රූපා ඉන්දුමතී ගෙ ඔරිජිනල් සිංදු
යාලුවනේ මට රූපා ඉන්දුමතී ගෙ ඔරිජිනල් සිංදු ටිකක් හොයල දෙන්න පුලුවන්ද? මම sarigama.lk එකේ බැලුවා එකේ පරණ සංගීතේ තියන සිංදු 2ක් 3ක් විතරයි තියෙන්නේ. හැකි නම් ලින්කුවක් දෙන්න පුලුවන්ද?