල්ලකො
ඒ කාලේ ඒක තමා සුදුසුකමසිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි!![]()
මන් හිතන්නේ ව්‍යවස්ථාව තියෙන්නේ එහෙම. ලේකම් සබාපතිල එහෙම පත්වීම දෙන්නේ ආණ්ඩුවෙන්. ඔවා වෙනස් කරන්න ඕන ආණ්ඩුවෙන් ව්‍යවස්ථාව වෙනස් කරලා. ඕක ව්‍යවස්ථාවට විරුද්ධ නම් එකෙක් වත් බලන් ඉන්නේ නෑනේ. නඩු දාන්න පුලුවන්නේmachan ai me pathweem walata interview tiyala procedure eka widihata ganne natte, mewa balan giyama deshapalana pathweem ne, e Dawas wala Ranilta bana bana hitiye yaluwanta jobs denawa kiyala me denne wena widihakatada?
සිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි!![]()
regardless of education qualifications these guys should avoid these kinds of stuff. let's say new person has qualifications but there might be some other existing managers in Rupavahini/SLBC with qualifications + experience![]()
he has no experience or formal education that qualifies him to be the head of an airline bn![]()
un awe e widiyatane .. pakshe ekka anith balawega ekathu karagena......oya mokekhari match ekaka gahagannawanam mun uda balan innawanam thama mata nam awula.. ..owa interview karala dena pathweem nemeine...thama e level ekata lankawa hedila ne ithinපක්ෂෙට වැඩ කරපු එකත් සුදුසුකමක් විදිහට සලකලද?
සුදුසුකම් හොඳයිආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.
සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.
ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.
ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.
ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.
*****
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ය.
බලපන් මාලිමාව හදපු ට්‍රෙන්ඩ් එක. එකක් ව දාපු ගමන් උගේ ප්‍රොෆයිල් එක අහනවා. ගැම්මක් තමා!
සුදුසකම් වැඩිත් එක්ක, ඔගොලන් දන්නා එක තාමසිරි ලන්කන් Airline එකේ chairmen post එකට ශිරන්තිගේ මල්ලිව දාපු දවස් වල එකෙක් වත් සුදුසකම් අහන්න හිටියේ නෑති හැටි!![]()

machan ai me pathweem walata interview tiyala procedure eka widihata ganne natte, mewa balan giyama deshapalana pathweem ne, e Dawas wala Ranilta bana bana hitiye yaluwanta jobs denawa kiyala me denne wena widihakatada?

uuwa anurage gedara dora bara dala allan inna thiyala thiyenneඅර යාපාගෙ දේශපාලන ගුරාට මොකද වෙන්නෙ
අනුර කැමති නෑනේ දොරවල් අරින්ඩ වහන්ඩ කවෘත් ගන්ඩuuwa anurage gedara dora bara dala allan inna thiyala thiyenne
ඔක්කොම තනතුරු කැලනිය සරසවියටද?ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.
සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.
ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.
ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.
ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.
*****
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යනු කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ය.
මුන්ට මෝල් ද? ඔය සභාපතිකම් වලට හොඳ මැනේජර්ලා දෙන්නෙක් දාන්නේ නැතිව විශ්වවිද්‍යාල කළා අංශයේ ආචාර්යවරු දෙන්නෙක් දාන්නේ?ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.